gon huththala kapugedara no 8 ewala team ekath kana uwath kanawa wadak na kiyala ithin
Apr thisarage over 1 ta 14 k gahuwa apita thibbe 13 i gahanna api ta ba![]()
apita beකපුගෙදර කීයට අවත් එකයි. බැරි එකාට කොහෙත් බැහැ .එක දවසක් කනාවට වැදුනම අපේ ක්රිකට් බලන ගොබ්බයො හිතන් ඉන්නේ ඌ තමයි වැඩ කාරය කියල.


Apr thisarage over 1 ta 14 k gahuwa apita thibbe 13 i gahanna api ta ba![]()


කපුගෙදර කීයට අවත් එකයි. බැරි එකාට කොහෙත් බැහැ .එක දවසක් කනාවට වැදුනම අපේ ක්රිකට් බලන ගොබ්බයො හිතන් ඉන්නේ ඌ තමයි වැඩ කාරය කියල.

අවුලක් නෑ මෙයින් ගියා මදැයි
අපේ උන් nz වලදි මෙහෙම හරි ගහන එක ලොකු දෙයක්
වෙන ආසියානු රටක් ගියා නම් කුජීත වෙන්න පරදිනවා
balapanko pakko gahai lassanata. ape nohekiyawa ban. anith ratawal walata benala wedak ne