🆕මෙන්න_සිංදු

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කාලෙට පස්සෙ අාපු පට්ට රැප් song ඵකක්.අහලා දෙයක්‍ ජීවිතේට ගනිල්ලා බූට් සිංදු අහ අහ කාලෙ කන වෙලාවෙ.:oo:.

    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    appata hudu mamath ma damma witharai thread ekak :P

    දාන්න හිතෙන්නෙ නැද්ද බං.මේවනේ රැප්.ලංකාවෙ උන් ඉතිං මේවා දැම්මට බලන්නෙත් නෑ.ඉරාජ්ගේ ගිනියම් රෑ 2 ඵනකන් අැඟිලි ගැන ගැන ඉන්න අයනේ..:rofl:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,658
    1,925
    113
    සින්දුව නම් පට්ට vedio එකත් පට්ට ඔකේ සින්දුව කියන උන් විතරක් ඉඳල අනික් උන් ටික හැලුන නම් සින්දුව 200% පට්ට
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,658
    1,925
    113
    දාන්න හිතෙන්නෙ නැද්ද බං.මේවනේ රැප්.ලංකාවෙ උන් ඉතිං මේවා දැම්මට බලන්නෙත් නෑ.ඉරාජ්ගේ ගිනියම් රෑ 2 ඵනකන් අැඟිලි ගැන ගැන ඉන්න අයනේ..:rofl:

    :yes::yes::yes::yes:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    සින්දුව නම් පට්ට vedio එකත් පට්ට ඔකේ සින්දුව කියන උන් විතරක් ඉඳල අනික් උන් ටික හැලුන නම් සින්දුව 200% පට්ට

    :):)