බොහොම කෙටියෙන් කිව්වෙ මචං.. පිටු ගාණකට ලියන්න පුළුවන් ඔය කතා තුන.. ඒත් පෞද්ගලික දේවල් එහෙම සම්පූර්ණම දාන එක හොඳ මදිනේ මේ වගේ තැනක.. අනිත් එක මේවා බලාගෙන ඉඳලා රිද්දුව ගමන් පලිගන්න කීප දෙනෙක් මේකෙ ඉන්නවා.. පහුගිය ටිකේ ත්‍රේඩ් දාලා කෙල්ලට මට දෙමාපියන්ට අනං මනං කිව්වා උඹ දැක්කනේ.. මම හිඟන්නෙක් කියන්නත් උත්සාහ කලා.. දැන් උඹට මේ කතාවෙ උනත් තේරෙනවනේ මං මොන වගේ චරිතයක්ද කියලා.. හිඟන්නෙක් වගේ පොරක් තමා.. මං මේකෙ උන්ට ලොකු ටෝක්ස් දීල නෑ.. දුප්පත් කියල තමා හැමතැනම කියල තියෙන්නෙ..
නාකියා ඉදලා ඉදලා බොසාගේ දුව සෙට් කරගෙන තියෙන්නේ එකත් ජයසිරි මන්ගලම් කිවුවලු මේ පොඩි උපදෙසක් දෙන්නම් අම්මලා තාත්තලාට පොඩ්ඩක් කියපන් පුලුවන් විදියට පොඩියට බිස්නස් එකක් පටන් ගන්න කියලා වැඩිපුර කීයක් හරි හම්බ කරාට අවුලක් වෙන් නෑ නේ ඕන තරම් බිස්නස් තියනවා අඩු පිරිවැයකින් පටන් ගන්න පුලුවන් වෙන ඒවා උදා: බිම්මල් වගේ දේවල් මීට අමතරව තව ගොඩක් දේවල් තියනවා වගා කරන්න ඉඩ තියනවා නම් මම හිතන්නේ ආන්ඩුවෙන් 50ක් වගේ දෙනවා අර පොඩි හරිතාගාර වගේ ඒව පටන් ගන්න ඒවගේ අර ලොකු මාලු මිරිස් ජාතිය හදන්න පුලුවන් මාස 3කින් වගේ ලක්ශ 2ක් වගෙ හොයන්න පුලුවන් උත්සහ කරපන් ඒ අයට තේරුම් කරපන් උබ අපිට තේරුම් කරනවා වගේ දෙයක්






ela ela
ඌ අගේට නැට්ට වනන්න පටං ගත්ත




පට්ට නේ බන්...
උබේ ත්‍රෙඩ් වලට අවුල් ගිය උන්ව චූන් කොකර පාඩුවේ හිටු.