🆘 bigdeals.lk එකෙන් fridge ෆ්‍රිජ් එකක් හොඳයි ද ?

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    courier එකෙන් ඕක transport කරද්දී අවුලක් වේවිද ? ඒ කියන්නේ මම අහලා තියෙනවා fridge පැත්තට පෙරලලා transport කරන්න හොඳ නෑ කියලා , ඒත් ඉතින් උන් ඕක කොහොම ගෙනේවිද දන්නේ නෑනේ
    onna okai case eka. delivery karana un peththa dala arana yanawa. fridge eka iwarai.
     
    • Like
    Reactions: hi.dushan

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    onna okai case eka. delivery karana un peththa dala arana yanawa. fridge eka iwarai.
    නෑ බං, සතියක් විතර කෙලින් අතට තියලා පස්සේ on කරන්න ඕනේ.

    Warrenty වැඩක් ආවොත් මක්කැයි කොරන්නේ සුන්දරයෝ? 🤔🧐
    Hand eat, cow watch
    ------ Post added on May 22, 2025 at 8:11 PM
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    නෑ බං, සතියක් විතර කෙලින් අතට තියලා පස්සේ on කරන්න ඕනේ.
    ehema tiyala on karoth nam safe, netnam compressor eke oil cooling lines walata giyoth sauththu wenawa. genapu gaman weda karanawada kiyala balanna plug karala test karanawane ape ayyala 😅😅
     
    • Like
    Reactions: hi.dushan and Mugen

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,040
    10,603
    113
    පොඩ්ඩක් ඉන්න, මම අන්තිම 8 වෙනිදා Order කලා තාම බදු නේ , 5,6 call Centre කතා කලා back End එකට inform කරන්නම් කියා කියා ඉන්නවා , මට හෙට උන්ගේ Office එකට යනවා
    වැඩේට මොකද උනේ මචෝ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    308L ekak aran salmon fillet, goat cheese daannada ban? 🤣

    තක්කලි බාගෙයි, කරපින්ච නැට්ටයි
    පොල් බෑයයි,
    ඊයෙ රෑ ඉතුරු හොදි ටිකයි නෙ බන්

    ඔය ට්ක දාන්න damro එකෙන් පොඩි එකක් ගනින්
    දැන් තියන එකේ දොර ඇරල photo එකක් දහන් මම කියන්නෙ බොරු නම් 😁
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,762
    3,357
    113
    Bigdeals නම් ටිකක් පරණ සයිට් එකක්. අවුලක් ආවොත් වොරන්ටි ක්ලේම් කරන්නේ කොහොමද කියලා බලන්න. ලග දම්රෝ වගේ ශෝරූම් එකකින් බලලා ගන්න එක තමයි හොඳ.
    මෙන්න මේ වගෙ සීන් වෙන්න පුළුවන් නිසා තමා මේවගෙ electronic items ගෙන්නන්න එපා කිවුවෙ online. එක පාරක් washin machine එකක් ආව. නම තිබ්බෙ වෙන එකක්. කෑලිත් අඩුයි. Site එක ඕක නෙමේ උනත් ඕනම site එකකින් ඔහොම වෙන්න පුළුවන්. ගාණ කොච්චර අඩු උනත් මොකක් හරි අවුලක් වෙලා warranty claim කරගන්න බැරුව අතින් කයිට් කාල හදන්න ගියොත් ඊට වඩා ගාණක් යනව. ඕකට ගොඩක් සමාන innovex වගේ එකක් ගිහිල්ලම ගත්ත නං ගාණත් අඩුයි උන්ගෙ service එකත් හොදයි. අපේ ගෙදර තියන හැම electronic item එකක්ම වගේ innovex.
    meka meeta wada aduwata damro warranty ekkama ganna puluwan..wena shop walin..mama gatta 112,000 okma
     
    • Like
    Reactions: hi.dushan

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    bigdeal= Abans. Same company. Abans Eke online site dekak thiyenawa. ekak BuyAbans. anika Bigdeals. Abans Warranty thama hamba wenne.Showroom ekata wada bigdeals ekek price adui. welawakata flash sales yanawa.poddak touch eke hitiyoth aduwata badu set wenawa bigdeals eke.
     
    • Like
    Reactions: hi.dushan

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    mama abans brand eken items set ekakma gaththa. delivery ekath kale abans ekenmai. abans warranty ekak ekkama badu tika awa. kiyanna waradak na. service eka hodai mata nm.
     
    • Like
    Reactions: hi.dushan

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මම ෆ්‍රිජ් එක ගත්තෙ daraz එක පටන් ගත්ත කාලෙ.
    ඒ දවස්වල daraz එකේ ඕන දෙයක් free delivery..
    laksela trading center store එකෙන් innovex ෆ්‍රිජ් එක ගොඩක් අඩුවට සෙට් උනා company warranty එක්කම..
    මම වැඩට ගියපු දවසක ගෙදරට ඩිමෝ බට්ටෙක්ගෙන් ගෙනත් දීල ගිහින් තිබුන.. පැකින් පිටින්මයි තිබුනෙ
    පැය 24ක් හිටවල තියල on කලා.. කිසි අවුලක් නෑ :giggle:
     
    • Like
    Reactions: hi.dushan

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    මම ෆ්‍රිජ් එක ගත්තෙ daraz එක පටන් ගත්ත කාලෙ.
    ඒ දවස්වල daraz එකේ ඕන දෙයක් free delivery..
    laksela trading center store එකෙන් innovex ෆ්‍රිජ් එක ගොඩක් අඩුවට සෙට් උනා company warranty එක්කම..
    මම වැඩට ගියපු දවසක ගෙදරට ඩිමෝ බට්ටෙක්ගෙන් ගෙනත් දීල ගිහින් තිබුන.. පැකින් පිටින්මයි තිබුනෙ
    පැය 24ක් හිටවල තියල on කලා.. කිසි අවුලක් නෑ :giggle:
    laksela samanyen hodai kiyanawa neda
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,040
    10,603
    113
    bigdeal= Abans. Same company. Abans Eke online site dekak thiyenawa. ekak BuyAbans. anika Bigdeals. Abans Warranty thama hamba wenne.Showroom ekata wada bigdeals ekek price adui. welawakata flash sales yanawa.poddak touch eke hitiyoth aduwata badu set wenawa bigdeals eke.
    ගොඩක් වෙලාවට එවන්නෙ ඩිස්ප්ලේ දාපු අයිටම් කියලා මේකේ සමහරු කියල තියෙනවා , ඊට අමතරව transport කරනකොට fridge පැත්තට පෙරලලා transport කරාවි කියන නිසා මම මේ කල්පනා කරන්නේ මොකද කරන්නේ කියලා
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    transport කරනකොට fridge පැත්තට පෙරලලා transport කරාවි කියන නිසා මම මේ කල්පනා කරන්නේ මොකද කරන්නේ කියලා
    මේක ගැනනම් හිතන්න එපා..
    ගෙනාවට පස්සෙ පැය 24ක් හිටවල තියල on කරන්න එච්චරයි..
    තව ටිකක් දන කෙනෙක්ගෙන් අහල බලන්න ඕනනම්
     
    • Like
    Reactions: hi.dushan