ow oiiihabai nz ewwo indian ewwo wage nah dakkane un ape side ekata kata karanwa aduma gane
![]()

ow oiiihabai nz ewwo indian ewwo wage nah dakkane un ape side ekata kata karanwa aduma gane
![]()

කොහොම වෙයිද දන්නේ නෑ මේ වගේ අයට චාන්ස් දෙන බොරු වැඩක් අලූත් බෝලර්ස්ලට අවස්ථාව දෙන්න ඕනා. මම හිතන්නේ දැන් අවුරුදු 35 වගේ ඇති තිලාන්ටaniwa ban ethakota apitath unta respect karanna hithenawaow oiiihabai nz ewwo indian ewwo wage nah dakkane un ape side ekata kata karanwa aduma gane
![]()
Indian ballo wage neweianiwa ban ethakota apitath unta respect karanna hithenawaIndian ballo wage newei

abiwa 

T20 WC තිලාන් තුෂාරට චාන්ස් එකක් දෙන්න යනවා කියලා ආරංචියක් තියෙනවාකොහොම වෙයිද දන්නේ නෑ මේ වගේ අයට චාන්ස් දෙන බොරු වැඩක් අලූත් බෝලර්ස්ලට අවස්ථාව දෙන්න ඕනා. මම හිතන්නේ දැන් අවුරුදු 35 වගේ ඇති තිලාන්ට
වේග පන්දු යවන්න පුහුණු කරන්න චම්පක නැතිව රුමේෂ් රත්නායක ගත්තා නම් හොඳයි කියලා මට හිතෙනවා

ඕක හිතන්න එපා බන්
අපි පහුගිය අවුරුදු ගානක් තිස්සේ උන්ට දුන්නු ඒවායේ
return එක තමා අපිට ඔය සෙට් වෙන්නේ
මතකද ඉස්සර NZ එවුන්ට අපේ එවුන් ගහපු හැටි
මේ තියන්නේ අපේ උන් kiwiයන්ලට සෙට් කරපු ටොපි
2007 World cup Semi
2011 World cup Semi
2014 T20 World cup semi [Successfully defended 120 with the help of Herath]
2015 Sanga's Concecative 3rd century seals the win
සන්ගා නැති අඩුව තමා ඔය හොදටම දැනෙන්නේ ඉතින්
සංගාට බයිනවා නෙමේ එත් තරුණ එවුන්ට තැන නොදී මයියයි,සංගාලයි ඉදිරිපෙලම ගහපු ඒවා වල වරද තමා ඔය අපිට දැනෙන්නේ![]()

aaith eido wasanthaya 

machan kusalta tharaga thahanama kochcara kalda dila thiyenne
T20 WC තිලාන් තුෂාරට චාන්ස් එකක් දෙන්න යනවා කියලා ආරංචියක් තියෙනවාකොහොම වෙයිද දන්නේ නෑ මේ වගේ අයට චාන්ස් දෙන බොරු වැඩක් අලූත් බෝලර්ස්ලට අවස්ථාව දෙන්න ඕනා. මම හිතන්නේ දැන් අවුරුදු 35 වගේ ඇති තිලාන්ට
වේග පන්දු යවන්න පුහුණු කරන්න චම්පක නැතිව රුමේෂ් රත්නායක ගත්තා නම් හොඳයි කියලා මට හිතෙනවා

ඕක හිතන්න එපා බන්
අපි පහුගිය අවුරුදු ගානක් තිස්සේ උන්ට දුන්නු ඒවායේ
return එක තමා අපිට ඔය සෙට් වෙන්නේ
මතකද ඉස්සර NZ එවුන්ට අපේ එවුන් ගහපු හැටි
මේ තියන්නේ අපේ උන් kiwiයන්ලට සෙට් කරපු ටොපි
2007 World cup Semi
2011 World cup Semi
2014 T20 World cup semi [Successfully defended 120 with the help of Herath]
2015 Sanga's Concecative 3rd century seals the win
සන්ගා නැති අඩුව තමා ඔය හොදටම දැනෙන්නේ ඉතින්
සංගාට බයිනවා නෙමේ එත් තරුණ එවුන්ට තැන නොදී මයියයි,සංගාලයි ඉදිරිපෙලම ගහපු ඒවා වල වරද තමා ඔය අපිට දැනෙන්නේ![]()

ඩිල්ශාන්- මං ඉතින් ජේෂ්ඨයනෙ.. මට ඕන වෙලාවට ලස්සනට ඉණිම ගොඩනගලා විකට් එක විසි කරන එක කොච්චර වයසට ගියත් මගෙ හැටියක්..
ධනුෂ්ක- මේ ටිකේම ගැගුවා මදිද? එකෙක් වරෙන්කො මට මොනවා හරි කියාගෙන..
ශෙහාන්- නවකයෙක් විදියට විස්සයි විස්ස තරඟ වලට ටෙස්ට් සම්ප්රදාය හඳුන්වා දීමේ මගෙ වෑයම අදත් අසාර්ථකයි..
චන්දි- මගෙ ෆෑන්ස්ලා කොච්චර කෑ ගැහුවත් මං විස්සයි විස්ස ගහන්නෙ ඇයි කියන එක මටම ප්රශ්නයක්...
මැතිව්ස්- ඔය මොකා කීවත් දේශයේ ජීවය මමයි ඩෝ.. එක එක දවසට පොඩි උන් ටිකක් ෆෝම් උනාට මම නැත්නම් කොරයි මුන්..
මිලින්ද - බඹර පැටික්කා වගෙ නැටුවට මොකෝ මං හොඳට සෙල්ලම් කරා ආයුබෝවන්ඩ ... අද පොඩ්ඩක් වැරදුනා.. සමාවෙන්න ඕන ඉටිම්
කිත්රුවන්- උන්ට ඕන වෙලාවට දෙන්නයි එපා වෙලාවට අහක් කරන්නයි හිතුවද දන්නෙ නෑ මං අතපල්ලෙන් වැටිලා කියලා.. මේ නරක පාලකයෝ මාව සම්පූර්ණයෙන්ම විනාශ කරනවා ඕයි..
තිසර- වැදුනොත් වැදුණා නැත්නම් අවුට්.. මං ළඟ නෑනෙ ඔය මැඳුම් පිළිවෙත්.. ඒකනෙ මට අයන් මෑන් කියන්නෙ..
වේදිකාවෙන් පිටුපස
කපුගෙදර - ඇයි බන් මටම මෙහෙම වෙන්නෙ? මරු කටට දාලා මට තුවාල කරා..මාව කැපුවා.. දුක තමයි රංජනී..
කුලසේකර- මං මට පුලුවන් විදියට කරා..ඒ මදිවට ඉන්ජර්ඩ් වුනා.. කමක් ඒ අවස්ථාව නවකයෙක් හදන්න යොදාගනියි කියලා මං හිත හදාගන්නවා..
![]()

mata rep tikak deepalako kawuda ekek balanna bari ekak dala + rep ekak deela![]()

mekath kawa anthai me paranama T20 world cup eka gana kisima bala porothuwak na.![]()