⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    12189101_1038149222872768_671936018763311166_n.png

    even this team is better than Indian Cricket team :lol::lol:
    71622456330284632152853.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    pissuda yako man oya tag eka damme na ada wenakan mata tag ekak tibeth na me thread eke oka henry ge fans la dapuwa.:D

    මට නම් KMC එදාම එකක් දුන්නා බං. ත්‍රෙඩ් එකේ ටැග් සෙට් එකේ පලවෙනියෙන්ම ටියෙන්නෙ මගේ ටැග් එක. :D
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මට නම් KMC එදාම එකක් දුන්නා බං. ත්‍රෙඩ් එකේ ටැග් සෙට් එකේ පලවෙනියෙන්ම ටියෙන්නෙ මගේ ටැග් එක. :D

    mata ada yantham henrya tag ekak dunna. eka umba thami danan aththe kiyala man mula indanma hituwa.:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    එතකොට මට ටැග් දෙකක් වෙනවනේ බං උඹට එකයිනේ එහෙම හරි නැද්ද මන්දා. උඹ දාපන් ටැග් එකක් malkumara :love: kusal වගේ එකක් දාලා ඉස්සරහට !! දෙකක් විතර දාලා. හැබැයි මේ වෙලේ දාන්න එපා. ටැග් එකක් වෙන කෙනෙක්ට දෙන්නේ උඹ එඩිට් ටැග් ගිහින් උඹේ ටැග් දෙකෙන් එකක ටික් එක අයින් කරන්න ඕනේ. අයින් කරලා save කරන්න ඕනේ. එතකොට අනික් එකා ටග් ගාලා එඩිට් ටැග් ගිහින් ටැග් එක ගන්න ඕනේ. සීමිත ටැග් ගානක්නේ බං තියෙන්නේ ඒ නිසා ටැග් එක අයින් කරලා අනික් එකාට ටැග් එක ගන්න කියන එක හොර රහසේ PM ගහලා කරන්න ඕනේ දෙයක් නැත්නම් මේකේ හොරෙන් බලන් ඉන්න උන් ඒ අතරේ උඹ ටැග් එක අයින් කල ගමන් ටැග් එක මංකොල්ල කනවා. :D
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    palapan man kochchara popular da kiyala mage namata tags thogayak thiyenawa :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl: ubath fan kenek ubath tag ekak damma nisa :rofl::P

    ෆල ෆල. බොට පක්ෂපාතී ටැග් දාපු උන් තමා උඹේ ෆෑන්ස්ලා. මට පේන්නේ උඹේ ID එකේ ටැග් දෙකයි ෆේක් එකේ ටැග් දෙකයි දාගෙන දාපු ටැග් ද කොහෙද. :P