මචන් දික්වැල්ල තමයි ජාමේ යන්තම් හරි බේරුවානම් බේරුවා පහුගිය සීරිස් 4 - 5 ම. ඌට මොකක්දෝ පොසිටිව් ගුණයක් තියෙනවා.. ටීම් එකට නැතිම දේ..බලමු. කොහොමත් ඔතනින් කැපෙන්නේ දික්වැල්ල නෙමෙයි දනුෂ්ක තමයි. ඒ වෙනුවට කුසල් සදීර ගත්තොත් මම නම් සදීරව උඩින් රේට් කරනවා. මොකද තරංගයා ඔතන දිගටම ගහයි වගේ. කුසල්ට ඕපනින් හරි නොයන නිසාසදීර ඔතනට හොඳ වේවි. නමුත් ඌත් කීපරයෙක්.
කීපින්ග් තමා ...
ආයෙත් ඔවර් 5ට ලකුණු 10-15 ගහන තිරිමාන්න කාලෙට යන්න හොඳ නෑ..






