Superman ට සීනි හැදිලා වගෙ
SUPERMAN Leaked Footage Reveals New Look At The Engineer And Ultraman
Marvel එකේ directorලාගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ. WB ඕන සල්ලි හොයන්න විතරක් මිසක් franchise එක maintain කරන්න නෙවෙයි. Marvel fans ලා අල්ලා ගන්න වගේ හදන්නේ මේ වගේ film හදලා. මේ විකාර නම් පරණ DC fans ලාට සෙට් වෙන එකක් නෑ.super boy වගෙ නමක් දාන්න තිබ්බෙ එක්කො
බල්ලෙකුත් දාල
ශැක් අපෙ හිතවල තිබ්බ රූපෙ එහෙමම කෑව

ඒ තරම් පට්ට. අලුත් ෆිල්ම් එකට ගහපු 'trailers' නම් මෙලෝ රහක් නෑ. කතාවෙ කොලීටි එක පැත්තකින් තිබ්බොත් මොනවා උනත් "Zack Snyder" ගෙ "Man of steel" වලයි, BVS වලයි මීට වඩා "Cinematic quality" එකක් තිබ්බා. මේ අලුත් එකේ 'Cinematography' නම් මට මෙලෝම රහක් නෑ. කලර්ස් හොද වුණාට තනිකරම 'cheap' CW show එකක ලුක් එකක් තියෙන්නෙ. ඒ මදිවට මාවල්වල වගේ ගොන් ජෝක්ස් එහෙමත් මේකට ඔබ්බවපු ගතියක් දැන් හොදටම තේරෙනවා.
අනිත් එක "Man of steel" එකේ 'trailers'. ඒක නිකන් වෙනමම ආර්ට් එකක් වගේ.ඒ තරම් පට්ට. අලුත් ෆිල්ම් එකට ගහපු 'trailers' නම් මෙලෝ රහක් නෑ.