⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බලමු. කොහොමත් ඔතනින් කැපෙන්නේ දික්වැල්ල නෙමෙයි දනුෂ්ක තමයි. ඒ වෙනුවට කුසල් සදීර ගත්තොත් මම නම් සදීරව උඩින් රේට් කරනවා. මොකද තරංගයා ඔතන දිගටම ගහයි වගේ. කුසල්ට ඕපනින් හරි නොයන නිසාසදීර ඔතනට හොඳ වේවි. නමුත් ඌත් කීපරයෙක්.
    මචන් දික්වැල්ල තමයි ජාමේ යන්තම් හරි බේරුවානම් බේරුවා පහුගිය සීරිස් 4 - 5 ම. ඌට මොකක්දෝ පොසිටිව් ගුණයක් තියෙනවා.. ටීම් එකට නැතිම දේ..
    කීපින්ග් තමා ...
    ආයෙත් ඔවර් 5ට ලකුණු 10-15 ගහන තිරිමාන්න කාලෙට යන්න හොඳ නෑ..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන් දික්වැල්ල තමයි ජාමේ යන්තම් හරි බේරුවානම් බේරුවා පහුගිය සීරිස් 4 - 5 ම. ඌට මොකක්දෝ පොසිටිව් ගුණයක් තියෙනවා.. ටීම් එකට නැතිම දේ..
    කීපින්ග් තමා ...
    ආයෙත් ඔවර් 5ට ලකුණු 10-15 ගහන තිරිමාන්න කාලෙට යන්න හොඳ නෑ..

    ඌ හෙනම මැච් සෙන්ස් එකෙන් ඉන්න එකෙක්. උඹ කියන එක නම් ඇත්ත. ඒ උනාට ඕකගේ ශෝ ඕෆ් ගතියත් ටිකක් වැඩියි. බලපන් ආව දවසේ ඉඳන් ඕඅකා කී පාරක් නම් දඩ කෑවද කියලා 4-5 පාරක්ම කෑවනේ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඌ හෙනම මැච් සෙන්ස් එකෙන් ඉන්න එකෙක්. උඹ කියන එක නම් ඇත්ත. ඒ උනාට ඕකගේ ශෝ ඕෆ් ගතියත් ටිකක් වැඩියි. බලපන් ආව දවසේ ඉඳන් ඕඅකා කී පාරක් නම් දඩ කෑවද කියලා 4-5 පාරක්ම කෑවනේ.
    අපේ උන් කැඳ බීලා වගේනේ බන් ඉන්නේ...
    කටින් වත් ත්‍රෙට්න් කරන්නෙනෑ...
    ඌවත් ගොන් පාට් අතෑරලා පොඩ්ඩක් ගේමෙ ඉනවනම් හොඳයි..
    ධම්මික ප්‍රසාද් විතරයි බෝලින්ග් එහෙම
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපේ උන් කැඳ බීලා වගේනේ බන් ඉන්නේ...
    කටින් වත් ත්‍රෙට්න් කරන්නෙනෑ...
    ඌවත් ගොන් පාට් අතෑරලා පොඩ්ඩක් ගේමෙ ඉනවනම් හොඳයි..
    ධම්මික ප්‍රසාද් විතරයි බෝලින්ග් එහෙම

    සිරාවට ඒක නම් ඇත්ද අපේ උන්ට ගහක් හතරක් ගැහුවත් හිනා වෙනවා.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආහ් උඹ එහෙනම් හරි ට්‍රැක් එකේ. දුක අහලා තමයි පටන් ගන්නේ. පස්සේ දුකට පුං ගහලයි නවතින්නේ.:lol:
    track pannalama dala tyenne boho durata. duka ahanna welawak nea.
    giya aurudde nam epa una
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    මට නම් ලොකුම සතුට බං තරංගයා 4 සෙට් උනොත් අපිට සෙන්සිබල් ඉනින්ග්ස් එක බලන්න බැරි වෙන නිසා. මොකද 4 ට සොලිඩ් ගහන එකෙක් ආවොත් මිස්ටර් සෙන්සිබල්ට අපිට සෑහෙන කාලයක් යනකන් ස්ප්‍රයිස් දෙන්න වෙන්නේ නෑ ඌට ටීම් එකේ පොසිශන් එකක් නැති නිසා කොච්චර ක්ලබ් එකේ බෝලර්ස්ලට අල්ලගෙන තැලුවත් හතර අතේ.
    :yes::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යකෝ ඔය දුක අහන්නේ උම එක්ක ඒකි සෙට් වෙන්න බලන්ද කොහෙද සෙට් කරන් ඇනපන්. :growl:
    nea nea. thawa sddiyak thiye ekita.
    methana liyanna widiyak nea :D
    depression ban anika :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපෝ ඔය පිස්සු මල හෝන්තු නම් කරේ එල්ල ගන්න එපා. ජීවිතේම විනාසයි මැරෙනකන්ම. :(:(
    mata innawa ban.
    eth umba ehema kiyanna epa.
    depression tyena yaluwoth detun denek hitiya.
    unta thama manussakama pennanna one.
    genu passe gihin boot wadila neweyine.
    genetical...lankawe puduma pramanayak innawa.
    kiriyema kee denek innawada
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mata innawa ban.
    eth umba ehema kiyanna epa.
    depression tyena yaluwoth detun denek hitiya.
    unta thama manussakama pennanna one.
    genu passe gihin boot wadila neweyine.
    genetical...lankawe puduma pramanayak innawa.
    kiriyema kee denek innawada

    අනුකම්පාව නෙමෙයි කියන්නේ බං. කශාද බඳින එක ගැන කිව්වේ. අනුකම්පාව කොහොමත් දැක්විය යුතුයිනේ ඒ වගේ අයට