🎬💪 Superman (2025) - ප්‍රථම නිල පූර්ව ප්‍රචාරක පටය (Official Teaser Trailer) 🎥🤜

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,682
    30,917
    113
    අපායෙ දොරකඩ
    කතාවෙ කොලීටි එක පැත්තකින් තිබ්බොත් මොනවා උනත් "Zack Snyder" ගෙ "Man of steel" වලයි, BVS වලයි මීට වඩා "Cinematic quality" එකක් තිබ්බා. මේ අලුත් එකේ 'Cinematography' නම් මට මෙලෝම රහක් නෑ. කලර්ස් හොද වුණාට තනිකරම 'cheap' CW show එකක ලුක් එකක් තියෙන්නෙ. ඒ මදිවට මාවල්වල වගේ ගොන් ජෝක්ස් එහෙමත් මේකට ඔබ්බවපු ගතියක් දැන් හොදටම තේරෙනවා. :dull:

    අනිත් එක "Man of steel" එකේ 'trailers'. ඒක නිකන් වෙනමම ආර්ට් එකක් වගේ. :love: ඒ තරම් පට්ට. අලුත් ෆිල්ම් එකට ගහපු 'trailers' නම් මෙලෝ රහක් නෑ.

    As we all know, fans tend to have their favourites in long-running franchises where different actors periodically portray the same character. My favourite James Bond is Sean Connery; my favourite Batman, Christian Bale; my favourite Joker, Heath Ledger; my favourite Spider-Man, Tobey Maguire; and my favourite Superman, Henry Cavill. I don't believe the new Superman movie will change that.

    Call me crazy, but from what I've seen in the trailers, it almost feels as if Superman has been transplanted into the Marvel Cinematic Universe, specifically the Guardians of the Galaxy corner of it, and I can't help but wonder why 😆. Zack Snyder's darker take on Superman was a refreshing change, and the overall cast was excellent. I genuinely want to like the new version since Superman is my favourite superhero, but it's hard to say these days. For me, it all depends on the movie's tone. Who knows? It could end up being filled with shallow, performative woke messaging, or it might turn out to be a better movie than all previous versions.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,057
    4,706
    113
    Sri Lanka

    My favourite James Bond is Daniel Craig; my favourite Batman, Ben Affleck; my favourite Joker, Joaquin Phoenix(joker 1); my favourite Spider-Man, Andrew Garfield; and my favourite Superman, Henry Cavill.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Minissunta oni comic accurate superman kenek machan. Eekai godak kattiya movie eka gana hopes tiyan inne. Comic wala hatiyata superman kiyanne hoda funny hopeful character ekak. But zack ge ekedi eka dakke na minissu. Zack ge movie eke hitiye godak injustice story line ekata samaana character ekak. Man aasama e wage superman kenek ta. Zack Man of Steel haduwata passe godak kunu banum ahapu porak.

    Man nam hithannema me Superman movie eka financially success wenna kiyala. I am tired of Marvel movies.
    මාවල් ටයිප් මෝඩ ජෝක්ස් ඇරුනම මට නම් මේ ෆිල්ම් එකේ ලොකුම අවුල තියෙන්නෙ ෆිල්ම් එකේ visual style එකේ. මං නම් "Snyder fan" කෙනෙක් නෙවේ. පොරගෙ screen writing වලයි, සමහර ෆිල්ම්ස්වල color grading වගේම Slow motions සීන්ස්වලයි සෑහෙන අවුල් තියෙනවා. ඒ වුණාට Cinematography පැත්තෙන් ගත්තොත් නම් පොරට James Gunn වඩා සෑහෙන හොද "Cinematic eye" එකක් තියෙනවා. ඒ නිසයි 300, watchmen වගේ ෆිල්ම්වල විෂුවල්වල පට්ට stylistic ගතියක් තියෙන්නෙ. මේ අලුත් සුපර්මෑන් ෆිල්ම් එකේ cinematogarphy වල තියෙන අමුතු Zooming, fish eye look එක තමයි මට නම් පෙන්නන්නම බැරි. ඔය මගුල නිසා දැකපු හැම සීන් එකකම තියෙන්නෙ මහ cartoonish ගතියක්. මේ ෆිල්ම් එක ෂූට් කරපු cinematographer මයි Flash ෆිල්ම් එක ෂූට් කරෙත්. ඔය අජූත Fisheye look එක ඔය ෆිල්ම් එකෙත් තිබ්බා. "Leica Tri-Elmar lens" කියන wide-angle lens පාවිච්චි කරලා ෆිල්ම් එක ෂූට් කරපු නිසාලු ඔය ලුක් එක ඇවිල්ලා තියෙන්නෙ.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,057
    4,706
    113
    Sri Lanka
    While promoting Superman, Gunn was asked how he deals with criticism on social media. He explained that he usually tunes out negativity but occasionally gets bothered by odd remarks. Gunn said, “I think I might be upset about something a 12-year-old in India is saying,” before adding that he reminds himself to “let it go.”

    Muu poddak racist wela. Indian unta mala panala inne :ROFLMAO:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේ යකාට පිස්සු ද?
    fb nan dan appiriyai. hama paga karayama reach hinga knda boru baila danne.report kalata wadakuth na
    බොරු නෙවේ. 'Gunn' කාරයා ඔහොම කතාවක් කිව්වා. :yes: මේ තියෙන්නෙ වීඩියෝ එක.

    මේ ක්ලිප් එක බලන්නකො. මේක බැලුවම 'Gunn' කාරයා ඔය කියන ඉන්දියන් ආභාශෙ හොදටම තේරෙනවා.:rofl: ෆිල්ම් එකේ රිලීස් කරපු හැම ක්ලිප් එකකම වගේ සුපර්මෑන් කරන්නෙ අර ක්‍රිප්ටො කියන බලු තඩියා මත්තෙ නැහෙන එක. :lol: මේ ක්ලිප් එකෙත් සුපර්මෑන් හැසිරෙන්නෙ හරියට මොන්ටිසෝරි යන පොඩි එකෙක් වගේ. ආයෙ ඉතින් අමුම ගොබ්බයි, ඈ... 🥴

    ෆිල්ම් එක බලපු " professional film critics' ලා කීපදෙනෙකුත් කියලා තිබ්බා කිසිම සීරියස් ගතියක් නැති, තනිකරම කාර්ටුන් එකක් වගේ කියලා ෆිල්ම් එක.

    Daily Beast Accidentally Breaks ‘Superman’ Embargo With Brutal Review, Then Deletes It [Updated]

    Last edited:

    Yes it doesn't look great for Superman. But Daily Beast nam trust karanna epa machan.
    Captain America new movie eka thama MCU save karanne kiwwa.
    https://www.thedailybeast.com/obses...world-review-good-enough-to-save-failing-mcu/

    Sinners kiyanne godak critics la asa una movie ekak. Mun kiwwa eeka mela rahak nati ekak kiyala.
    https://www.thedailybeast.com/obses...l-b-jordans-disappointing-vampire-epic-fails/
    ------ Post added on Jul 7, 2025 at 7:44 PM
     
    "Daily Beast" විතරක් නෙවේ තව "news outlet" දෙක තුනකින් බැරිවෙලා රිලීස් වුණු රිවීව්ස් වගේකිනුත් ඔය වගේම කතාවක් කියලා තිබ්බා ෆිල්ම් එක ගැන. බලමුකො. හෙට review embargo එක ලිෆ්ට් කරනවනෙ. එතකොට හරියටම බලාගන්න පුළුවන් ඔය කතාවල ඇත්ත නැත්ත. ඔය යට වීඩියෝ එකේ කියලා තියෙනවා වගේ පොලිටික්ස් එහෙමත් කතාවට අනවශ්‍ය විදිහට ඈදා ගත්තොත් ඉතින් 'Superman' ගෙ අවසානෙ තමයි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    "Daily Beast" විතරක් නෙවේ තව "news outlet" දෙක තුනකින් බැරිවෙලා රිලීස් වුණු රිවීව්ස් වගේකිනුත් ඔය වගේම කතාවක් කියලා තිබ්බා ෆිල්ම් එක ගැන. බලමුකො. හෙට review embargo එක ලිෆ්ට් කරනවනෙ. එතකොට හරියටම බලාගන්න පුළුවන් ඔය කතාවල ඇත්ත නැත්ත. ඔය යට වීඩියෝ එකේ කියලා තියෙනවා වගේ පොලිටික්ස් එහෙමත් කතාවට අනවශ්‍ය විදිහට ඈදා ගත්තොත් ඉතින් 'Superman' ගෙ අවසානෙ තමයි.
    අනේ ඇත්තට ඔබතුමා දන්න දේවල්.

    ඒ වගේ ඩොලර් මිලියන ගණන් වියදම් කරලා චිත්‍රපටි හදන අය දන්නෙ නෑනේ නේද
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    "David Corenswet" ගෙයි, "Rachel Brosnahan" ගෙයි රගපෑම් හුගක් හොදයිලු. එච්චරලු ෆිල්ම් එක ගැන හොදකට කියලා කියන්න තියෙන්නෙ. 'Gunn' කාරයා අනවශ්‍ය විදිහට 'humour' එක ඇඩ් කරන්න ගිහිල්ලා ෆිල්ම් එකේ ස්ටෝරි එකයි, සීන්ස් එහෙමයි කාගෙන කියලා කියන්නෙ. "Cartoonish type" එකේ කියන්න තරම් විශේෂ දෙයක් නැති 'Ok' ෆිල්ම් එකක්ලු. "RT score" එක නම් අසූ ගාණක් තියෙනවා දැනට. ඒ වුණාට "Rotten tomatoes" එකෙන් "critics reviews" වල "Average score" එක පෙන්නන ඔප්ෂන් එක අයින් කරපු නිසා "RT score" එකෙන් දැන් ෆිල්ම් එකක කොලිටි එක ගැන ලොකුවටම අදහසක් ගන්න බෑ. "Rotten tomatoes" එකෙන් කරපු මහම ගොන් වැඩක් ඕක.

    • Like
    Reactions: Ysa Karu

    I am watching it next Monday. I’ll update also.

    Man kiwwe Daily Beast trust karanna ba kiyala.
     
    • Love
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    I am watching it next Monday. I’ll update also.

    Man kiwwe Daily Beast trust karanna ba kiyala.
    "Daily beast" එකේ පොර "Die hard Snyder fan" කෙනෙක්ලු නේ ද? :D

    බලලා හොද නරක කියන්නකො. :) (y)
     
    • Love
    Reactions: Batfleck

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,837
    3,796
    113
    Please be advised this copy has ads cut or watermarked into the video.

    7V8PCD9W.jpg

    Size: 1.00GB
    Runtime: 1 h 58 min
    https://usersdrive.com/ztlhp9sfuqme.html
     
    Last edited: