🇬🇧 බ්‍රිතාන්‍ය පුරවැසිභාවයට සුදුසුකම අවුරුදු 10ක් දක්වා දිගු කරයි !..🛑🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,493
    47,612
    113
    පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට නම් සංක්‍රමණිකයින්ට වසර 5ක් වෙනුවට නව නීති යටතෙ වසර 10ක කාලයක් එක්සත් රාජධානියේ ජීවත් වීමට සිදුවනු ඇත.

    දායකත්වය මත පදනම් වූ පුරවැසිභාවය
    " Contribution based Citizenship " නම් සුදුසුකම් ආකෘතියක් හඳුන්වා දීමට නියමිතයි.

    නව "Contribution based Citizenship" යන්නෙන් අදහස් වන්නේ ආර්ථිකයට සහ සමාජයට සැබෑ ලෙස දිගු කාලයක දායකත්වයක් පෙන්විය නොහැකි නම්, පුරවැසිභාවයට අයදුම් කිරීමට පෙර පුද්ගලයින්ට දශකයක කාලයක් එක්සත් රාජධානියේ ගත කළහොත් පමණක් පුරවැසිභාවයට සුදුසුකම් ලැබීමයි.

    හෙදියන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ AI තාක්ෂණවේදීන් වැනි ඉහළ කුසලතා (High skilled workers) ඇති ශ්‍රමිකයන් කිහිපයක් ඉහළ දායකත්වයක් ලබා දෙන පුද්ගලයින් ගනයට ඇතුළත් වන ලෙස නම් කරන බවත්, ඉහල දායකත්වයක් දෙන අයට පමණක් මෙම කාලය අඩු කරන බව ස්වදේශ කටයුතු කාර්යාලය පවසයි.

    මෙසේ හදිසියේම බ්‍රිතාන්‍යය තුල ශුද්ධ සංක්‍රමනය අඩු කිරීමට පියවර ගෙන ඇති රජය Care worker visa නැවැත්වීමටත් ,

    බහුතර Skilled visa ලබා ගැනීමට නම් උපාධි මට්ටම අනිවර්යය කිරීමත්,

    සෑම වීසා එකකටම නව ඉංග්‍රීසි භාෂා සුදුසුකම් මැනීමක්ද ( English language requirements ) හඳුන්වා දෙනු ඇත.

    රජය පවසන පරිදි ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි බොහෝ Adult Dependant Visa ලැබූ අය බ්‍රිතාන්‍යයට පැමින ඇති බවත්, නව ඉංග්‍රීසි භාශා සුදුසුකම් සීමාව යටතේ ඉංග්‍රීසි කතා කරන්නන් පමනක් බ්‍රිතාන්‍යයට මෙලෙස ඇතුල්වනු ඇති බවත් , බ්‍රිතන්‍යය සමාජය සමග ඔවුන්ව මුහු කිරීමට පහසු වන බවයි.

    මෙසේ නීති තද කිරීමෙන් බ්‍රිතාන්‍යය තුල රැඳී සිටින්නන්ගෙ ප්‍රමාණයත්, පුරවැසිභාවය ලබන්නන්ගේ ප්‍රමාණයත් අවම කරගැනීමට හැකි බවත්, ඉතා සුදුසු අය පමණක් බ්‍රිතාන්‍යය පුරවැසිභාවය ලබනු ඇති බවත් රජය පවසයි.

    ශුද්ධ සංක්‍රමණය කප්පාදු කිරීම සඳහා ප්‍රතිසංස්කරණ සකස් කරන ආගමන ධවල පත්‍රිකාව මගින් අද ශ්‍රීමත් කියර් ස්ටාර්මර් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් මෙම පියවර ප්‍රකාශයට පත් කර ඇත .

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,085
    4,743
    113
    Sri Lanka
    Mona kalath Reform UK party eka select wei next election ekedi. illegal immigration stop karanna kiyala suddo illanne. Small boat eken ena ekata tax money walin hotel ekaka inna set wenawa. Work karana eka tax gewanawa. Ekata thama suddo mala panala inne.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඉන්න තම්බියොටික එලවන්නෙ නැතිව ඕව වෙනස් කරල වැඩක් නෑ
    ඕකුන් අවු 10න් හැත්ත බෝකරල රට අල්ලයි
    aniwa. hamabayo gihin UK, Ireland, German ehema thanikara pakistan wage.
    legal ena unta regulation dala wadak na arun rata athulata panala refugee kiwwama eliyata danna ba.
    boarder control ekai deportation ekai start karanam hari. mewa karala wadak na
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    aniwa. hamabayo gihin UK, Ireland, German ehema thanikara pakistan wage.
    legal ena unta regulation dala wadak na arun rata athulata panala refugee kiwwama eliyata danna ba.
    boarder control ekai deportation ekai start karanam hari. mewa karala wadak na
    Ow oken wenne rate buddimath aya aduwela modayo wadiwena eka
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට නම් සංක්‍රමණිකයින්ට වසර 5ක් වෙනුවට නව නීති යටතෙ වසර 10ක කාලයක් එක්සත් රාජධානියේ ජීවත් වීමට සිදුවනු ඇත.

    දායකත්වය මත පදනම් වූ පුරවැසිභාවය
    " Contribution based Citizenship " නම් සුදුසුකම් ආකෘතියක් හඳුන්වා දීමට නියමිතයි.

    නව "Contribution based Citizenship" යන්නෙන් අදහස් වන්නේ ආර්ථිකයට සහ සමාජයට සැබෑ ලෙස දිගු කාලයක දායකත්වයක් පෙන්විය නොහැකි නම්, පුරවැසිභාවයට අයදුම් කිරීමට පෙර පුද්ගලයින්ට දශකයක කාලයක් එක්සත් රාජධානියේ ගත කළහොත් පමණක් පුරවැසිභාවයට සුදුසුකම් ලැබීමයි.

    හෙදියන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ AI තාක්ෂණවේදීන් වැනි ඉහළ කුසලතා (High skilled workers) ඇති ශ්‍රමිකයන් කිහිපයක් ඉහළ දායකත්වයක් ලබා දෙන පුද්ගලයින් ගනයට ඇතුළත් වන ලෙස නම් කරන බවත්, ඉහල දායකත්වයක් දෙන අයට පමණක් මෙම කාලය අඩු කරන බව ස්වදේශ කටයුතු කාර්යාලය පවසයි.

    මෙසේ හදිසියේම බ්‍රිතාන්‍යය තුල ශුද්ධ සංක්‍රමනය අඩු කිරීමට පියවර ගෙන ඇති රජය Care worker visa නැවැත්වීමටත් ,

    බහුතර Skilled visa ලබා ගැනීමට නම් උපාධි මට්ටම අනිවර්යය කිරීමත්,

    සෑම වීසා එකකටම නව ඉංග්‍රීසි භාෂා සුදුසුකම් මැනීමක්ද ( English language requirements ) හඳුන්වා දෙනු ඇත.

    රජය පවසන පරිදි ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි බොහෝ Adult Dependant Visa ලැබූ අය බ්‍රිතාන්‍යයට පැමින ඇති බවත්, නව ඉංග්‍රීසි භාශා සුදුසුකම් සීමාව යටතේ ඉංග්‍රීසි කතා කරන්නන් පමනක් බ්‍රිතාන්‍යයට මෙලෙස ඇතුල්වනු ඇති බවත් , බ්‍රිතන්‍යය සමාජය සමග ඔවුන්ව මුහු කිරීමට පහසු වන බවයි.

    මෙසේ නීති තද කිරීමෙන් බ්‍රිතාන්‍යය තුල රැඳී සිටින්නන්ගෙ ප්‍රමාණයත්, පුරවැසිභාවය ලබන්නන්ගේ ප්‍රමාණයත් අවම කරගැනීමට හැකි බවත්, ඉතා සුදුසු අය පමණක් බ්‍රිතාන්‍යය පුරවැසිභාවය ලබනු ඇති බවත් රජය පවසයි.

    ශුද්ධ සංක්‍රමණය කප්පාදු කිරීම සඳහා ප්‍රතිසංස්කරණ සකස් කරන ආගමන ධවල පත්‍රිකාව මගින් අද ශ්‍රීමත් කියර් ස්ටාර්මර් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් මෙම පියවර ප්‍රකාශයට පත් කර ඇත .

    apee kalwunota dan aussieth naa ukth naa. canada tamai :angry: :angry: :angry:
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,614
    5,609
    113
    Colombo

    කවුද අර බුවෙක් ඉන්නො යූකේ ට්‍රැවල් ගගා..ඕක ගිය නිසා වෙන්ඩැ.....සොඵියා ද කවුද....
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ

    ඉස්ථාලේ දොර වහන කොට අස්සයා ගිහින් ඉවරයි😂😂