⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||


avatar267406_274.gif
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
chandiyanam eda idanma ohema
kohe me yakath gahuwane mokakda ban epa wenawa

ne ne bn mn ehema ekak newe kiwwe. mathewsta chandimalta deyak kiwama sahena ridenwa samaharunta. matath oya scene eka thibba issara . den mona pukada? anagathe meke dakala kapan ekketa kiwe :). owun nisa mn elakiri ewun ekak maraganne ne bn. :) ela ela

චන්දිමාල් T20 හරි යන්නේ නැහැ..උගේ T20 average බලපන්කො :rofl::rofl:

දැන් chandimal fanලා රිදිලා රෙෆ් කපයි

මේකේ මෝඩයෙක් ඉන්නවා බන්..උට තමා වැඩියෙන්ම රිදෙන්න චන්දිමල්ට,කපුවට බනිද්දි :rofl::rofl:

උට හින්ට් එකටම දැම්මේ චන්දිමාල් අද 65ක් ගහනවා,කපුවා මැච් එක දිනවනවා කියලා :rofl::rofl: :dull::dull:

උ හිතන් ඉන්නේ ඇත්තට කිව්වා කියලා,අයියෝ මෙහෙමත් ගොනෙක්,අන්තිමට දාපු emotion දෙකේ තේරුමවත් දන්නේ නැති හාල්පාරුවෙක් :lol::lol:
 
Last edited:

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    චන්දිමාල් T20 හරි යන්නේ නැහැ..උගේ T20 average බලපන්කො :rofl::rofl:

    දැන් chandimal fanලා රිදිලා රෙෆ් කපයි

    මේකේ මෝඩයෙක් ඉන්නවා බන්..උට තමා වැඩියෙන්ම රිදෙන්න චන්දිමල්ට,කැපුවට බනිද්දි :rofl::rofl:



    උ හිතන් ඉන්නේ ඇත්තට කිව්වා කියලා,අයියෝ මෙහෙමත් ගොනෙක්,අන්තිමට දාපු emotion දෙකේ ටෙරුමවත් දන්නේ නැති හාල්පාරුවෙක් :lol::lol:
    matath eka hithenawa ban

    balapan kapuwawa antimata ewala wadak thinawada dan thisarawa ewala