මට ටැග් එකක් දීපන් නැත්නම් ත්රෙඩ් එකේ පස් පාගන්නේ නෑ. යකෝ මම හවස වැඩ ඇරිලා යනකන් ඉඳලනේ මූ ත්රෙඩ් එක දාලා තියෙන්නේ.
![]()
ow ban henry ya api nathi welawa balala dan thread danen.matath me para tag na.
![]()
මූ VM එකකුත් දාලා මම යනකන් ඉඳලා. කලින් පාර උඹ හරි මට ටැග් එකක් දුන්නා. අම්මපා බම්ප් එකක්වත් දාන්නේ නෑ ටැග් එකක් නොලැබුනොත්.![]()
kuda ban e tag eka damme????.henry yata mona graha apalada kata paraisam kara gathanam okoma hari.
![]()
ow ow api nathi welawak balala VM dala thread eka arala man PM ekak dala kiuwa ra 9.30 walin wage psse thread eka danan kiyala.ow matah 1 tag ekak one natham enne na thread ekata.![]()
ekath denan kiyanan one inna welawak natham ekath nathi welawaka denna yai.![]()
rilaw denna kagahana epa yako ochchara

ridila uba wada arena welawa man dannawada ban?
asylum 9.30 pahu wenakan inna ba ban mata maha panda thread hadana baha
ubalata tag eka gane dennam passe 
. යකෝ මම හවස වැඩ ඇරිලා යනකන් ඉඳලනේ මූ ත්රෙඩ් එක දාලා තියෙන්නේ. 




වෙන එකෙක් දාගන්න තිබ්බා 


