⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    gon huththala kapugedara no 8 ewala team ekath kana uwath kanawa wadak na kiyala ithin

    කපුගෙදර කීයට අවත් එකයි. බැරි එකාට කොහෙත් බැහැ .එක දවසක් කනාවට වැදුනම අපේ ක්‍රිකට් බලන ගොබ්බයො හිතන් ඉන්නේ ඌ තමයි වැඩ කාරය කියල.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අවුලක් නෑ මෙයින් ගියා මදැයි
    අපේ උන් nz වලදි මෙහෙම හරි ගහන එක ලොකු දෙයක්
    වෙන ආසියානු රටක් ගියා නම් කුජීත වෙන්න පරදිනවා
     
    කපුගෙදර කීයට අවත් එකයි. බැරි එකාට කොහෙත් බැහැ .එක දවසක් කනාවට වැදුනම අපේ ක්‍රිකට් බලන ගොබ්බයො හිතන් ඉන්නේ ඌ තමයි වැඩ කාරය කියල.

    අර කුලේ ගැහුවා 6ක් බන් ලෝස් නැතුව මූ අල්ල අල්ල ඉදලා ගියා අන්තිමට නැති ලකුනකට :lol::lol:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කපුගෙදර කීයට අවත් එකයි. බැරි එකාට කොහෙත් බැහැ .එක දවසක් කනාවට වැදුනම අපේ ක්‍රිකට් බලන ගොබ්බයො හිතන් ඉන්නේ ඌ තමයි වැඩ කාරය කියල.

    :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැරදුනත් පැරදුනේ ලගටම ඇවිත් නේ....
    කපුවා එක දාලා වැන්ඩසේ ට දුන්නා නං ඉවරයි කියලා හිතුනා... ඌට ශොට් තියෙනවා වගේ
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    12400759_1105533739459469_1880175040997569917_n.jpg
     

    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    senior players la nikan gahuwe ada match eka gahanawa wage, mun tika okkoma ain karala aluth eun set ekak gahuwa nan aniwa match eka gahanawa. balapan Dhanushka, milindage gahilla.
    Kapuwa kapothi. u hondai jil gahanna. dan wath SLC ekata therei da danne ne u wenuwata wena ekek danna one kiyala
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අනිත් බුරුවා තමයි ෂෙහාන් ජයසුරිය . ඒ හුත්ත හැමදාම කැච් අත අරිනව . දැන් මැච් 3ක විතර කැච් අත ඇරිය .
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    kyle: "oh my golly gosh SRI LANKA how did you lose that one"
    :(:(:(:(

    හැමදාම වගේ තමයි ඉතින් වෙනසක් නෑ
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අවුලක් නෑ මෙයින් ගියා මදැයි
    අපේ උන් nz වලදි මෙහෙම හරි ගහන එක ලොකු දෙයක්
    වෙන ආසියානු රටක් ගියා නම් කුජීත වෙන්න පරදිනවා

    :growl: balapanko pakko gahai lassanata. ape nohekiyawa ban. anith ratawal walata benala wedak ne