කතාවෙ කොලීටි එක පැත්තකින් තිබ්බොත් මොනවා උනත් "Zack Snyder" ගෙ "Man of steel" වලයි, BVS වලයි මීට වඩා "Cinematic quality" එකක් තිබ්බා. මේ අලුත් එකේ 'Cinematography' නම් මට මෙලෝම රහක් නෑ. කලර්ස් හොද වුණාට තනිකරම 'cheap' CW show එකක ලුක් එකක් තියෙන්නෙ. ඒ මදිවට මාවල්වල වගේ ගොන් ජෝක්ස් එහෙමත් මේකට ඔබ්බවපු ගතියක් දැන් හොදටම තේරෙනවා.
අනිත් එක "Man of steel" එකේ 'trailers'. ඒක නිකන් වෙනමම ආර්ට් එකක් වගේ.ඒ තරම් පට්ට. අලුත් ෆිල්ම් එකට ගහපු 'trailers' නම් මෙලෝ රහක් නෑ.
As we all know, fans tend to have their favourites in long-running franchises where different actors periodically portray the same character. My favourite James Bond is Sean Connery; my favourite Batman, Christian Bale; my favourite Joker, Heath Ledger; my favourite Spider-Man, Tobey Maguire; and my favourite Superman, Henry Cavill. I don't believe the new Superman movie will change that.
Call me crazy, but from what I've seen in the trailers, it almost feels as if Superman has been transplanted into the Marvel Cinematic Universe, specifically the Guardians of the Galaxy corner of it, and I can't help but wonder why

ඒ තරම් පට්ට. අලුත් ෆිල්ම් එකට ගහපු 'trailers' නම් මෙලෝ රහක් නෑ.
මේ තියෙන්නෙ වීඩියෝ එක.
ෆිල්ම් එකේ රිලීස් කරපු හැම ක්ලිප් එකකම වගේ සුපර්මෑන් කරන්නෙ අර ක්රිප්ටො කියන බලු තඩියා මත්තෙ නැහෙන එක.
මේ ක්ලිප් එකෙත් සුපර්මෑන් හැසිරෙන්නෙ හරියට මොන්ටිසෝරි යන පොඩි එකෙක් වගේ. ආයෙ ඉතින් අමුම ගොබ්බයි, ඈ... 
