🍎🍎ඇපල් විජේ රටින් පැන යයි 😂😂😂😂 🍎🍎

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මේ හාමුදුරුවොන්ගෙ දෙරණෙ ගිය බහුජනහිතාය අහල තමා ඉස්සර ධර්ම මාර්ගයට යොමු උනෙ 👍 මගදි ඒක කැඩුණ ආයි
    ධර්ම දේශනා නම් මාරයි ... පට්ටම soothing අහන් ඉන්ඩ
    මාත් ඉස්සර අහු වෙලා හිටියා. පස්සෙ තේරුණා අසත්පුරුෂ භික්ෂුවක්, රඟපෑමක් කරන්නෙ කියලා.
    ඊටපස්සෙ අතඇරියා.
    1733142611970.jpeg
     
    • Like
    Reactions: waca and Yeezus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    @හෙළයෙක් 2/3 මදි කියන්නේ හොරු අල්ලන්න.. :lol: :lol:
    ගම්වලත් මොකද්ද එකක් තියෙනවලුනේ ඒවටත් ගිහිං උඩව් කරන්න තියෙන්නේ. ඔය ඉල්ලන ඔක්කොම දෙන්න ඕනි. නැත්තං ආයේ කන් කරච්චලේ
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    අන්න පොර සිවුරු අරල කියල facebook පෝස්ට් එකක් දාලා, දැන් ඉතින් එකතු කරපු සල්ලි වලින් ශැපේ ඉන්න තියෙන්නේ...
     
    • Wow
    Reactions: War Fighter

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මොනා උනත් ඒ ගොටගේ කාලේ උගේ වටපඩයෝ දෙයියන්ට වගේ සලකපු පොරක් , සිව්රුත් ඇරලා ලු නේත :ROFLMAO:
     
    • Like
    Reactions: waca

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    මුකුත් උනෙ නැ බන්
    Europe ධර්ම ප්‍රචාරයට ගියා ... මේ ටිකේම රට ඉඳියෙ කොහොමත්
    පිස්සුද යකෝ සිවුර ගහේ තියල මේ හුත්තා රට පැනල තියෙන්නේ :rofl:
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    anyway he is a talented person

    "
    නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ගිහි කළ අධ්‍යාපනය හදාරා ඇති ගරු ස්වාමීන් වහන්සේ එකල ශිෂ්‍යභට කණ්ඩායම්වල යෙදී සිටි දක්ෂ සිසුවෙක් විය. වයස අවු: 18 වන විටම ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂ රෙජිමේන්තුවක විශේෂ සෙ⁣බලෙක් ලෙස වසර තුනකට අධික කාලයක් රාජකාරී සිදු කර ඇත. “සෑම අතින්ම අතිශූර සෙබලා, දක්ෂතම වෙඩික්කරු වැනි” සෙබලෙක් විසින් ලැබිය යුතු විශේෂම සම්මාන වලින් පිදුම් ලැබුවෙකි.
    පරිගණක තාක්ෂණය පිළිබඳ විදේශගත පුහුණුවද ලබා ඇත.
    පැවිදි දිවියට පත්ව ඇත්තේ 2015 වසරේ දී ය. එවිට උන්වහන්සේ අවුරුදු 22ක් වන යොවුන් වියේ තරුණයෙකි. පුදුමයට කරුණ නම් පැවිදී වී මාස හතරක් වැනි කෙටි කළක් තුළ රාමඤ්ඤ මහා නිකායෙන් පිරිනමන “අභිධර්මාචාර්ය” විභාගය උන්වහන්සේ විශිෂ්ට ලෙස සමත් වන්නේ ලංකාදීපයේම පළමුවැනි ස්ථානයත් ලබා ගනිමින් ය.
    2016 වසරේ දී විනයාචාර්ය උපාධියත්, 2017 වසරේ සද්ධර්මාචාර්ය උපාධියත් පෙර ලෙසම ප්‍රථමස්ථාන සනිටුහන් කරමින් විශිෂ්ට ලෙස සමත් වන උන්වහන්සේ 2017 වසර අවසන් වන විට ත්‍රිපිටකය පිළිබඳවම වූ ආචාර්ය උපාධියන් සම්පූර්ණ කිරීම නිසා ත්‍රිපිටකාචාර්ය යන උපාධියෙන් පිදුම් ලබා ඇත.
    2018 වසරේ අභිධර්ම විශාරද උපාධියද ලබමින් ඒ වන විටත් පාලි, හින්දි, ඉංග්‍රීසි, සිංහල හා සංස්කෘත භාෂා පිළිබඳවද මනා වූ අවබෝධයක් ඇති කරගෙන ඇත."
     
    ඔව් නැත්තම් මෝඩ සිංහලුන්ව ඔය ගානට අන්දන්න බෑනේ ඔය පකයට :lol:
     
    • Like
    Reactions: GobbaSira and waca

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,167
    8,294
    113
    anyway he is a talented person

    "
    නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ගිහි කළ අධ්‍යාපනය හදාරා ඇති ගරු ස්වාමීන් වහන්සේ එකල ශිෂ්‍යභට කණ්ඩායම්වල යෙදී සිටි දක්ෂ සිසුවෙක් විය. වයස අවු: 18 වන විටම ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂ රෙජිමේන්තුවක විශේෂ සෙ⁣බලෙක් ලෙස වසර තුනකට අධික කාලයක් රාජකාරී සිදු කර ඇත. “සෑම අතින්ම අතිශූර සෙබලා, දක්ෂතම වෙඩික්කරු වැනි” සෙබලෙක් විසින් ලැබිය යුතු විශේෂම සම්මාන වලින් පිදුම් ලැබුවෙකි.
    පරිගණක තාක්ෂණය පිළිබඳ විදේශගත පුහුණුවද ලබා ඇත.
    පැවිදි දිවියට පත්ව ඇත්තේ 2015 වසරේ දී ය. එවිට උන්වහන්සේ අවුරුදු 22ක් වන යොවුන් වියේ තරුණයෙකි. පුදුමයට කරුණ නම් පැවිදී වී මාස හතරක් වැනි කෙටි කළක් තුළ රාමඤ්ඤ මහා නිකායෙන් පිරිනමන “අභිධර්මාචාර්ය” විභාගය උන්වහන්සේ විශිෂ්ට ලෙස සමත් වන්නේ ලංකාදීපයේම පළමුවැනි ස්ථානයත් ලබා ගනිමින් ය.
    2016 වසරේ දී විනයාචාර්ය උපාධියත්, 2017 වසරේ සද්ධර්මාචාර්ය උපාධියත් පෙර ලෙසම ප්‍රථමස්ථාන සනිටුහන් කරමින් විශිෂ්ට ලෙස සමත් වන උන්වහන්සේ 2017 වසර අවසන් වන විට ත්‍රිපිටකය පිළිබඳවම වූ ආචාර්ය උපාධියන් සම්පූර්ණ කිරීම නිසා ත්‍රිපිටකාචාර්ය යන උපාධියෙන් පිදුම් ලබා ඇත.
    2018 වසරේ අභිධර්ම විශාරද උපාධියද ලබමින් ඒ වන විටත් පාලි, හින්දි, ඉංග්‍රීසි, සිංහල හා සංස්කෘත භාෂා පිළිබඳවද මනා වූ අවබෝධයක් ඇති කරගෙන ඇත."
    Boru bn
     
    • Like
    Reactions: waca

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    රට බේරලා දෙන්න කියලා බයියො ඩොනේට් කරපු සල්ලි වලින් සැපේ ඉන්න පුළුවන්
     
    • Like
    • Haha
    Reactions: waca and Cypress