𝐵𝑅𝒜𝒦𝐸 𝐿𝐼𝒢𝐻𝒯 𝐹𝒪𝑅 𝐵𝐼𝒦𝐸

EMTA

Junior member
  • Jan 24, 2018
    90
    8
    18
    𝐵𝑅𝒜𝒦𝐸 𝐿𝐼𝒢𝐻𝒯 𝐹𝒪𝑅 𝐵𝐼𝒦𝐸

    බයික් එකේ BRAKE LIGHT එක UPGRADE කරා LED වලට :P
    පොඩ්ඩක් ගනන් ඒක අව්ලක් නැහැ හොද එකක් දාන්න දාද්දි හැම වෙලේම බල්බ් මාරු කරන්න ඕනී නැහැ :yes:

    Current එකත් අඩුයි යනවා වාසීයීයීයීයීයීයීඊඊඊඊඊඉ :P:P:P



    PHILIPS ULTINON 11499ULR

    වාසි ඉතින් කරන්ට් අඩුයි යනවා :P
    OEM එක වගේ කරන්ට් ගිලින්නේ නැහැ :baffled:
    රතු පාටයි බල්බ් එකේ ලයිට් එලිය :eek:
     

    EMTA

    Junior member
  • Jan 24, 2018
    90
    8
    18
    මචන්ලා NGK POWER CABLE ගැන මන් විඩියෝ එකක් කරා බයික් පදින අයට වැදගත් වෙයි කියල හිතනවා පොඩි අඩුපාඩු තියෙනවා අව්ලක් හිතන්න එපා.:yes:

    උබලා අහලා ඇතිනේ පවර් කේබල් ගැන මෙකෙන් මචන් වාසි ගොඩක් තියෙනවා :love::P

    අපිට ඔනිම දේ තෙල් හොදට කරන්න ගන්නවා :love:
    එන්ජිම ගැස්සිල්ල අඩුයි (අයිඩිල්) තියෙද්දි :baffled:
    ස්පාර්ක් සද්දේ අඩු වෙනවා :eek:
    ඇක්සල් කරද්දී වෙනදට වඩා ස්පීඩ් ඇක්සල් වෙනවා :shocked:
    මෙතන ටිකයි තව සීන් තියෙනවා
    :cool:
    ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් පැටියෝ එකේ Elakiri හරි දාන්න මන් උත්තර දෙන්නම් යුටූබ් එකේ Comment දාන්න :yes: :love:

    mekath balanna :cool: