'Superman' ගෙ "Overseas box office" earnings නම් හිතන් හිටපු ගාණට වඩා සෑහෙන අඩුයි. $700M පාස් කරන්න නම් බැරිවෙන සයිස් එකක් තියෙන්නෙ දැනට. මේ සතියෙ F4 රිලීස් වෙන හින්දා තව අමාරු වෙයි ඔය ටාර්ගට් එකට යන්න. Superman වල ovesease box office අඩුවෙන්න අනිත් ලොකුම හේතුව තමයි බ්රැඩ් පිට්ගෙ 'F1' ෆිල්ම් එක. ඒක දැනට "Worldwide box office" එක විදිහට $460M වලට වඩා හොයලා තියෙන්නෙ. Overseas වල හොදටම perform කරගෙන යනවා දැනට.
Superman
Domestic (57.8%)
$235,033,462
International (42.2%)
$171,800,000
Worldwide
$406,833,462
F1: The Movie
Domestic (33.3%)
$153,642,641
International (66.7%)
$307,200,000
Worldwide
$460,842,641
Last edited:
