ඔව් බන් පවු වැඩේ ලංකාවට වෙච්ච පාඩුවක් මිනිහා නැති එක
ලංකාවේ මොකක්ද පට්ටමකුත් දීලා තිබ්බා මිනිහට
English class එකේ මිස් ටෝනිගේ commentary අහන්න කියනවා ඉංග්රීසි ඉගෙන ගන්න නම්
Up she goes.... කවදා ඇහෙයිද
![]()
ඒ කාලේ තමයි ක්රිකට් වල ආතල්ම කාලේ බං අපේ උනත් දැන් ගොඩක් අය ක්රිකට් වලින් ඈත් වෙලා තියෙන්නේ දෙස්පාලෙනේ ක්රීඩා වලට ගෑඋනාම ගූ වෙනවා දැන් අපේ එවුන්ට නැගිටින්න බැරි ඒකයි කතා කරලා වැඩක් නෑ ඉතින් බං මේවා ගැන දුක තමයි






පඩ සෝමෙලට ඇඩේව්වොත් ඇති 


