උන්ට තිසර වගේ බෝලර් කෙනෙකුත් නෑ අපිට අර වගේ බැටෙකුත් නෑ
තිසරයා මැච් එක ඇදලා දුන්නා මදි ද බන් අනික් උන් දැනගන්න එපැයි කපුවා එක 6ක් ගැහුවද කියපන් ?

කුලේ එකට 
උන්ට තිසර වගේ බෝලර් කෙනෙකුත් නෑ අපිට අර වගේ බැටෙකුත් නෑ

කුලේ එකට 
balapanko pakko gahai lassanata. ape nohekiyawa ban. anith ratawal walata benala wedak ne
අනිත් බුරුවා තමයි ෂෙහාන් ජයසුරිය . ඒ හුත්ත හැමදාම කැච් අත අරිනව . දැන් මැච් 3ක විතර කැච් අත ඇරිය .



කුචු කුචු ලොක්කා;19536115 said:තිසරයා මැච් එක ඇදලා දුන්නා මදි ද බන් අනික් උන් දැනගන්න එපැයි කපුවා එක 6ක් ගැහුවද කියපන් ?කුලේ එකට
![]()



පිසික්ස් වල ගෝලමානයට කඩ්ඩෙන් කියන්නෙ මොක්ක්ද බං
ලංකාවෙ දැන් ඉන්න පුංචි කොල්ලන්ට ගට් එක තියෙනවා. කලබල වෙන්න දෙයක් නැහැ කියලයි මට හිතෙන්නේ....... Way to go Buddiez..................



නෑ බන් උන්ට ගහන්නත් බෑ උන් ගහන්නේ අපේ රටෙයි සාජා වලයි අබුඩාබි වලයි විතරයි
අපේ උන්ට දිනන්න තිබ්බ මැච් එකක් තමයි මේක
ඒත් ඉන්දියාව වගේ ගැහුවා නම් මෙච්චර වත් ගහන්නේ නෑ
balapanko apen passe pakistan t20 match tika nz wala. onna balapanko mokada wenne kiyala. guptill arun mun ebarena vidiha balanna beriye ara amir karayata.


http://www.elakiri.com/forum/showthread.php?t=1719768

http://www.elakiri.com/forum/showthread.php?t=1718422
ලංකාවෙ දැන් ඉන්න පුංචි කොල්ලන්ට ගට් එක තියෙනවා. කලබල වෙන්න දෙයක් නැහැ කියලයි මට හිතෙන්නේ....... Way to go Buddiez..................


කපුගෙදර කීයට අවත් එකයි. බැරි එකාට කොහෙත් බැහැ .එක දවසක් කනාවට වැදුනම අපේ ක්රිකට් බලන ගොබ්බයො හිතන් ඉන්නේ ඌ තමයි වැඩ කාරය කියල.




