❤❤❤ little hearts එකට උදව්වක් කරමු ❤❤❤

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    වසරකට දරුවන් 1500ත් 2000ත් අකඑගර පිරිසකට මෑරෙන්න ඉඩ හරින්න වෙලා තියෙනව සැත්කම් පහසුකම් නැති නිසා.
    සිංගා වල කරන්න ලක්ස 120ක් යනව.
    මේ හොස්පිටල් එක හැදුවොත් රු 10000 යි යන්නෙ එක දරුවෙක්ට.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    වසරකට දරුවන් 1500ත් 2000ත් අකඑගර පිරිසකට මෑරෙන්න ඉඩ හරින්න වෙලා තියෙනව සැත්කම් පහසුකම් නැති නිසා.
    සිංගා වල කරන්න ලක්ස 120ක් යනව.
    මේ හොස්පිටල් එක හැදුවොත් රු 10000 යි යන්නෙ එක දරුවෙක්ට.

    :shocked::love:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    වසරකට දරුවන් 1500ත් 2000ත් අකඑගර පිරිසකට මෑරෙන්න ඉඩ හරින්න වෙලා තියෙනව සැත්කම් පහසුකම් නැති නිසා.
    සිංගා වල කරන්න ලක්ස 120ක් යනව.
    මේ හොස්පිටල් එක හැදුවොත් රු 10000 යි යන්නෙ එක දරුවෙක්ට.

    සිරාවටද බන් කියන්නේ උඹ :shocked:
    මේක හදන්ඩ උදව් කරන එකත් ලොකු පිනක් බන්.. :)

    මේ රජයෙන් ඇයි බන් මේ වගේ ඒවා හදන්නෙ නැත්තෙ :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිරාවටද බන් කියන්නේ උඹ :shocked:
    මේක හදන්ඩ උදව් කරන එකත් ලොකු පිනක් බන්.. :)

    මේ රජයෙන් ඇයි බන් මේ වගේ ඒවා හදන්නෙ නැත්තෙ :(

    පුදුම රටක් බන්....:(:(:(