⛔මධ්‍යපානෙ තියෙන ජොලියට නටපු ටීචර්ලට වැඩවරදින ලකුණු!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ඔළුව දාන්න දුන්නම ඇගත් එක්කම දාගන්න යනවනෙ. ලබන අවුරුද්දෙ ඉදල මොකවත් නැතුව පන්තියට වෙලා ඉන්න වෙන්නෙ ඔක්කොටම
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    BhamTdU.png

    M1yEql5.png



    api me kale school hitiye na neh :lol: .
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ගුරුවරු කියන්නෙ නටන්න තහනම් උන් ටිකක්ද? :eek:

    උන්ට නටන්න ඉස්කෝලෙටම ඵන්න ඕනද ?තොපි වගේ හිතන උන් පන්සල් වලත් ජෝගි නටයි ඉස්සරහට..යකෝ ඉස්කෝලයක් කියන්නේ විනය හදන තැනක්..තොපි වගේ සිස්ටම් ජේන්ජ් කරන අරගල කාරයොන්ට ඕන විදිහට ඒව වෙනස් කරන්න බෑ..ඵහෙනම් පල වෙන රටකට..හැබැයි වෙන රටවලත් ඉස්කෝලෙක විනය බලනවා උපරිමයෙන්ම
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    හැසිරීම හොද නැති වෙන සීමාව මොකද්ද බන් ?
    පුක වනන එකද ?
    ඔව් කුරුසයොන්ට නම් මේක අවුලක් නෑ තමා..ඒ වුනාට ඉස්කෝලෙක විනයක් තියෙන්න ඕන..ගුරුවරු ලග ඒක නැතුව ළමයින්ගෙ විනය හදන්නෙ කොහොමද..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    ඔව් කුරුසයොන්ට නම් මේක අවුලක් නෑ තමා..ඒ වුනාට ඉස්කෝලෙක විනයක් තියෙන්න ඕන..ගුරුවරු ලග ඒක නැතුව ළමයින්ගෙ විනය හදන්නෙ කොහොමද..
    උබ මොකකින්ද ඔතන විනය මනින්නේ බන් ? නැටුමේ ද ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    උඹ බබා..🤣
    විනය සම්බන්ද කිසි අවුලක් නෑ ඔතන නම් මට.
    රෙදි ගලවන් නටනවද යකෝ ?
    ඔයිට වැඩිය වනනවා නැටුම් කරද්දී.
    උබ කියන්නේ ඔය සින්දුවට උඩරට නටන්න කියලද ?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    විනය සම්බන්ද කිසි අවුලක් නෑ ඔතන නම් මට.
    රෙදි ගලවන් නටනවද යකෝ ?
    ඔයිට වැඩිය වනනවා නැටුම් කරද්දී.
    උබ කියන්නේ ඔය සින්දුවට උඩරට නටන්න කියලද ?

    🤣🤣🤣උඹ බීරෙක්ද?
     
    • Haha
    Reactions: .::J@S::.