✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔන්න ළමයි Amazon එකෙන් අලුත් Kindle එකක් Release කරල. :yes::yes:

Kindle Oasis 7" Waterproof model.

idyys9.jpg


අගල් 7ක Screen එකක් එනව.
කලින් model වල ඔක්කොගෙම ආවෙ අගල් 6 Screen. :)
ආයෙ 2 meters, 60 minutes in fresh water Waterproof කියල තමයි එයාල කියන්නෙ. :P:P
Audible Support එකත් දීල තියෙනව.

* Now with Audible, listen to the world’s largest library of audiobooks.

Pair with Bluetooth to take the story with you anytime, anywhere. *

මිල : $249.99 (Rs.38360.97) :baffled::baffled:

al28fq.jpg






:shocked:
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    22448501_1448584675237910_855959577432848935_n.jpg


    අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මම නිස්කලංක ව කතා කරන්නට හැකි තැනකට හැකි තැනකට ඔටෝ ගුන්ෂ් කැඳවාගෙන යන ලඳු ව, හිට්ලර්ගේ අවසානය සිදු වූ අයුරැ ගැන අසා සිටියෙමි. ඔහු ඉතා කැමැත්තෙන් මා හට එය විස්තර කරන්නට ඉදිරිපත් විය. හිට්ලර් සමඟ ඔහුගේ කාමරයට ඇතුලු වන දොර දක්වා ගිය අපි ඔහුට නැවත වරක් ආචාර කළා ...... ඊට පසුව ඔහු ඊවා බ්‍රවුන් මහත්මියත් සමඟ කාමරයට ඇතුලු වී දොර වසා ගත්තා..... හීවල්, කෙම්පෙක, ගොබල්ස්, බෝර්මන්, අක්ස්මන් සහ මම ඒ අසල කොරිඩෝරයේ නැවතී සිටියා. විනාඩි දහයක විතර කාලයක් ගත වුණා. ඒ කාලයට අපට දැනුණේ දවසක් වගේ.... ඊට පස්සේ අපිට වෙඩි සද්දයක් ඇහුණා.... ගොබල්ස් දොර ඇරගෙන කාමරය ඇතුළට යන විට හිට්ලර් හිසට වෙඩි තබාගෙන පුටුව මත මැරී වැටී සිටියා. වෙඩි උණ්ඩයෙන් ඔහුගේ හිස කුඩු පට්ටම් වී ගොස් තිබුණා.... ඊවා බ්‍රවුන් සයනයිඩ් කරල හපාගෙන මියගොස් සිටියා...... අපි නායකයාගේ හිස රෙදි කැබැල්ලකින් එතුවා. හිට්ලර්ගේ සහඊවා බ්‍රවුන්ගේ මළසිරුරු කෙම්පෙක සහ අක්ස්මන් උස්සාගෙන රයිෂ් චාන්ස්සලරියෙ උද්යාටනයට අරගෙන ගියා..... අපි මළසිරුරු දෙක චාන්සලරියට ඇතුලු වන දොර ළඟ ඉඳලා මීටර් තුනක් පමණ ඈතින් තියලා ඒ මත පැට්ර.ල් දාලා ගිනි තිබ්බා. ගුන්ෂ් කතාව සමාප්ත කළේය. මොනතරම් ඉක්මනින් මනුස්ස ජීවිතයක් අවසන් වන්නට හැකි දැයි මට ඒ මොහෙතේ කල්පනා විය. දින කිහිපයකට පෙර මුලු ලෝකය ම සොලවාගෙන හිටපු එමෙන් ම තුන්වන අධිරාජ්‍යයේ නායකයා දැන් සුළඟට ගසාගෙන යමින් තිබෙන කුඩා අලු ගොඩක් පමණි.
    එවකට විසිදෙවෙනි වියේ පසු වු ට්‍රවුඩ්ල් යුන්ග් බැලේ නාට්යංලගනාවියක්වීමට සිහින මවමින් සිටි අතර, අහම්බෙන් මෙන් ඇයට ඇඩොල්ෆ් හිට්ලර්ගේ ලේකම්වරියක වන්නට අවස්ථාව ලැබුණි. වරෂ 1942 සිට ඔහුගේ මරණය දක්වා බංකරය තුල ඔහු අසල රැඳෙමින් ඔහුගේ ලිපි-ලේඛන,දේශන වෙනකක් තබා ඔහුගේ පෞද්ගලික අන්තිම කැමති පත්රය පවා යතුරු ලියනය කරන ලද්දේ ඇය විසිනි.
    එහෙත්, හිට්ලර්ගේ නාසි රාජ්‍යයේ මිනීමරු සිවභාවය ඇයට දැනගන්නට ලැබුණේ යුද්ධය අවසන් වුවාට පසුවය. ඇය කොතරම් සසල වුවාදැයි කිවහොත් කෲරතම අපරාධකාරයාට ළෙන්ගතුවීම කෙරෙහි ඇය තුල පසුතැවිල්ලක් ඇතිවිය.
    ඇයගේ මෙම කෘතිය ප්‍රකාශයට පත්වීමෙන් දින කීපයකට පසු, වර්ෂ 2002 පෙබරවාරි දෙවැනි දින ඇය මෙලොවින් සමුගත්තාය.

    ~
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    sherlock homes aluth ewa thiyeda ?


    බිහිසුණු නිම්නය - ෂර්ලොක් හෝම්ස්
    සිව් රහස් සලකුණ සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා
    බැස්කවිල් රුදුරු බල්ලා - ෂර්ලොක් හෝම්ස්
    මහා රෑ ආ මාරයා - ෂර්ලොක් හෝම්ස්
    ෂර්ලොක් හෝම්ස් කතා
    රුසියානු ඔත්තුකාරයා, ෂර්ලොක් හෝම්ස් කතා
    ෂර්ලොක් හෝම්ස් රතු කවයේ අභිරහස (The Adventure of the Red Circle)
    ෂර්ලොක් හෝම්ස් ටාර්සන් සමග
    ෂර්ලොක් හෝම්ස් සහ හිස් වූ ගව ඔරුවේ වික්‍රමය
    අවසන් පරික්ෂණය - ෂර්ලොක් හෝම්ස්
    ෂර්ලොක් හෝමස් ආපසු එයි

    3WhMdr5.png


    GkrnxJW.gifv



    mewa witarai tyenne
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    24. මර උගුල
    25. ඊජිප්තු ශාපය
    26. හදිසි අනතුර
    27. අද්භූත ආගන්තුකයා
    28. ඕලන්ද නෞකාව
    29. වැරදුණු දඩයම
    30. මාරක සටන
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1. මර උගුල- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkcjBFWExKSnBzWHM
    2. භීෂනයක්- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkZk90OXgyQmtWWXM
    3. සමුදුරේ සටන- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkeThTU25ZZUZIY1E
    4. ගින්දර සමග සෙල්ලම්- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkM0YyYUtNWjZkSzA
    5. අභිරහස් දොස්තර- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkOFFjaF9XSld2d1U
    6. ප්‍රදීපාගාරයේවික්‍රමය- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkMHl3bURMQmdibzQ
    7. රතු වත හැඳි කත - ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkaHM5R1kyZ0hheUU
    8. කළු ව්‍යාඝ්‍රයා - ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkb2tsSGxXZmZfNk0
    9. ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkTXVtbmtFSi0wXzQ
    10. පුද්ගලිකයි රහසිගතයි- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkeElUX2dZUzF2SzQ
    11. ඔබෙන් සමුගනිමි - ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkQk9FakRXN0ZBN1E
    12. ලෝහිත පරීක්ෂණය- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkdFBVaFVlcUVZRUk
    13. දියමන්ති ඔටුන්න- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkYVM3ZE0weU52SlE
    14. ඉන්ද්‍රනීල මාණික්‍යය- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkbDV6c04wOWJRN1k
    15. අන්තරාය අඩවියක - ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkVy1zejlfdDV3RzA
    16. ලේ සළකුණ - ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkc0xPNk11Vmxxd2s
    17. මළගිය ඇත්තෝ සාක්කි දෙති #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkVGhFaENZR3ZKcnM
    18. භයානක මිනිහා - ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkY3p5dGxQUUFEeHc
    19. Sherlock Holmes all in one #SH https://drive.google.com/open?id=0B2z6EdygKuwNRjBPZllRR3k5YTg

    මීට අමතරව තවත් පොත් කිහිපයක් ඇත.

    CTRL+F යොදාගෙන කතෘ නමින් හෝ කෘතියේ නමින් පොත් සෙවීම සිදු කළ හැකිය. තවත් පහසුව සඳහා #SH ලෙස සෙවුම් කළ විට සියලු ෂර්ලොක් හෝම්ස් පොත් භාගත ලින්ක් සමග සොයාගතහැකිය
     
    • Like
    Reactions: flower123