🎨 Elakiri.com Theme 🎨

Elakiri.com Theme

  • තියෙන එක හොඳයි..!

    Votes: 35 23.2%
  • වෙනසක් කරමු...!

    Votes: 116 76.8%

  • Total voters
    151

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    :cool: 2016 අලුත් අවුරුද්දේ අපේ මේ එළකිරියේ Theme එක වෙනස් කරන්න ඕනේද? නැද්ද? කියලා පොඩි මත විමසුමක් කරන්න හිතුවා. :cool:
    :rolleyes: සියළු එළකිරි වාසීන් මේකට සහයෝගයක් දක්වයි කියලා හිතනවා ඉතිං. :rolleyes:
    :yes: එළකිරියේ පැරණි අළුත් සාමාජිකයන්ගේ මේ ගැන අදහස මොකද්ද නම් එවත් දැන ගන්න කැමතියි. :yes:

    elakiriyatath yahapalane genna wage yanne...... GT parissamen. uba hora wei mehema giyoth .:baffled::baffled:

    anthimata theme eka select kala eka elakiriya u haduwa kiyawi :lol::lol::lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    image.gif

    :lol::lol::lol:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,640
    5,953
    113
    @ගෙදර
    අලුත් එකක් එනවා නම් හොදයි
    :yes:
    GTRZ ලොකු අයියගේ අවදානය පිණිසයි.
    Elakiri android app එකක් තිබුනානම් පට්ටා.
    :yes: Thiyena app eka mod kala nam watinawa banz.Thnx bro :)
    වෙනසක් කරමු.
    ටක් ගාලා ලෝඩ් වෙන වැඩිය ඩේටා යන් නැති එකක් තමා ඕණා.
    Ekenma bro thnx
    :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    1. website ekata aluthin daana thread RSS FEED ekakin danaganna puluwannam hodai

    2. api thread ekaka comment ekak damma thawa kavuru hari eka quot karala reply ekak dammama danaganna vidiyak puluwannam hadanna
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,640
    5,953
    113
    @ගෙදර
    Responsive ekak dammanam goda. meka nam melo rahakata na
    :lol: :yes: Thnx macho
    wenas karana eka hodai.
    :yes:
    wenas karanawa nam hodai loku ewwa danna yanna epa dammoth epa wei
    :yes:
    1. website ekata aluthin daana thread RSS FEED ekakin danaganna puluwannam hodai

    2. api thread ekaka comment ekak damma thawa kavuru hari eka quot karala reply ekak dammama danaganna vidiyak puluwannam hadanna
    :yes: Thnx macho
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රෙප් දෙන උන්ගෙ නම් බලාගන්න ක්‍රමයක් හදනව කියල කොච්චර කල්ද :lol: :lol:
    තාම හදනව :lol: :lol:
    එලකිරියත් හරියට ශ්‍රී ලඞ්කාව වගේ :lol: :lol:
    සංවර්ධනය වෙමින් පවතිනවා පවතිනවා කියනව ඔන්න සංවර්ධනය වුනා මෙන්න සංවර්ධනය වුනා ගානව හැබැයි හැමදාම එක තැන :baffled: :baffled:
    ඒ හින්ද වෙනස් කම් එපා :lol: :lol:
    හා කිව්වත් වෙන්නෑනෙ :lol: :lol:
    බම්ප්
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    රෙප් දෙන උන්ගෙ නම් බලාගන්න ක්‍රමයක් හදනව කියල කොච්චර කල්ද :lol: :lol:
    තාම හදනව :lol: :lol:
    එලකිරියත් හරියට ශ්‍රී ලඞ්කාව වගේ :lol: :lol:
    සංවර්ධනය වෙමින් පවතිනවා පවතිනවා කියනව ඔන්න සංවර්ධනය වුනා මෙන්න සංවර්ධනය වුනා ගානව හැබැයි හැමදාම එක තැන :baffled: :baffled:
    ඒ හින්ද වෙනස් කම් එපා :lol: :lol:
    හා කිව්වත් වෙන්නෑනෙ :lol: :lol:
    බම්ප්

    රෙප් දෙන උන්ගෙ නම් බලාගන්න ඕනෙද , ෆේස්බුක් එකේ ලයි කීයක් තියනවද කියල දානව වගේ මේකෙත් එහෙම බැරිද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රෙප් දෙන උන්ගෙ නම් බලාගන්න ඕනෙද , ෆේස්බුක් එකේ ලයි කීයක් තියනවද කියල දානව වගේ මේකෙත් එහෙම බැරිද?

    උඹ කියපු දේ තේරුන්නෑ :eek: :eek:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,640
    5,953
    113
    @ගෙදර
    රෙප් දෙන උන්ගෙ නම් බලාගන්න ක්‍රමයක් හදනව කියල කොච්චර කල්ද :lol: :lol:
    තාම හදනව :lol: :lol:
    එලකිරියත් හරියට ශ්‍රී ලඞ්කාව වගේ :lol: :lol:
    සංවර්ධනය වෙමින් පවතිනවා පවතිනවා කියනව ඔන්න සංවර්ධනය වුනා මෙන්න සංවර්ධනය වුනා ගානව හැබැයි හැමදාම එක තැන :baffled: :baffled:
    ඒ හින්ද වෙනස් කම් එපා :lol: :lol:
    හා කිව්වත් වෙන්නෑනෙ :lol: :lol:
    බම්ප්
    :baffled::baffled:
    රෙප් දෙන උන්ගෙ නම් බලාගන්න ඕනෙද , ෆේස්බුක් එකේ ලයි කීයක් තියනවද කියල දානව වගේ මේකෙත් එහෙම බැරිද?
    Matath therune naa :oo: