🇱🇰 vs 🇿🇦 South Africa tour of Sri Lanka 2021 🏏🏏🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,084
    166,093
    113
    එකමත් එක රටක
    පොරගේ ළමයෙක් ගේ මොකක් හරි එකකට පොර නිවාඩු පිට ඉන්නේ මං හිතන්නේ. මොකක් හරි අසනීපයක් වෙන්න ඇති බං. පව් වැඩේ..
    ඔව් , රසල්ගේ interview එකේදී කියපූ දේවල් එක්ක එහෙම දෙයක් වෙන්න පුලුවන්.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    mathews ta mokada wune...kapalama dalada
    Man hithanne lamayata heart case ekak nisa life risk ekak thiyenawa. Paw wade. Dan kaleka indan treat karanawa.

    Ikmanata Malan wa galawanna one. Oka henama wathayak. AB wage hitiyanam unge team eka supiri. Aparade u kalinma giye.
    ------ Post added on Sep 2, 2021 at 7:29 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,084
    166,093
    113
    එකමත් එක රටක
    භානුකය තමයි ෆීල්ඩ් එකේ slow ම එකා. දුවන්නත් බෑ . ඒ මදිවට පොඩ්ඩ බරිවෙද්දී වැටෙනවා.