කාලෙට පස්සෙ අාපු පට්ට රැප් song ඵකක්.අහලා දෙයක් ජීවිතේට ගනිල්ලා බූට් සිංදු අහ අහ කාලෙ කන වෙලාවෙ.
.
.
Last edited:
.appata hudu mamath ma damma witharai thread ekak![]()

දාන්න හිතෙන්නෙ නැද්ද බං.මේවනේ රැප්.ලංකාවෙ උන් ඉතිං මේවා දැම්මට බලන්නෙත් නෑ.ඉරාජ්ගේ ගිනියම් රෑ 2 ඵනකන් අැඟිලි ගැන ගැන ඉන්න අයනේ..![]()

සින්දුව නම් පට්ට vedio එකත් පට්ට ඔකේ සින්දුව කියන උන් විතරක් ඉඳල අනික් උන් ටික හැලුන නම් සින්දුව 200% පට්ට

පට්ට සිංදුව නඩයක්ම ඉන්නව බැක් එකට
සින්දුව නම් පට්ට vedio එකත් පට්ට ඔකේ සින්දුව කියන උන් විතරක් ඉඳල අනික් උන් ටික හැලුන නම් සින්දුව 200% පට්ට