Hama dekatama hadissi wela gahanna giyoth jeevithe prashna godak weiBhanukayata thiyena hadissiya mokadda ban, oka out wennema midwicket ekata gahalamai. tikak allan idala nelanna thibbe
Waniyata lasthi wela aththeAda match eka thiyenne fielding , chameera and Praveen athe. Anith unta plan karala thiyenne
Personal reason ekak nisa eyawa select kranna epa kiyala letter ekak dila! Eyage Lamayek Asanipenmathews ta mokada wune...kapalama dalada
පොරගේ ළමයෙක් ගේ මොකක් හරි එකකට පොර නිවාඩු පිට ඉන්නේ මං හිතන්නේ. මොකක් හරි අසනීපයක් වෙන්න ඇති බං. පව් වැඩේ..mathews ta mokada wune...kapalama dalada
ඔව් , රසල්ගේ interview එකේදී කියපූ දේවල් එක්ක එහෙම දෙයක් වෙන්න පුලුවන්.පොරගේ ළමයෙක් ගේ මොකක් හරි එකකට පොර නිවාඩු පිට ඉන්නේ මං හිතන්නේ. මොකක් හරි අසනීපයක් වෙන්න ඇති බං. පව් වැඩේ..
Man hithanne lamayata heart case ekak nisa life risk ekak thiyenawa. Paw wade. Dan kaleka indan treat karanawa.mathews ta mokada wune...kapalama dalada
sirawata.භානුකය තමයි ෆීල්ඩ් එකේ slow ම එකා. දුවන්නත් බෑ . ඒ මදිවට පොඩ්ඩ බරිවෙද්දී වැටෙනවා.
link ekak dendooo...