henry yo danwath tag ekka dipiya mata.![]()



pissuda yako man oya tag eka damme na ada wenakan mata tag ekak tibeth na me thread eke oka henry ge fans la dapuwa.![]()

මට නම් KMC එදාම එකක් දුන්නා බං. ත්රෙඩ් එකේ ටැග් සෙට් එකේ පලවෙනියෙන්ම ටියෙන්නෙ මගේ ටැග් එක.![]()

mata ada yantham henrya tag ekak dunna. eka umba thami danan aththe kiyala man mula indanma hituwa.![]()



kusal වගේ එකක් දාලා ඉස්සරහට !! දෙකක් විතර දාලා. හැබැයි මේ වෙලේ දාන්න එපා. ටැග් එකක් වෙන කෙනෙක්ට දෙන්නේ උඹ එඩිට් ටැග් ගිහින් උඹේ ටැග් දෙකෙන් එකක ටික් එක අයින් කරන්න ඕනේ. අයින් කරලා save කරන්න ඕනේ. එතකොට අනික් එකා ටග් ගාලා එඩිට් ටැග් ගිහින් ටැග් එක ගන්න ඕනේ. සීමිත ටැග් ගානක්නේ බං තියෙන්නේ ඒ නිසා ටැග් එක අයින් කරලා අනික් එකාට ටැග් එක ගන්න කියන එක හොර රහසේ PM ගහලා කරන්න ඕනේ දෙයක් නැත්නම් මේකේ හොරෙන් බලන් ඉන්න උන් ඒ අතරේ උඹ ටැග් එක අයින් කල ගමන් ටැග් එක මංකොල්ල කනවා. 
එතකොට මට ටැග් දෙකක් වෙනවනේ බං උඹට එකයිනේ එහෙම හරි නැද්ද මන්දා. උඹ දාපන් ටැග් එකක් malkumarakusal වගේ එකක් දාලා ඉස්සරහට !! දෙකක් විතර දාලා. හැබැයි මේ වෙලේ දාන්න එපා. ටැග් එකක් වෙන කෙනෙක්ට දෙන්නේ උඹ එඩිට් ටැග් ගිහින් උඹේ ටැග් දෙකෙන් එකක ටික් එක අයින් කරන්න ඕනේ. අයින් කරලා save කරන්න ඕනේ. එතකොට අනික් එකා ටග් ගාලා එඩිට් ටැග් ගිහින් ටැග් එක ගන්න ඕනේ. සීමිත ටැග් ගානක්නේ බං තියෙන්නේ ඒ නිසා ටැග් එක අයින් කරලා අනික් එකාට ටැග් එක ගන්න කියන එක හොර රහසේ PM ගහලා කරන්න ඕනේ දෙයක් නැත්නම් මේකේ හොරෙන් බලන් ඉන්න උන් ඒ අතරේ උඹ ටැග් එක අයින් කල ගමන් ටැග් එක මංකොල්ල කනවා.
![]()

palapan man kochchara popular da kiyala mage namata tags thogayak thiyenawa![]()
mokakda ban me tag seen eka. mokakda ban meken wenne![]()
සිරාවට බං මමත් මේ බැලුවේ. උඹට මාර ෆෑන්ස්ලා සෙට් එකක්නේ ඉන්නේ..
නෑ බං හෙන්රිගේ ෆෑන්ස්ලා ගොඩක් ඉන්නවා.

ubath fan kenek ubath tag ekak damma nisa 

ubath fan kenek ubath tag ekak damma nisa
![]()
