🎬💪 Superman (2025) - ප්‍රථම නිල පූර්ව ප්‍රචාරක පටය (Official Teaser Trailer) 🎥🤜

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    'Superman' ගෙ "Overseas box office" earnings නම් හිතන් හිටපු ගාණට වඩා සෑහෙන අඩුයි. $700M පාස් කරන්න නම් බැරිවෙන සයිස් එකක් තියෙන්නෙ දැනට. මේ සතියෙ F4 රිලීස් වෙන හින්දා තව අමාරු වෙයි ඔය ටාර්ගට් එකට යන්න. Superman වල ovesease box office අඩුවෙන්න අනිත් ලොකුම හේතුව තමයි බ්‍රැඩ් පිට්ගෙ 'F1' ෆිල්ම් එක. ඒක දැනට "Worldwide box office" එක විදිහට $460M වලට වඩා හොයලා තියෙන්නෙ. Overseas වල හොදටම perform කරගෙන යනවා දැනට.

    Superman

    Domestic (57.8%)

    $235,033,462

    International (42.2%)

    $171,800,000

    Worldwide

    $406,833,462

    F1: The Movie

    Domestic (33.3%)

    $153,642,641

    International (66.7%)

    $307,200,000

    Worldwide

    $460,842,641

    Last edited:

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,057
    4,707
    113
    Sri Lanka
    'Superman' ගෙ "Oversease box office" earnings නම් හිතන් හිටපු ගාණට වඩා සෑහෙන අඩුයි. $700M පාස් කරන්න නම් බැරිවෙන සයිස් එකක් තියෙන්නෙ දැනට. මේ සතියෙ F4 රිලීස් වෙන හින්දා තව අමාරු වෙයි ඔය ටාර්ගට් එකට යන්න. Superman වල ovesease box office අඩුවෙන්න අනිත් ලොකුම හේතුව තමයි බ්‍රැඩ් පිට්ගෙ 'F1' ෆිල්ම් එක. ඒක දැනට "Worldwide box office" එක විදිහට $460M වලට වඩා හොයලා තියෙන්නෙ. Oversease වල හොදටම perform කරගෙන යනවා දැනට.

    Superman

    Domestic (57.8%)

    $235,033,462

    International (42.2%)

    $171,800,000

    Worldwide

    $406,833,462

    F1: The Movie

    Domestic (33.3%)

    $153,642,641

    International (66.7%)

    $307,200,000

    Worldwide

    $460,842,641

    $550-$650 wage range eke yai. International Numbers not that great. Domestic numbers nam hodai.

    Man of steel $670 earn kala. Man asai GUNN ge movie ekata. Eth Man of Steel ekata aduwen gannawa kiyanne GUNN wa genapu eken wadak wela na. Zack ge Justice League eka continue kala nam 1 billion hoyanawa gemak natiwa. Man eeyeth baluwa. E dawas wala WB ewunge mole tibbe pu*e.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,057
    4,707
    113
    Sri Lanka
    Math MOS eke idanma aya balanna kyala inne.

    Zack ge movie eke ekama awula tibbe ZOD wa marapu eka. I am fine with that. But most comic readers didn't like that.

    BvS ekedi Martha moment eka awul. Eeka uuta wena widihakata liyanna tibbe. Doomsday ge design eka awul.

    Zack ge Justice League eka nam perfect. Character development niyamai. Cyborg ehema patta. CGI unath maru.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com

    ow, gdkma martha case eka nan awl tama..
    cinematography walata nan Gunn ta lagatawat enna ba zack ekka.
    Zack ge Justice League eka nam perfect. Character development niyamai. Cyborg ehema patta. CGI unath maru.

    ow, eka nan supiri. Hall ekaka balanna chance eka tibba nan sahenna watinawa itn.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    Zack ge movie eke ekama awula tibbe ZOD wa marapu eka. I am fine with that. But most comic readers didn't like that.

    BvS ekedi Martha moment eka awul. Eeka uuta wena widihakata liyanna tibbe. Doomsday ge design eka awul.

    Zack ge Justice League eka nam perfect. Character development niyamai. Cyborg ehema patta. CGI unath maru.
    බැලුව ද මේක?

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    Fun fact for you. Updated today
    Man of Steel's success is undeniable with 36 million tickets sold in the US, while Superman 2025 only managed 15 million. :rofl:
    "Man of steel" වල ඔය ගාණ මුළු "domestic box office run" එකත් එක්ක බැලුවම නේද? 'Superman' තාම රිලීස් වෙලා සති 2 කනෙ. "Man of steel" වල ගාණටම ආවෙ නැති වුණත් ටිකට් විකුණපු ෆයිනල් කවුන්ට් අඩුම තරමෙ ඒ ගාණට ළං කරාවි 'Superman' වල "theatrical run" එකේ අවසානෙ වෙනකොට.
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    "Man of steel" වල ඔය ගාණ මුළු "domestic box office run" එකත් එක්ක බැලුවම නේද? 'Superman' තාම රිලීස් වෙලා සති 2 කනෙ. "Man of steel" වල ගාණටම ආවෙ නැති වුණත් ටිකට් විකුණපු ෆයිනල් කවුන්ට් අඩුම තරමෙ ඒ ගාණට ළං කරාවි 'Superman' වල "theatrical run" එකේ අවසානෙ වෙනකොට.
    ඔව් domestic full box office එක

    ලගට එයිද ?

    නිකමට 30millions tickets sold උනා කියල හිතුවොත් domestic box office
    එක $480 millions. standard 2D ticket price එක $16.08
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    ඔව් domestic full box office එක

    ලගට එයිද ?

    නිකමට 30millions tickets sold උනා කියල හිතුවොත් domestic box office
    එක $480 millions. standard 2D ticket price එක $16.08
    එච්චර නම් හොයන එකක් නෑ. 2022 ආපු "The batman" ෆිල්ම් එක "second weekend" එක ඉවර වෙද්දිත් 'Superman' හොයපු ගාණට වඩා $5M විතර වැඩියෙන් "box office" වල හොයලා තිබ්බෙ. "The batman" එකේ "theatrical run" එක අවසානෙ "Full domestic box office" එක ආවෙ $369.4M යි. ඒ නිසා 'Superman' වැඩිම වුණොත් $325M-$350M අතරෙ ගාණක් "domestic box office" වල හොයයි "theatrical run" එක ඉවර වෙද්දි. "Box office mojo" එකට අනුව නම් "Man of steel" වල "Domestc box office" එක "adjusted for inflation" බැලුවම $330.2M කියලා කියන්නෙ. $480M නෙවේලු. "Adjusted gross" එකයි "Unadjusted gross" එකයි අතර වෙනස තියෙන්නෙ $39M වගේ ගාණක්.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    Not related but just shared. 😐

    'Tarantino' ස්ටයිල් එක නම් ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එකකට ගැළපෙන්නෙ නෑ කියලයි මට නම් හිතෙන්නෙ. "Casino Royale" නම් "Martin Campbell" ම ඩිරෙක්ට් කරපු එක හොදයි.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    'Tarantino' ස්ටයිල් එක නම් ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එකකට ගැළපෙන්නෙ නෑ කියලයි මට නම් හිතෙන්නෙ. "Casino Royale" නම් "Martin Campbell" ම ඩිරෙක්ට් කරපු එක හොදයි.
    Ow. 1 off ekk oya wage. 1960s settings wala awlk na itn. E wunata ehema hadeb nane JB ewa.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    Ow. 1 off ekk oya wage. 1960s settings wala awlk na itn. E wunata ehema hadeb nane JB ewa.
    'Tarantino', "Star trek" ෆිල්ම් එකක් ඩිරෙක්ට් කරන්න යන කතාවකුත් ගියානෙ පහුගිය ටිකේ. ඒකත් පස්සෙ නැතිවෙලා ගියා.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    'Tarantino', "Star trek" ෆිල්ම් එකක් ඩිරෙක්ට් කරන්න යන කතාවකුත් ගියානෙ පහුගිය ටිකේ. ඒකත් පස්සෙ නැතිවෙලා ගියා.
    Ow it n Uta hari yanne original ekk tama uma liyapu.

    Oya wage established 1k kawuru krnna gyat wena උන්ට ඕන dewalt karanna wenawa ne.
    Tarantinot ehema karana ekek newei ne samanen.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    Domestic nam me gana ei wage. Internaionally madi

    Dan B.O $503millions. Half done, half to go. Let’s go!💪
    "Man of steel" වල "WW box office total" එක නම් පාස් කරන්න කොහොම්වත් ම බෑ දැන්. අඩුම තරමෙ $600M පාස් කරගන්නවත් පුළුවන් වෙයි ද කියලා හිතන්න බෑ දැනට තියෙන තත්ත්වෙ අනුව.
     
    • Like
    Reactions: batwise