✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    mata German shepherd kenek message karane pora kiwwa concert ekata flyer ekak denna kiyala, weekly wenas karaganna onelu, Artist kenage nama witharai wenas wenna one kiwwa moko kiyanne gana keeyak kiyannada?
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    අලුත් company එකකට Advertising සහ website එකට භාවිතා කිරීම අරමුණ කරගෙන photo-shoot එකක් කරගන්න ඕන වෙලා තියනවා. එළකිරි එකේ කට්ටිය ඉන්නවනම් කියන්න. කලින් කරපු වැඩ කීපයකුත් පෙන්නන්න පුලුවන්නම් හොදයි. number ඒක PM කරන්න

    අපේ කලු කුමාර තමා ඉතින්
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අලුත් company එකකට Advertising සහ website එකට භාවිතා කිරීම අරමුණ කරගෙන photo-shoot එකක් කරගන්න ඕන වෙලා තියනවා. එළකිරි එකේ කට්ටිය ඉන්නවනම් කියන්න. කලින් කරපු වැඩ කීපයකුත් පෙන්නන්න පුලුවන්නම් හොදයි. number ඒක PM කරන්න

    photo walata wedi thiyena un thama dakke natha photo kapala kotala iri adala alawala namala gaana kadana ewun tikak atha.

    ema nisa bump thamai shoot karana kenek labenakan
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අඩෝ mascot වල තියෙන්නේ තනිකර shading එක කරන විදිහ අල්ලා ගන්න විතරයි නේද බන්. ඕවා කරන එවුන් ඉන්නවද මේකේ. :oo:
    අනිත් ශේප් උස්ස්සන්න පුළුවන් ලේසියෙන්ම :rofl:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    අඩෝ mascot වල තියෙන්නේ තනිකර shading එක කරන විදිහ අල්ලා ගන්න විතරයි නේද බන්. ඕවා කරන එවුන් ඉන්නවද මේකේ. :oo:
    අනිත් ශේප් උස්ස්සන්න පුළුවන් ලේසියෙන්ම :rofl:

    ලංකාවේ උන් තමා බං ගොඩක් මැස්කොට් කරන්නේ. Starting Price $30
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    sahena kalayak idan ganna balagena hitapu ram eka thamai :lol: me para capacity eka adu kala 2gb ekakwat gannawa 5000dahasak nomatha.
    මුලින් උන්ගෙන් කෝල් කරලා අහපන් බඩු හෑව්ද කියලා නැත්තන් නිකන් රස්තියාදු වෙන්න වෙයි දවසක්ම.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    sahena kalayak idan ganna balagena hitapu ram eka thamai :lol: me para capacity eka adu kala 2gb ekakwat gannawa 5000dahasak nomatha.

    long weida danne na poranam kiwe weekly name change karanna oney kiyala, man hithuwe aluth flyer ekak kiyala aparade :(

    1st flyer ekata uba standard price eka della. name change ekata aduwen charge karahan:rolleyes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අඩෝ mascot වල තියෙන්නේ තනිකර shading එක කරන විදිහ අල්ලා ගන්න විතරයි නේද බන්. ඕවා කරන එවුන් ඉන්නවද මේකේ. :oo:
    අනිත් ශේප් උස්ස්සන්න පුළුවන් ලේසියෙන්ම :rofl:

    mascot wala thiyenne rupa adinna neda, oya sattunge minissunge ane manda, welawakata mata logo ekath ba wage crative idea enne na ne, simple minimal ewanam denna puluwan nikan rawumata kotu dekak adala wage :baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ලංකාවේ උන් තමා බං ගොඩක් මැස්කොට් කරන්නේ. Starting Price $30
    එකේ ලුක් එක එන්නේ බන් තනිකර අර ඇතුලේ එන shadow වලින් එහෙම නේද.
    පට්ට බන් ඒවා. :P
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    එකේ ලුක් එක එන්නේ බන් තනිකර අර ඇතුලේ එන shadow වලින් එහෙම නේද.
    පට්ට බන් ඒවා. :P

    ඔව් ශැඩෝ ඇන්ඩ් කලර් වලින් තමා ගේම යන්නේ. හොද ඉල්ලුමක් තියෙනවා මැස්කොට් වලට:rolleyes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    mascot wala thiyenne rupa adinna neda, oya sattunge minissunge ane manda, welawakata mata logo ekath ba wage crative idea enne na ne, simple minimal ewanam denna puluwan nikan rawumata kotu dekak adala wage :baffled:
    අදින්න ඕනා නැහැ බන්. stock photo site වල තියන්නේ බේසික් ශේප් ඉස්සුවා එකක්. :baffled: ටෙක්ස්ට් එකක් දැම්මා බැජ් එකක් දැම්මා shading එක තමයි කරන විදිහ ඉගෙන ගන්න ඕනා.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අදින්න ඕනා නැහැ බන්. stock photo site වල තියන්නේ බේසික් ශේප් ඉස්සුවා එකක්. :baffled: ටෙක්ස්ට් එකක් දැම්මා බැජ් එකක් දැම්මා shading එක තමයි කරන විදිහ ඉගෙන ගන්න ඕනා.

    ehemada karala balanna one, api ithin hari guna garuka minissune copy karanne naah :lol: