🎬💪 Superman (2025) - ප්‍රථම නිල පූර්ව ප්‍රචාරක පටය (Official Teaser Trailer) 🎥🤜

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    Sus. hari hari haaari.
    1.png

    Tikakm mekath wage

    Matanam mekata gahanna ekak na
    smallville-clark-and-lana.jpg
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    super boy වගෙ නමක් දාන්න තිබ්බෙ එක්කො
    බල්ලෙකුත් දාල
    ශැක් අපෙ හිතවල තිබ්බ රූපෙ එහෙමම කෑව
    Marvel එකේ directorලාගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ. WB ඕන සල්ලි හොයන්න විතරක් මිසක් franchise එක maintain කරන්න නෙවෙයි. Marvel fans ලා අල්ලා ගන්න වගේ හදන්නේ මේ වගේ film හදලා. මේ විකාර නම් පරණ DC fans ලාට සෙට් වෙන එකක් නෑ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113

    කතාවෙ කොලීටි එක පැත්තකින් තිබ්බොත් මොනවා උනත් "Zack Snyder" ගෙ "Man of steel" වලයි, BVS වලයි මීට වඩා "Cinematic quality" එකක් තිබ්බා. මේ අලුත් එකේ 'Cinematography' නම් මට මෙලෝම රහක් නෑ. කලර්ස් හොද වුණාට තනිකරම 'cheap' CW show එකක ලුක් එකක් තියෙන්නෙ. ඒ මදිවට මාවල්වල වගේ ගොන් ජෝක්ස් එහෙමත් මේකට ඔබ්බවපු ගතියක් දැන් හොදටම තේරෙනවා. :dull:

    අනිත් එක "Man of steel" එකේ 'trailers'. ඒක නිකන් වෙනමම ආර්ට් එකක් වගේ. :love: ඒ තරම් පට්ට. අලුත් ෆිල්ම් එකට ගහපු 'trailers' නම් මෙලෝ රහක් නෑ.

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,057
    4,706
    113
    Sri Lanka
    කතාවෙ කොලීටි එක පැත්තකින් තිබ්බොත් මොනවා උනත් "Zack Snyder" ගෙ "Man of steel" වලයි, BVS වලයි මීට වඩා "Cinematic quality" එකක් තිබ්බා. මේ අලුත් එකේ 'Cinematography' නම් මට මෙලෝම රහක් නෑ. කලර්ස් හොද වුණාට තනිකරම 'cheap' CW show එකක ලුක් එකක් තියෙන්නෙ. ඒ මදිවට මාවල්වල වගේ ගොන් ජෝක්ස් එහෙමත් මේකට ඔබ්බවපු ගතියක් දැන් හොදටම තේරෙනවා. :dull:

    අනිත් එක "Man of steel" එකේ 'trailers'. ඒක නිකන් වෙනමම ආර්ට් එකක් වගේ. :love: ඒ තරම් පට්ට. අලුත් ෆිල්ම් එකට ගහපු 'trailers' නම් මෙලෝ රහක් නෑ.

    Minissunta oni comic accurate superman kenek machan. Eekai godak kattiya movie eka gana hopes tiyan inne. Comic wala hatiyata superman kiyanne hoda funny hopeful character ekak. But zack ge ekedi eka dakke na minissu. Zack ge movie eke hitiye godak injustice story line ekata samaana character ekak. Man aasama e wage superman kenek ta. Zack Man of Steel haduwata passe godak kunu banum ahapu porak.

    Man nam hithannema me Superman movie eka financially success wenna kiyala. I am tired of Marvel movies.