⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
T20 WC තිලාන් තුෂාරට චාන්ස් එකක් දෙන්න යනවා කියලා ආරංචියක් තියෙනවා :angry: කොහොම වෙයිද දන්නේ නෑ මේ වගේ අයට චාන්ස් දෙන බොරු වැඩක් අලූත් බෝලර්ස්ලට අවස්ථාව දෙන්න ඕනා. මම හිතන්නේ දැන් අවුරුදු 35 වගේ ඇති තිලාන්ට

වේග පන්දු යවන්න පුහුණු කරන්න චම්පක නැතිව රුමේෂ් රත්නායක ගත්තා නම් හොඳයි කියලා මට හිතෙනවා
 
  • Like
Reactions: kmc madushan

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඕක හිතන්න එපා බන්
    අපි පහුගිය අවුරුදු ගානක් තිස්සේ උන්ට දුන්නු ඒවායේ
    return එක තමා අපිට ඔය සෙට් වෙන්නේ
    මතකද ඉස්සර NZ එවුන්ට අපේ එවුන් ගහපු හැටි
    මේ තියන්නේ අපේ උන් kiwiයන්ලට සෙට් කරපු ටොපි
    2007 World cup Semi
    2011 World cup Semi
    2014 T20 World cup semi [Successfully defended 120 with the help of Herath]:rofl:
    2015 Sanga's Concecative 3rd century seals the win :love:
    සන්ගා නැති අඩුව තමා ඔය හොදටම දැනෙන්නේ ඉතින්
    සංගාට බයිනවා නෙමේ එත් තරුණ එවුන්ට තැන නොදී මයියයි,සංගාලයි ඉදිරිපෙලම ගහපු ඒවා වල වරද තමා ඔය අපිට දැනෙන්නේ :sorry:
     
    • Like
    Reactions: kmc madushan

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    T20 WC තිලාන් තුෂාරට චාන්ස් එකක් දෙන්න යනවා කියලා ආරංචියක් තියෙනවා :angry: කොහොම වෙයිද දන්නේ නෑ මේ වගේ අයට චාන්ස් දෙන බොරු වැඩක් අලූත් බෝලර්ස්ලට අවස්ථාව දෙන්න ඕනා. මම හිතන්නේ දැන් අවුරුදු 35 වගේ ඇති තිලාන්ට

    වේග පන්දු යවන්න පුහුණු කරන්න චම්පක නැතිව රුමේෂ් රත්නායක ගත්තා නම් හොඳයි කියලා මට හිතෙනවා

    uw retire una needa bn :yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඕක හිතන්න එපා බන්
    අපි පහුගිය අවුරුදු ගානක් තිස්සේ උන්ට දුන්නු ඒවායේ
    return එක තමා අපිට ඔය සෙට් වෙන්නේ
    මතකද ඉස්සර NZ එවුන්ට අපේ එවුන් ගහපු හැටි
    මේ තියන්නේ අපේ උන් kiwiයන්ලට සෙට් කරපු ටොපි
    2007 World cup Semi
    2011 World cup Semi
    2014 T20 World cup semi [Successfully defended 120 with the help of Herath]:rofl:
    2015 Sanga's Concecative 3rd century seals the win :love:
    සන්ගා නැති අඩුව තමා ඔය හොදටම දැනෙන්නේ ඉතින්
    සංගාට බයිනවා නෙමේ එත් තරුණ එවුන්ට තැන නොදී මයියයි,සංගාලයි ඉදිරිපෙලම ගහපු ඒවා වල වරද තමා ඔය අපිට දැනෙන්නේ :sorry:

    :cool::cool: aaith eido wasanthaya :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    T20 WC තිලාන් තුෂාරට චාන්ස් එකක් දෙන්න යනවා කියලා ආරංචියක් තියෙනවා :angry: කොහොම වෙයිද දන්නේ නෑ මේ වගේ අයට චාන්ස් දෙන බොරු වැඩක් අලූත් බෝලර්ස්ලට අවස්ථාව දෙන්න ඕනා. මම හිතන්නේ දැන් අවුරුදු 35 වගේ ඇති තිලාන්ට

    වේග පන්දු යවන්න පුහුණු කරන්න චම්පක නැතිව රුමේෂ් රත්නායක ගත්තා නම් හොඳයි කියලා මට හිතෙනවා

    parana un genath wadak na thama :dull:

    ඕක හිතන්න එපා බන්
    අපි පහුගිය අවුරුදු ගානක් තිස්සේ උන්ට දුන්නු ඒවායේ
    return එක තමා අපිට ඔය සෙට් වෙන්නේ
    මතකද ඉස්සර NZ එවුන්ට අපේ එවුන් ගහපු හැටි
    මේ තියන්නේ අපේ උන් kiwiයන්ලට සෙට් කරපු ටොපි
    2007 World cup Semi
    2011 World cup Semi
    2014 T20 World cup semi [Successfully defended 120 with the help of Herath]:rofl:
    2015 Sanga's Concecative 3rd century seals the win :love:
    සන්ගා නැති අඩුව තමා ඔය හොදටම දැනෙන්නේ ඉතින්
    සංගාට බයිනවා නෙමේ එත් තරුණ එවුන්ට තැන නොදී මයියයි,සංගාලයි ඉදිරිපෙලම ගහපු ඒවා වල වරද තමා ඔය අපිට දැනෙන්නේ :sorry:

    :(:(
     
    Last edited:
    • Like
    Reactions: RaZor_911

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    ඩිල්ශාන්- මං ඉතින් ජේෂ්ඨයනෙ.. මට ඕන වෙලාවට ලස්සනට ඉණිම ගොඩනගලා විකට් එක විසි කරන එක කොච්චර වයසට ගියත් මගෙ හැටියක්..

    ධනුෂ්ක- මේ ටිකේම ගැගුවා මදිද? එකෙක් වරෙන්කො මට මොනවා හරි කියාගෙන..

    ශෙහාන්- නවකයෙක් විදියට විස්සයි විස්ස තරඟ වලට ටෙස්ට් සම්ප්‍රදාය හඳුන්වා දීමේ මගෙ වෑයම අදත් අසාර්ථකයි..

    චන්දි- මගෙ ෆෑන්ස්ලා කොච්චර කෑ ගැහුවත් මං විස්සයි විස්ස ගහන්නෙ ඇයි කියන එක මටම ප්‍රශ්නයක්...

    මැතිව්ස්- ඔය මොකා කීවත් දේශයේ ජීවය මමයි ඩෝ.. එක එක දවසට පොඩි උන් ටිකක් ෆෝම් උනාට මම නැත්නම් කොරයි මුන්..

    මිලින්ද - බඹර පැටික්කා වගෙ නැටුවට මොකෝ මං හොඳට සෙල්ලම් කරා ආයුබෝවන්ඩ ... අද පොඩ්ඩක් වැරදුනා.. සමාවෙන්න ඕන ඉටිම්

    කිත්රුවන්- උන්ට ඕන වෙලාවට දෙන්නයි එපා වෙලාවට අහක් කරන්නයි හිතුවද දන්නෙ නෑ මං අතපල්ලෙන් වැටිලා කියලා.. මේ නරක පාලකයෝ මාව සම්පූර්ණයෙන්ම විනාශ කරනවා ඕයි..

    තිසර- වැදුනොත් වැදුණා නැත්නම් අවුට්.. මං ළඟ නෑනෙ ඔය මැඳුම් පිළිවෙත්.. ඒකනෙ මට අයන් මෑන් කියන්නෙ..

    වේදිකාවෙන් පිටුපස

    කපුගෙදර - ඇයි බන් මටම මෙහෙම වෙන්නෙ? මරු කටට දාලා මට තුවාල කරා..මාව කැපුවා.. දුක තමයි රංජනී..

    කුලසේකර- මං මට පුලුවන් විදියට කරා..ඒ මදිවට ඉන්ජර්ඩ් වුනා.. කමක් ඒ අවස්ථාව නවකයෙක් හදන්න යොදාගනියි කියලා මං හිත හදාගන්නවා..

    :lol:

    මේක නම් පට්ට :D
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    T20 WC තිලාන් තුෂාරට චාන්ස් එකක් දෙන්න යනවා කියලා ආරංචියක් තියෙනවා :angry: කොහොම වෙයිද දන්නේ නෑ මේ වගේ අයට චාන්ස් දෙන බොරු වැඩක් අලූත් බෝලර්ස්ලට අවස්ථාව දෙන්න ඕනා. මම හිතන්නේ දැන් අවුරුදු 35 වගේ ඇති තිලාන්ට

    වේග පන්දු යවන්න පුහුණු කරන්න චම්පක නැතිව රුමේෂ් රත්නායක ගත්තා නම් හොඳයි කියලා මට හිතෙනවා

    ඔය මොන පකෙක් වත් ඉදල වැඩක් නැහැ නිත්‍ය පුහුණු කරුවෙක් නැතුව. දැන් නම් හරි හමන් කෝච් කෙනෙක් එන එකකුත් නැහැ ලංකාවට මේ ගහන විදිහට.