✪ එකිනෙකාට වෙනස් වූ ආදරේ ප්‍රකාශකරන ක්‍ර&#351

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    ආදරය ප්‍රකාශකරන OWN Methods බෙදාහදා ගන්න එකතු වෙන්න

    උබලා මචං මුලින්ම කෙල්ලට ආදරය ප්‍රකාශ කලේ කොහොමද ?
    දැන් කෙල්ලෙක්ට ආදරය / කැමැත්ත ප්‍රකාශ කරන්නේ කොහොමද ?
    එහෙම කරලා වෙලා තියෙන අකරතැබ්බි මොනවද ?

    සුන්දර මතකයන් හා බැදුණු ක්‍රම සහ විදි
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සොදුරු අතිතෙ මතක් වෙනකොටත් මුහුනට හිනාවක් එනවා
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මගේ නම් මුල් කාලය ඉතාම අසුන්දරයි මචං චොක්ලට් සමග ලිවුම් දීලා පොඩි කෙල්ලන්ගේ තාත්තලා ස්කුල් වැන් එකට ඇවිත් රෙදි ගලවලා ගිහිපු වාර අනන්තයි . පොඩි කාලේ ෆෝන් තිබුනෙත් නැනේ බන්
    ටික ටික දියුණු වෙනකොටත් හොද හොද සිදුවීම් ගොඩකට මුහුණ දෙන්න උනා ඉස්සරහාට කියන්නම්......
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ආදරේ කියපු ව්දිය..............අහ් හරි මුලින් ම කිව්වේ ෆෝන් එකෙන් ඒත් ගොඩාක් බලාපොරොත්තු තිබුනේ පස්සේ යම් යම් දේවල් නිසා ආදලේ ගොඩක් වැඩියෙන් දැන් ඉන්නවා :love:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කෙල්ලට නං මන්ද බල්ලට නං ඔළුව අතගාල බිස්කට් එකක් කන්න දීල ප්‍රකාශ කලේ. :baffled: ඌ අගේට නැට්ට වනන්න පටං ගත්ත :lol: :lol: :lol:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219

    :lol::lol::lol:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ආදරේ කියපු ව්දිය..............අහ් හරි මුලින් ම කිව්වේ ෆෝන් එකෙන් ඒත් ගොඩාක් බලාපොරොත්තු තිබුනේ පස්සේ යම් යම් දේවල් නිසා ආදලේ ගොඩක් වැඩියෙන් දැන් ඉන්නවා :love:

    ආදලෙයි අහස තලංද? :lol:
     
    • Like
    Reactions: LoriyaK

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අන්තිමට අවංකව ආදරේ කලේ ඔෆිස් එකේ කෙල්ලෙක්ට ... දුක කියන්නේ මගේ පොඩි පොඩි වැරදි නිසා කෙල්ල අවුල් වෙලා හිටියේ එ අතර කෙල්ල ඩිග්රියත් අරගෙන සින්ගපුරු ගියා දැන් නොකනෙක්ෂන් ,

    පාසල් කාලේ අවසාන ලව් එක මාස 6ක් කට්ට කාලා හැමදාම කෙල්ලගේ ස්කොලේ ගාව වේලි වේලි ඉදලා කෙල්ල සෙට් කරගත්තා .. කෙල්ලගේ ගෙදරින් පවා කැමැත්තෙන් හිටියා නමුත් මතක් වෙන කොට දුකයි .. මම කෙල්ල එක ෆිලිම් එකක් බලන්න ගියා කියලා කෙල්ලගේ අම්මා දැනගෙන කෙල්ලව මාවනැල්ලේ ස්කෝලෙට අයින් කරගෙන ගිහින් මාස 2ක් කට්ට කාලා තමයි ඒ ගැන දැනගත්තේ කෙල්ලගෙන් නෝකෝල් වෙලා තිබුනේ අනේ මම හරකා වගේ හිතුවේ එයාට කෝල් කරන්න ක්‍රමයක් නැතුව ඇති කියලා .මම ගෙදරට බොරුවක් කියලා ට්‍රිප් එකක් යනවා කියලා කිලෝමීටර් 90කට වඩා දුර මාවනැල්ලේ ගියා කෙල්ලට ෆෝන් එකයි තව උපන්දින ගිෆ්ට් එකකුත් අරගෙන එයාගේ උපන්දිනෙත් ඒ අස්සේ තමයි සෙට් වෙලා තිබුනේ , ටයිම් plan කිරීමේ දෝෂයක් තිබිලා මාවනැල්ලේ බහින කොට උදේ 2ක ට කිට්ටුයි විලිලැජ්ජා යන එනමගක් නැතුව හිස් බිල්ඩිමකට රිංගලා මමයි මගේ යාළුවයි පිටට පිට තියාගෙන නිදා ගත්තා එහෙම කට්ට කාලේ උදේ කෙල්ලගේ ස්කුල් එක ලගට ගිහින් කෙල්ල මිට් උනා කෙල්ල සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා අහෝ දුකකි අවුරුදුක් විතර දුක්වින්දා කෙල්ල කැම්පස් ගියා මට කැම්පස් යන්න රිසල් මදි උනා ... ඔන්න ඔහොම තමයි A/L කාලේ ආදරය සුන්දර වෙලා ගියේ ....
     
    සම්පූර්ණෙන් අසෝචනීයයි බන් :(:sorry::(
     
    • Like
    Reactions: LoriyaK