ubala me benaganne kapugedara hoda nae kiyaladakapuwa ela ban anith unta wadanam matanam penne u hedila wage
eka shot ekai mata mathaka kapuwage anthima ball ekata 6k gahanna thibba eka gehewwa
ekama athi matanam![]()
kapuwa ela thamai
![]()


අලුත් උන් ටැලන්ටඩ් නෑ කියන්න බෑ බන්, ලංකවේ වෙලා තියෙන්න අපේ first class level එකෙයි international level එකෙයි සෑහෙන වෙනසක් තියනවා... ඉතින් එකපාරට අලුත් එකෙක්
international ගහන්න අවම උ හොල්මන් වෙනවා... ටික කාලයක් අත්දැකිඉම් ගන්න ඕනේ international level එකේ ස්ථාවර වෙන්න....
හැබැයි match 92ක් ගහලත් international level එකේ establish වෙන්න බෑ කියන්නේ නම් talent එකක් ඇත්තෙම නෑ...![]()

අෆ්රිඩිගේ ඇවරේජ් එක 23 උනාට s.r. එල 100ද කොහෙද... අනික අන්තිම අවුරුදු කිඉපයේ උගේ මුලික දේ උනේ bowling. උව bowling all rounder කෙනෙක් විදියට හැදින්නුවේ...
කපුගෙදරට ball කරන්නත් බෑ, s.r. එක 70 ගානයි...,මහලොකු හිටර්.....
ඌ මේදවස් වල ඉතින් පොඩි form එකක් ඇති...මම හිතන්නේ නෑ උ බැට්ස්මන් කෙනෙක් විදියට උඩ level එකකට ඇවිල්ල කියල...
7 39 33 0 0 21.21 4 caught 1
v Bangladesh Colombo (RPS) 25 Jul 2007 ODI # 2607 74 72 67 5 2 110.44 4 caught 1
v Bangladesh Lahore 25 Jun 2008 ODI # 2715 11 - 7 2 0 157.14 4 caught 1
v U.A.E. Lahore 26 Jun 2008 ODI # 2718 43 65 58 2 2 74.13 4 caught 1
v Pakistan Karachi 29 Jun 2008 ODI # 2723 1 11 5 0 0 20.00 4 caught 1
v Bangladesh Karachi 30 Jun 2008 ODI # 2726 75 99 78 7 1 96.15 4 lbw 1
v India Karachi 3 Jul 2008 ODI # 2732 5 21 11 1 0 45.45 4 caught 1
v India Karachi 6 Jul 2008 ODI # 2735 45* 86 72 4 0 62.50 4 not out 2
v India Dambulla 18 Aug 2008 ODI # 2742 0 2 2 0 0 0.00 4 caught 1
v India Dambulla 20 Aug 2008 ODI # 2745 4 28 20 0 0 20.00 4 caught 1
v Zimbabwe Harare 30 Nov 2008 ODI # 2785 42 77 60 2 1 70.00 4 caught 2
v India Harare 5 Jun 2010 ODI # 2988 12 16 16 0 0 75.00 4 caught 1
v Zimbabwe Harare 7 Jun 2010 ODI # 2989 62 138 92 4 0 67.39 4 caught 1
v Bangladesh Dhaka 20 Mar 2012 ODI # 3265
උ ඔය 4th position ගහල තියන මැච් 13 නුත් 7ම ගහල තියෙන්නේ Bangladesh,Zimbabwe,U.A.E. එක්ක...

ehema u perform kaloth ubata therum yai man kiuwe aththa kiyala 


මචන් මම කපුගෙදර ටීම් එකේ තියන් ඉන්නවට කොහොමත් කැමති නෑ.උඹ කියන කතාවට මම එකගයි.දැන් මචන් අපේ first class ලෙවෙල් එකේ සුපිරි වැඩකාරයෙක් හොයා ගන්න නෑ.අනික හොඳ Avg+SR+Performances තියාගෙන ඉන්න එකෙක් වත් ක්ලබ් ලෙවල් එකේ නෑ![]()

ඉස්සර කාලෙකදී මතකද කපුගෙදරයා ටීම් එකෙන් එලවගන්න බැරි සීන් එකක් තිබ්බ?කොච්චර ෆේල් උනත් මිනිහ ටීම් එකේ හිටියා.අනික අපේ උන්ගේ එක්ස්කියුස් එකක් තමයි 7,8 බැට් කරන්න ඇවිත් සැරට ගහන්න ගිහින් අවුට් වෙනවයි අරකයි මේකයි.එතකොට 7 ට එන්න වෙන්නේ බෝලින් ඕල් රවුන්ඩර් කෙනෙක්ට තමයි.ලොල් බන්.ඕකයි අපේ එවුන්ගේ මානසිකත්වේ.ගහන්න බැරි එකෙක් මොන පොසිෂන් එකේ දැම්මත් ගහන්න බෑ![]()
thawa match deka thunakin NZ series eken passe ehema me paththe ennako
ethakotath okama kiyanna one hode 
mathews, thirimanna එහෙමත් club level එකේ එච්චර perfomance තිබ්බේ නෑනේ බන්... එත් උන් international level එකේ තත්වෙක ඉන්නවනේ.. ඒ වගේ steady performකරන්න පුළුවන් උන් හිටියම ඇති බන්...සුපිරි වැඩර්ල හැම කාළෙම බිහිවෙන්නේ නෑනේ..
7.30 pm Rain seems to have stopped completely now.
Henry L , KasunKDP
හරි හරි යාලූ මොකටද හැප්පෙන්නේ , කිරිබත් කාලා සුභ වැඩ අරඹන්නේ....


SL bat first 
mekath quote kala..thawa match deka thunakin NZ series eken passe ehema me paththe ennako
ethakotath okama kiyanna one hode
![]()

hari ban ohoma Ban,Zim,UAE ekka match labune kage waradinda? uge waradinda? u neme ne oya match tika illala gaththe..
mekata argue karala wadak na ban.
man mekai saralawa kiyanne oya pitin balanawata wada kapu hoda player kenek ban.. uba eka dakala na ekai methana awula.uwa awurudu 19di team ekata gaththe nikan neme ban..uge wayase di lankawe hitiya hodama talent eka thiyena power hitter. uwa kaawe SLC ekamai man me wenakan kiyapu hethu uda..2011 final eka,hari position eka nodeema,kapilla,consistently chance nodeema etc etc.. uba uge talent eka dakala na ban ekai uba oya kiyanne poddak wath bat karanna beri melo wadak nathi player kenek kiyala.. brett lee ta issarahata panala 140+ bolekata ground eken eliyata yanna aus waladima gahapu 6 mathakada wayasa 19di? oya wage players la lankawe adui ban.uge agaadayata ui SLC ekai dekama wagakiyanna one..SLC eka uta kelawenna paara kapuwa.basement eka haduwa..u eken goda enne nathuwa perform nokara eka anaagena kaawa.athal aran responsibility nogena.ekai.but dan u matured kiyala penawa ona ekekta.uba issara 120ta daapu ewata out wechcha ewai kela wechcha ewai avg eken nathi ewa kyanne uge hari talent eka dakin nathuwai,uge watinakama dakin nathuwai,uge dan pefromance dakinne nathuwa,uge maturity eka dakin nathuwai.uba balana angle eke awulak thiyenne
dan issarahata chance labunama uta u perform nokaroth man piligannam u wadak na kiyala..hama ekema gahana ekak na but consistent weiehema u perform kaloth ubata therum yai man kiuwe aththa kiyala
![]()


7.30 pm Rain seems to have stopped completely now.
Henry L , KasunKDP
හරි හරි යාලූ මොකටද හැප්පෙන්නේ , කිරිබත් කාලා සුභ වැඩ අරඹන්නේ....


