මැතිව්ස් හැමදාම ලකුණු තණ්හාවට සහ ටීම් එකේ අලුත් එකෙක් ගහලා ලකුණු දා ගනී කියන බයට හෝ උඩින් එනවා ලේසි මැච් වල. අන්තිමට ඇවිත් ඌ අඩු ගානකට අවුට් වෙලා ඉල්ලගෙන කනවා. ඊට පස්සේ යටින් ඉන්න ඔක්කොම උන් පෝලිමය යනවා. පකිස්තාන් ටුවර් එකෙන් හරි පාඩමක් ඉගෙන ගනීවි කියලා හිතුනා ඒත් එහෙමත් නෑ.
matath allanne nae oka udin ena eka maha peretheyek anika uta 6-5 apuwahama elata gahannath puluwan





Thanks ලොක්කා 



