⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

Bhagie

Junior member
  • Nov 21, 2010
    156
    9
    18
    Kapuwata banala wadak na. Ada Team Selection Awul. Kalin match eken hodatama theruna ground eka spinnerslata support kiyala. Eth ape ewun Thisarawa select kala Sachi wa select karan natiwa.

    Foreign coach kenek gaththoth hodai ikmanatama. . . .
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කුචු කුචු ලොක්කා;19536274 said:
    කාගේද ? කපුවගේද? බලපන් බන්ගලි ටීම් එක උන් ලෙසටම වැඩ පෙන්නනවා අවු 19 බෝල්ස් කෙනෙකුත් ඉන්නවා බන් :shocked::shocked:

    අපේ සමහර හරක් කපුවා අදහන්නේ පොඩි කාලේ අපි මැච් ගහනවා වගේ..ඉස්සරහා ගහන්න දුන්නේ නැත්නම් අඩනවා :rofl:

    ටීම් එකේ හැම එකම ඉස්සරහා ගහන්න ඕන නම් අපිට 15 දෙනෙක්වත් ගහන්න වේවි.. :dull:

    කපුවට මේ ටීම් එකේ ගහනවා තියෙන්නේ ශේහාන්ගේ තැන තමා.. අවුල තියෙන්නේ ශේහන්ට කපුවාගේ තැන ගහන් බැහැ,උ ලොකු ෂොට් නැහැ :lol:

    හොදම දේ මුන් දෙන්නම අයින් කරලා pure batmanලා දෙන්නෙක් ගෙන්න ඕන :)

    India වල රෙහෙනේ වගේ එකෙක්.මැච් එක අනුව ගහන්න පුළුවන් එකෙක් :)
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Kapugedara wa ODI & T20 teams walin ain karalaa uuta Test team eke place ekak denna ona. Ethakota uuta polish wenna puluwan wei :yes:

    Mathews unath ada hariyata bat karey naa, aapu weley idan gahanna haduwey anthimata Gunathilake & Milinda ta preassure eka wadi unaa :(
     

    Bhagie

    Junior member
  • Nov 21, 2010
    156
    9
    18
    Anika Dammika, Malinga and Chameera oya 3n 2k gahuwa nam ochchra runs yanne na. Fight eka sira ada deepu. Wicket 5k mulin giyath antimata 3 runs walin paradune. . .
     

    Bhagie

    Junior member
  • Nov 21, 2010
    156
    9
    18
    Palaweni one day 2 kaapu hatiyata mei dena fight eka supiri. Eth duka antimata gahapu match 2ma dinanna chance eka tiyeddi paraduna ekata. . . Indian karayo pajathama una NZ waladi. Api e athin hodai . . .
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කුචු කුචු ලොක්කා;19536274 said:
    කාගේද ? කපුවගේද? බලපන් බන්ගලි ටීම් එක උන් ලෙසටම වැඩ පෙන්නනවා අවු 19 බෝල්ස් කෙනෙකුත් ඉන්නවා බන් :shocked::shocked:

    කාත් එක්කද බන් බංගලියෝ ගහන්නේ මේ ටිකේ
    මෙහෙම එකක් තියෙනවා බංගලියෝ එක්ක උන්ගේ රටේදි අපිටත් ටිකක් අමාරුයි
    හැබැයි උන්ට වෙන රටවල ගහන්න බෑ
    අපේ උන්ට අපේ රටේ නම් කොහෙත්ම ගහන්න බෑ
    :P:P:P
    වෙන රටවල නම් පොඩි චාන්ස් එකක් තියෙනවා
    :dull::dull::dull:
    අපේ උන්ට Aus වල play කරන්න පුලුවන් සුපිරියටම
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    18 ඕවර් එකේදි කුලේ ගහපු 6 නිසා තරඟය අපේ පැත්තට ආවත් 19 ඕවරයේදි ඒ වාසිය අපිට තියා ගන්න බැරි වුනා :( 19 දි කපුවට වැටුන ෆුල් ටෝස් පන්දුවට හරියට ගැහුවා නම් තරඟය වෙනස් වෙන්න තිබුනා :( කපුවා පහරවල් වලට ගියේ නැති නිසා කුලසේකරට අනවශ්‍ය පීඩනයක් වැටුනා
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    18 ඕවර් එකේදි කුලේ ගහපු 6 නිසා තරඟය අපේ පැත්තට ආවත් 19 ඕවරයේදි ඒ වාසිය අපිට තියා ගන්න බැරි වුනා :( 19 දි කපුවට වැටුන ෆුල් ටෝස් පන්දුවට හරියට ගැහුවා නම් තරඟය වෙනස් වෙන්න තිබුනා :( කපුවා පහරවල් වලට ගියේ නැති නිසා කුලසේකරට අනවශ්‍ය පීඩනයක් වැටුනා

    :(:(

    කපුවාට කලින් එවපු ඊලග මැච් එකේ, උ 100 ගහනවා කියන්නේ හෙන්රි :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අපේ උන්ට Aus වල play කරන්න පුලුවන් සුපිරියටම
    බෝට්ටුවෙං යන පුරුද්දට
    4.gif
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    India apith ekka T20 aniwa gahai World Cup ekata kalin. Mokada thama unta bari unane unge salli walata ape podi kollo set eka yata kara ganna......
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බෝට්ටුවෙං යන පුරුද්දට
    4.gif

    :lol::lol::lol:

    :dull: baduma thamai. redi edagena cricinfo gihin iwarai

    danatath ape un paradidi Indian kaalakinni rottha pitin awith comment karanne.
    :(:(:(

    අපි women team එක යවමුද :(:dull:

    ehema cha karanna epa yako

    pissuda. February wala asia cup ekane. January wala wenna athi ehenam. thawama crick info ekewath dala naha.

    http://www.espncricinfo.com/ci/content/match/fixtures_futures.html

    Download ICC's Future tours programme


    :growl::growl::growl::growl::growl:
     
    Last edited:

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    කාත් එක්කද බන් බංගලියෝ ගහන්නේ මේ ටිකේ
    මෙහෙම එකක් තියෙනවා බංගලියෝ එක්ක උන්ගේ රටේදි අපිටත් ටිකක් අමාරුයි
    හැබැයි උන්ට වෙන රටවල ගහන්න බෑ
    අපේ උන්ට අපේ රටේ නම් කොහෙත්ම ගහන්න බෑ
    :P:P:P
    වෙන රටවල නම් පොඩි චාන්ස් එකක් තියෙනවා
    :dull::dull::dull:
    අපේ උන්ට Aus වල play කරන්න පුලුවන් සුපිරියටම

    pissuda huththo ape un Sydney wela witarai gahanne... Melborne wela gahanawa drop out pitch nisa eka wena wenawa match eken match ekata..:rofl::rofl: