✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේකේ උබ boeing නැතුව airbus ගන්න තිඉරණේ කරපු එක හොදයි කිව්වේ ඇයි කියලයි, ඔය යාත්‍රා 2 පොඩි කම්පැරිසන් එකකුයිත් දාපන්කෝ..

    1000-upload-iblock-e85-a320-neo-first_com.jpg

    ඒකට හේතුව ඔය Aircraft එකේ ලියලම තියෙන්නේ ;);) අලුත්ම Airbus A320neo එක සුපිරියට තෙල් කරනවා :yes:
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    ඒකට හේතුව ඔය Aircraft එකේ ලියලම තියෙන්නේ ;);) අලුත්ම Airbus A320neo එක සුපිරියට තෙල් කරනවා :yes:

    එළ එළ.. ෆුවල් කතාවනම් දන්නවා. :yes: එත් මේකෙම මොකක් හරි දාල තිබිලද කොහේද..නැත්තන් රිවිව් එකකින්.. මතක නෑ හරියට.. wings වලින් කරන මොකක් හරි ජිල්මාට් එකක්ද තියෙන්නේ?
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළ එළ.. ෆුවල් කතාවනම් දන්නවා. :yes: එත් මේකෙම මොකක් හරි දාල තිබිලද කොහේද..නැත්තන් රිවිව් එකකින්.. මතක නෑ හරියට.. wings වලින් කරන මොකක් හරි ජිල්මාට් එකක්ද තියෙන්නේ?

    Airbus A320neo family ගැන සම්පුර්ණ විස්තරයක් දාන්නම් මචං අද නම් පුලුවන් වෙයි ද දන්නේ නෑ පුලුවන් ඉක්මනට දාන්නම් :yes::yes:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    එළ එළ.. ෆුවල් කතාවනම් දන්නවා. :yes: එත් මේකෙම මොකක් හරි දාල තිබිලද කොහේද..නැත්තන් රිවිව් එකකින්.. මතක නෑ හරියට.. wings වලින් කරන මොකක් හරි ජිල්මාට් එකක්ද තියෙන්නේ?

    වින්ග් වලින් පොඩි ජිල්මාට් එකක් තියෙනවා
    737max_vs_a320neo.jpg
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    එළ එළ.. ෆුවල් කතාවනම් දන්නවා. :yes: එත් මේකෙම මොකක් හරි දාල තිබිලද කොහේද..නැත්තන් රිවිව් එකකින්.. මතක නෑ හරියට.. wings වලින් කරන මොකක් හරි ජිල්මාට් එකක්ද තියෙන්නේ?

    ඔවු මචන් 737 එකේ වින්ග්ලෙට් වෙනස් කරලා ඒකෙන් ෆුඑල් එකොනොමි එක වැඩි කරගන්නවා. අලුත් 777 එකෙ වින්ග්ලට් නවලා උඩුගුවනෙදි දිග ඇරලා ස්පෑන් එක වැඩි කරලා එෆිකසි එක වැඩි කර ගන්නවා
    Airbus 320 නියෝ එකයි 737 මැක්ස් එකෙයි හරියටම ෆුඑල් කොම්පැරිසන් එක බලාගන්න වෙන්නේ දුවන්න ගත්තට පස්සේ. අනික ෆුඑල් එෆිකසි එක වගේම යන්න පුලුවන් දුර, එක පසෙන්ජර් කෙනෙකුට යන වියදම ඔය හැම එකක්ම බලන්න ඕනේ වඩා වාසි මොකක්ද බලන්න. කට්ටිය කියන්නෙ දැනට නම් 737 මැක්ස් එක නියෝ එකට වඩා හොද වෙයි කියලා.:confused: හබැයි ඔය දෙක කේටර් කරන කොටස් වෙනස් පොඩ්ඩක් විතර.ඒ නිසා සමහරුන්ට මැක්ස් එක අල්ලන්නේ නැතිවෙයි
     
    good infor :):)