Don GasCan said:
මේක සංකෘතියක් තියන රටක් ගෑනු හෙලුවෙන් ඉන්න තොපේ රටල් වගේ නෙමෙයි මේ සිංහල බෞද්ධ රටවල්
මම කිව්වෙ මෙන්න මේ කාරණය ගැන ප්‍රෙන්. අපි මේ සුද්දගෙන් ගත්ත ඒවයි ඒකට විරුද්ධව ධර්මපාල-ඕල්කට් එකෙන් හදපු මතවාදයයි කියන හාෆ් බොයිල් එකේ ඉන්නෙ. 2500යෙ ප්‍රෞඪ ඉතිහාසෙ ෆුල් කිට ගහගෙන වහගෙන හිටිය වගේ ලොරි ටෝක් දුන්නට 1900 ට එහා කාලෙ අපි හරි නිදහසේ ඇඳල පැළඳල උන්න මිනිස්සු. බොරු සෝබනේට 2500 කියෙව්වට අපි ඒකෙන් ගත්තු දෙයක් නෑ. ඒකෙ අන්තිම 100-200 කාලෙ අල්ලගත්ත අර හාෆ්බොයිල් කෑලි ටික තමයි හෙන සගිස්කුරුතෙ කියල උත්කර්ශයට නගාගෙන රෙවිල ඉන්නෙ.
සිංදුවෙ වගකීම පාසලේ ප්‍රධානීන් සහ අධ්‍යාපන කාර්‍යාලයෙ නිලධාරීන් ගන්න ඕන. නටපු උන්ට වගකීම් ගන්න කියනව නම් මේ රටේ දැන් යන සමස්ත පරිපාලන නීතිමය සිස්ටම් එක වෙනස් කරන්න අවශ්‍යම නෑ. මොකද ලොක්කො ඕන මගුලක් කෙලියම අපි අපිම ඒවට විඳවගෙන ඉන්න ඕන....