⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

උන්ට තිසර වගේ බෝලර් කෙනෙකුත් නෑ අපිට අර වගේ බැටෙකුත් නෑ
:dull::dull::dull:

තිසරයා මැච් එක ඇදලා දුන්නා මදි ද බන් අනික් උන් දැනගන්න එපැයි කපුවා එක 6ක් ගැහුවද කියපන් ? :lol::lol: කුලේ එකට :)
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    12400759_1105533739459469_1880175040997569917_n.jpg

    pure batsman ? my ass :lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :growl: balapanko pakko gahai lassanata. ape nohekiyawa ban. anith ratawal walata benala wedak ne

    නෑ බන් උන්ට ගහන්නත් බෑ උන් ගහන්නේ අපේ රටෙයි සාජා වලයි අබුඩාබි වලයි විතරයි
    අපේ උන්ට දිනන්න තිබ්බ මැච් එකක් තමයි මේක
    ඒත් ඉන්දියාව වගේ ගැහුවා නම් මෙච්චර වත් ගහන්නේ නෑ
     
    අනිත් බුරුවා තමයි ෂෙහාන් ජයසුරිය . ඒ හුත්ත හැමදාම කැච් අත අරිනව . දැන් මැච් 3ක විතර කැච් අත ඇරිය .

    සිරාවට ඔය තව එකෙක් අයින් කරන්න තියෙන්නේ මෙහෙ ඩොමෙස්ටික් උන්ට ගහලා ඉදපිය කියලා :lol::lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කුචු කුචු ලොක්කා;19536115 said:
    තිසරයා මැච් එක ඇදලා දුන්නා මදි ද බන් අනික් උන් දැනගන්න එපැයි කපුවා එක 6ක් ගැහුවද කියපන් ? :lol::lol: කුලේ එකට :)

    ඔව් බන් කපුවා වැඩක් නෑ අකලංක වගේ රගපාන්න දැම්මා නම් ඉවරයි

    :lol::lol::lol::lol:
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ලංකාවෙ දැන් ඉන්න පුංචි කොල්ලන්ට ගට් එක තියෙනවා. කලබල වෙන්න දෙයක් නැහැ කියලයි මට හිතෙන්නේ....... Way to go Buddiez..................
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ලංකාවෙ දැන් ඉන්න පුංචි කොල්ලන්ට ගට් එක තියෙනවා. කලබල වෙන්න දෙයක් නැහැ කියලයි මට හිතෙන්නේ....... Way to go Buddiez..................

    :yes::yes::yes::yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    නෑ බන් උන්ට ගහන්නත් බෑ උන් ගහන්නේ අපේ රටෙයි සාජා වලයි අබුඩාබි වලයි විතරයි
    අපේ උන්ට දිනන්න තිබ්බ මැච් එකක් තමයි මේක
    ඒත් ඉන්දියාව වගේ ගැහුවා නම් මෙච්චර වත් ගහන්නේ නෑ

    balapanko apen passe pakistan t20 match tika nz wala. onna balapanko mokada wenne kiyala. guptill arun mun ebarena vidiha balanna beriye ara amir karayata.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    balapanko apen passe pakistan t20 match tika nz wala. onna balapanko mokada wenne kiyala. guptill arun mun ebarena vidiha balanna beriye ara amir karayata.

    ඒකත් මේ ත්‍රෙඩ් එකේම ඇදගෙන යමු බලමු මොකේ වෙන්නේ කියලා
    :dull::dull::dull:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    තොපි එකෙක්වත් අබ පුච්චන්න , පොල් ගහන්න ආවෙ නෑ නෙ.
    තව එක පොල් ගෙඩියක් ගෙහුව නම් වැඩේ ගොඩ.

    Sri Lankan Team එකට ඇස් වහ,කට වහ පුච්චන්න වරෙල්ලා...!!!

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1719768
    :D

    New Zealand Team එකට පොල් ගහන්න වරෙල්ලා...!!!

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1718422

    11.gif

    ලංකාවෙ දැන් ඉන්න පුංචි කොල්ලන්ට ගට් එක තියෙනවා. කලබල වෙන්න දෙයක් නැහැ කියලයි මට හිතෙන්නේ....... Way to go Buddiez..................

    කලබලයක් නෑ බන් අර පොන්සි අසාන්තද මැල් කියන හරකා පටන් ගත්ත නෑ දෑ සන්ග්‍රහ නැත්නම් ටීම් එකට එන්නේ දක්ශයෝ විතරයි මේ නාකි ඩයල් ගන්නේ උන්ගේ කල්බ් අප් කරලා ගන්න :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කපුගෙදර කීයට අවත් එකයි. බැරි එකාට කොහෙත් බැහැ .එක දවසක් කනාවට වැදුනම අපේ ක්‍රිකට් බලන ගොබ්බයො හිතන් ඉන්නේ ඌ තමයි වැඩ කාරය කියල.

    :rofl::rofl::rofl:

    ඔහොම කියනන් එපා බන් හෙන්රියට රිදෙයි :P:P