⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
කුචු කුචු ලොක්කා;19535761 said:
ඌ ඒ තරම් ප්ලේයර් නිසා තමා එවන් නැත්තේ පවු වැඩේ බලමු අද විනාඩ් කීයක් සනික මෝචනේ ද කියලා

:lol::lol:

onna kapugedara aawa.. onna giya :lol:
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Chamath: "What does selectors expect from Kapugedara? Go out there and smack one or two out of the park and get out? Send him up the order"

    මේකත් ඇත්ත තමයි​
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    කුසල්ටත් ස්පින් ගහන්න බැරි අවුලක් තිබ්බා මුලින්..හපිස්ට මුල් දවස් වල ගියානේ..උ නම් හදා ගත්තා,මුත් ට්‍රයි කලොත් හදා ගන්න පුළුවන් :)

    පුදුම ලංකාවේ වැඩියෙන්ම ඉන්නෙම ස්පින් බොලස්ලා,එහෙම වෙලත් ස්පින් ගහන්න බැහැ කිව්ම්ම :(:sorry:

    Mu hadunoth hodai u yantham 6 k gahnwa
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    Chamath: "What does selectors expect from Kapugedara? Go out there and smack one or two out of the park and get out? Send him up the order" :rofl:
     
    Chamath: "What does selectors expect from Kapugedara? Go out there and smack one or two out of the park and get out? Send him up the order"

    මේකත් ඇත්ත තමයි​

    සනාල එහෙම ඔපෙන් ආවේ 6 වෙනි තැන වගේ ඉදලා නැතුව කෙලින් ම දාල නෙමේ නේ පොර වැඩ්ඩෙක් නම් ප්ලෙස් එක හදා ගන්න ඕන :):)
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    Keshav: "I can see Kapugedera in the lineup, i assume he is a batsmen as he didn't bowl. whats the point in playing him when he is batting at #8? can anybody explain?" :baffled: :lol:
     
    දිලා එහෙම ගැහුවේත් ඔය වගේ පොසිශන් එකක නැතුව පොර ඔපන් කලේ නෑ නේ කලින් පස්සේ තමා තැන හදාගත්තේ කපු ගෙදර 100ක් වත් ගහල නෑ :lol::lol: