⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    ඔව් බන් පවු වැඩේ ලංකාවට වෙච්ච පාඩුවක් මිනිහා නැති එක
    ලංකාවේ මොකක්ද පට්ටමකුත් දීලා තිබ්බා මිනිහට
    English class එකේ මිස් ටෝනිගේ commentary අහන්න කියනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න නම්
    Up she goes.... කවදා ඇහෙයිද
    :(:(:(:(

    ඒ කාලේ තමයි ක්‍රිකට් වල ආතල්ම කාලේ බං අපේ උනත් දැන් ගොඩක් අය ක්‍රිකට් වලින් ඈත් වෙලා තියෙන්නේ දෙස්පාලෙනේ ක්‍රීඩා වලට ගෑඋනාම ගූ වෙනවා දැන් අපේ එවුන්ට නැගිටින්න බැරි ඒකයි කතා කරලා වැඩක් නෑ ඉතින් බං මේවා ගැන දුක තමයි :no::no:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඒ කාලේ තමයි ක්‍රිකට් වල ආතල්ම කාලේ බං අපේ උනත් දැන් ගොඩක් අය ක්‍රිකට් වලින් ඈත් වෙලා තියෙන්නේ දෙස්පාලෙනේ ක්‍රීඩා වලට ගෑඋනාම ගූ වෙනවා දැන් අපේ එවුන්ට නැගිටින්න බැරි ඒකයි කතා කරලා වැඩක් නෑ ඉතින් බං මේවා ගැන දුක තමයි :no::no:


    අපේ ටීම් එක දැන් හොදයි හැබැයි වගකීමක් අරන් සෙල්ලම් කරන එකෙක් නෑ
    ගේමක් ඇදගෙන යන්න එකෙක් නෑ
    හැබැයි තනි තනියෙන් ගත්තොත් හොදයි උන්
    ඉස්සර සනා 100ක් ගැහුවා කියන්නේ මැද ගහන උන්ටත් මාර fit එකක්
    ඒ මොරාල් එකෙන්ම අනිත් උන් ගේම ඉවර කරනවා
    දැන් මුල උන් මැච් එකේ 200ක්ම ගහලා දුන්නත් ඉතුරු 80 ගහන්න බෑ ඉතුරු 9 දෙනාටම

    :(:(:(:(
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    අපේ ටීම් එක දැන් හොදයි හැබැයි වගකීමක් අරන් සෙල්ලම් කරන එකෙක් නෑ
    ගේමක් ඇදගෙන යන්න එකෙක් නෑ
    හැබැයි තනි තනියෙන් ගත්තොත් හොදයි උන්
    ඉස්සර සනා 100ක් ගැහුවා කියන්නේ මැද ගහන උන්ටත් මාර fit එකක්
    ඒ මොරාල් එකෙන්ම අනිත් උන් ගේම ඉවර කරනවා
    දැන් මුල උන් මැච් එකේ 200ක්ම ගහලා දුන්නත් ඉතුරු 80 ගහන්න බෑ ඉතුරු 9 දෙනාටම

    :(:(:(:(

    eka thama ban awla. ape aya team ekak vidihata play karanne ne. ekaparata ekkenai sarthaka wenne. anika chandimal den over 100 match play karalath wagakima kiyana de danne ne. balapanko play karana vidiha. :(
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :cool::cool: යකෝ උබ ඕස්ට්‍රේලියාවේ ටීම් එකේ ඇතුළෙද වැඩ කරන්නේ :shocked::shocked: කොහොම හරි ඔස්ට්‍රේලියාව දින්නොත් ඇති බං :):) ඩේවිඩ් වෝර්නර් එහෙම පැලුවොත් ඇති එතකොට උන්ගේ මූන මැවී මැවී පේනවා යකෝ :lol: පඩ සෝමෙලට ඇඩේව්වොත් ඇති :cool:

    elakiri
    11.gif
    mun 310k wath gahaganne na ban thawa koheda :lol::lol: warner witharakda Finch,Smith,Bailey,Maxwel,Marsh,Faulkner :cool::cool:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Dasun Shanaka සුපිරි භාන්ඩයක්නෙ. 123 off 46 balls with 16 sixes .:shocked:

    Shanaka sets Sri Lankan record in Colombo sixathon

    (Sixteen sixes hit)


    http://www.espncricinfo.com/srilanka/content/story/961533.html


    Mu honda T20 player kenek wage penne.. Ara shehan jayasuriya wenuwata honda replacement ekak kiyala mata hithenne..

    http://www.espncricinfo.com/slc-twenty20-15-16/content/player/437316.html

    fatta dial ekak wage, next matchs walata aniwa ganiy
    12400701_1139056782786256_4880408907384841036_n.jpg