🏵️ බුද්ධ පූජාවේ අනුසස් 🏵️

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    🏵️ බුද්ධ පූජාවේ අනුසස් 🏵️

    බුදුරජාණන් වහන්සේ ප්‍රථම පූජා උපහාරය කරන්නේ බෝධීන් වහන්සේට යි. ලොවුතුරා බුදු වීම සඳහා පිහිට උපනිශ්‍රය වුණ මේ බෝධීන් වහන්සේට ගෞරවය පුද කළ යුතු යි යනුවෙන් උන්වහන්සේ ප්‍රථමයෙන් මහා පූජාවක් දින හතළිස් නවයක් පුරාවටම සිද්ධ කළා. ඉන් අනතුරුව දෙවියෝ ද , බ්‍රහ්මයෝ ද, නාගසුකරණයෝ ද මේ බුද්ධ පූජාව වන්දනාවෙන්, ගෞරවයෙන් සිදු කරන්නට යෙදුණා. එ දවස පටන් මේ බුද්ධ ශාසනය අද දක්වා ම මනුෂ්‍යයෝ , දෙවියෝ, බ්‍රහ්මයෝ අප්‍රමාණ පූජා සත්කාර පවත්වනවා ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා. මල්, පහන්, ගිලන්පස , දාන මාන පමණක් නොව වෙහෙර විහාර අති විශාල ධනස්කන්දයක් වැය කරමින් පූජා කරමින් පූජා කරනවා. මැණික්, රත්තරං වැනි වටිනා වස්තු පවා පූජා කරනවා, ඒ බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය ලාභය අති මහත්. එවැනි මහා උතුමන් වහන්සේ නමකට ඕනෑම කෙනෙක් වන්දනා කරනවා නම්, පූජා සත්කාර කරනවා නම්, එය මෙලොව ජීවිතය සැපවත් කරගෙන, පරලොව සුගතියක වාසය කර නිවන් සම්පත් ලබන්න පුළුවන් පින්කමක්.

    මේ ගැන කවුරුත් සිතා කල්පනාවෙන් බහුලව ම බුද්ධ පූජාව කළ යුතු යි. ඇතැමුන් දෙතිස් ව්‍යංජන බුද්ධ පූජාව , ව්‍යංජන දාහක බුද්ධ පූජාව සිදු කරනවා. කැවිලි පෙවිලි, අතුරුපස සීමාවක් නැහැ. මෙවැනි පූජාවන් කරන්නේ කර්ම ඵල විශ්වාස කරගෙන යි. අනේ! අපේ සංසාර ගමන සුවපත් වේවා! සා පිපාසා දී දුකකට කිසිම කලෙක පත් නොවේවා! ඉක්මන් භවයකදී ම දාන පාරමිතාවේ අනුහසින් නිවන් සැප ලැබේවා යන පැතුමෙන් බෞද්ධ ජනතාව මෙවැනි විශාල පින්කම් කරන්නේ. මේවා ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, ඕනෑකමෙන් කරන විට, පින වැඩියි. මේ ගැන කල්පනාවෙන් හැම දෙනාම තුනුරුවන් වන්දනා, පූජාව වැඩි දියුණු කර ගන්න. මේවා සැදැහැ සිතින් කරගත් විට, එය සසරට විපාක ලැබෙයි. බුද්ධ පූජා, වන්දනා මාන පින්කම් කර ගැනීම, ඉතා දුර්ලභ කාරණයක්. ලෝකයේ බුදුවරු අඩුයි. සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයට ම බුදුවරු විසි අට නම යි. තව බුද්ධාන්තරයකින් පසුව මෛත්‍රී බුද්ධ ශාසනය යි. ඉන්පසුව ලෝකයේ බුදුවරු පහළ වන කාලයක සටහනක් නැහැ. ඒ නිසා කවුරුත් මරණය දක්වා ම තුනුරුවන්ට සමීපව වැඳුම් පිදුම් සත්කාර කර ගන්න තුªනුරුවන්ගේ ගුණ ම සිහිපත් කර ගන්න. එය හොඳටම ප්‍රමාණවත්. එවිට තමන්ගේ ශීල ආදිය ගුණ ටික වැඩෙනවා. කරුණා, මෛත්‍රී ගුණ වැඩෙනවා, පූජා සත්කාරයන් ද වැඩෙනවා. එවිට කුමන දෙයකින්වත් අඩු පාඩුවක් , කරදරයක් නැතිව තම ජීවිත පෙළ හොඳින් ගෙන යන්නට පුළුවන්. ඉතාම දුර්ලභ අවස්ථාවක් ලොවුතුරා බුද්ධ ශාසනය. ඒ ගැන කල්පනාවෙන් බුදු සසුනෙන් ලබා ගත යුතු දේ තමන් ලබා ගත යුතු යි.

    ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ එක්තරා ආත්ම භාවයක සක්විති රජ කෙනෙක් ව සිටියා. මේ රජතුමා අහසින් ගමන් ගනිද්දී එක්තරා ස්ථානයක ඉහළින් යන්නට නොහැකි වුණා. එහිදී පුරෝහිත බ්‍රාහ්මණතුමා මෙලෙස පැවසුවා. දේවයන් වහන්ස, මේ ස්ථානයට ඉහළින් කාටවත් යන්නට බැහැ. එය ලොවුතුරා බුදුරජාණන් වහන්සේලාගේ නිජ භූමිය යි. එවිට සක්විති රජතුමා, පුරෝහිත බමුණා සමඟින් අහසින් බැස බුද්ධගයා පරිශ්‍රයට පැමිණ වටපිටාව පවිත්‍ර කර, ගෞරවය පුද කර, ළඟ පාත සිටින ඇත්තෝ සවස් කාලයේ හැකිතාක් මල් ගෙන එන්නැ’යි අඬ බෙර යවා ප්‍රකාශයක් සිදු කළා. මෙහි දී කවුරුත් මලින් පිරී ගිය කරත්ත හැටදාහක් පමණ ගෙනවිත් බුද්ධ ගයා භූමියේ අලංකාරවත් අසිරිමත් පූජාවක් සිදු කළා. ඒ පින හේතු කරගෙන සක්විති රජතුමා ගෞතම බුද්ධ ශාසනයේ ‘ආනන්ද’ නමින් මහා රහතන් වහන්සේ නමක් වූවා. උන් වහන්සේ ඉහත ආත්ම භවයන් හි සුගතියක වාසයෙන් සකල සම්පත් ලැබුවා. කුමන දෙයකින්වත් අඩු පාඩුවක් නොවී සුගතිගාමී වන්නට වාසනා සම්පත්තියක් තිබුණා. අතීත ආත්ම භාවයන්හි මහා පුණ්‍යවන්ත රජවරු වුණා. මේ සෑම සම්පතක් ම ලැබුණේ බුද්ධ පූජාවේ අනුසස් නිස යි.

    ඇතැම් දිනවල බුදුන් වහන්සේ වඳින්න පුදන්න එන මිනිස්සු බුදුන් වහන්සේ බැහැ දැකීමට නොහැකිව කනගාටුවෙන් සිටිනවා. මේ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සැවැත්නුවර ජේතවනාරාමය තුළ බෝධීන් වහන්සේ නමක් රෝපණය කළා. ඒ දෙස බුදුරජාණන් වහන්සේ මදක් සමවත් සුවයෙන් වැඩ හිඳ පූජනීය ස්ථානයක් වශයෙන් ‘ආනන්ද බෝධිය’ නම් වූවා. බුදුරජාණන් වහන්සේ උදෙසා මිනිසුන් ගෙනෙන මල්, පහන්, ගිලන් පස ආදී පූජාවන් බුදුන් වහන්සේ නොමැති වේලාවට මෙහි ගෙනවිත් පූජා කළා. බුදුරජාණන් වහන්සේ ජීවමාන යි. ජීවමාන බුදුන් වහන්සේට කරන පූජාවක් හා සමානයි මේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට කරන පූජාව. ඒ නිසා ශ්‍රද්ධාදී ගුණ යි මෙහි ප්‍රධාන වන්නේ. එදා බුද්ධ ගයාවේ දී කළ අනුහස බෝධීන් වහන්සේලාට දක්වන ගෞරවය නිසා බුදුරජාණන් වහන්සේට, ධර්මයට, සංඝයාට පුදුම ගෞරවයක් දැක්වූවේ. ඒ ගැන කල්පනාවෙන් කවුරුත් වැඩියෙන් පින් දහම් කළ යුතු යි. දාන, ශීල, භාවනා පිළිවෙත් කවුරුත් වැඩි කර ගත යුතු යි. එවිට බුද්ධ පූජාවේ අනුහස් සහ සීලා දී ප්‍රතිපත්ති ඇති වූ විට ලැබෙන්නේ විශාල පිනක්.

    සංසාරෙවත් කරගන්නට බැරි පූජාවක් වන්නේ බුද්ධ පූජාව යි. ඒ නිසා ඔබ අප සැවොම කෙතරම් කාර්ය බහුල වුණත් , පූජා පින්කම් සිදු කර , මෙලොව යහපත, සසර සුගතිය සඳහා , නිවන් සම්පත් සඳහා කවුරුත් හොඳින් බුද්ධ පූජාව කර ගත යුතු යි. යන එන විට පවා තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරමින්, සූවිසි ගුණ භාවනාව සම්පූර්ණ කළ යුතු යි. අනිවාර්යෙන් පංච සීලය රැකගෙන පින්කම් සිදු කළොත් , එයින් ලැබෙන පින සීමාවක් නැහැ. මේ ගැන නිතර සිතා කල්පනාවෙන් තුනුරුවන්ට කරන ගෞරවය වැඩිකර ගත යුතු යි. එවිට කිසිවකින් අඩු පාඩුවක් , කරදරයක් වන්නේ නැහැ, සංසාර ගමන දුගී දුප්පත් වන්නේ නැහැ. බුද්ධ පූජාව ලෞකික සම්පත් ලබාදෙන මහා පූජාවක්. ලෝකෝත්තර වශයෙන් නිවන් පසක් කර ගැනීමට හේතුවන මහා පූජාවක්. මේවා ස ංසාරෙවත් කරගන්න පුළුවන්කමක් නැහැ. සමහරවිට අපට අතීතයේ බුදු සසුනක් ලැබුණාදැයි සිතන්න පුළුවන්කමක් නැහැ.

    බුද්ධ ශාසනය ලබා ගත්ත ගිහි ,පැවිදි සැවොම හැකිතාක් පින් දහම් කර ගන්න. සිතම හදා ගන්න. එවිට මරණින් මතු සුගතිගාමී විය හැකි යි. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනට පත් විය හැකි යි. සිත සදාගන්න බැරි වුණොත් කෙතරම් පින් කළත් වැඩක් නැහැ. එසේනම්, සිත හොඳින් කරන පූජාවේ ආනිසංස බිංදු මාත්‍රයක්වත් අඩු වන්නේ නැහැ. ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන පූජාවේ පිනෙන් ම හේතු වෙනවා . බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා, බුද්ධ පූජාව පින්කම. බුද්ධ පූජා පින්කම වර්ණනා කළේ, තමන්ගේ ජීවිතවලට අත්‍යඅවශ්‍ය වන නිස යි. එවැනි පින්කම් කරගෙන ටිකෙන් ටික ඉහළට යා යුතු යි. දානයෙන් ශීලය. ශීලයෙන් සමාධිය, සමාධියෙන් ප්‍රඥාවට යා යුතු යි. මෙවැනි ගුණ ධර්මයන් නිසා ජීවිත හොඳින් බැබළෙනවා. කිසිවකත් අඩුපාඩුවක් නැහැ. හොඳ ජීවිත පෙළක් ලබාගෙන සංසාර සාගරයෙන් එතෙර විය යුතු යි. මේ ගැන කවුරුත් දැන කියාගෙන කියවා තේරුම් ගෙන අන් අයටත් පහදා දී පින්දහම් කරගෙන ශාන්ති ලක්ෂණ නිවන් අවබෝධ වේවා යනුවෙන් කවුරුත් ප්‍රාර්ථනා තබා ගන්න.

    කම්මට්ඨානාචාර්යත්‍රිපිටකාචාර්ය,
    ත්‍රිපිටක විශාරද
    කහගොල්ලේ සෝමවංශ හිමි.
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,117
    742
    113
    Ask him why he fucked his wife first made her pregnant before abadoning her middle of the night, SHould have left without fucking her, So she can get married to another person ,
     
    • Haha
    Reactions: Candid-B

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    Ask him why he fucked his wife first made her pregnant before abadoning her middle of the night, SHould have left without fucking her, So she can get married to another person ,
    මෙක මමත් අහන ප්‍රශ්නයක් හැබයි ඔයිට වඩා රෙස්පෙක්ටබල් විදියට අහන්න තිබ්බා

    මම හිතනවා මල් පූජා කරන්න මල් කඩන එක පාපයක් මොකද මී මැස්සො සමනල්ලු ඔවායෙන් තමයි ජීවත් වෙන්නෙ
    ------ Post added on Nov 22, 2025 at 11:06 AM
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,117
    742
    113
    මෙක මමත් අහන ප්‍රශ්නයක් හැබයි ඔයිට වඩා රෙස්පෙක්ටබල් විදියට අහන්න තිබ්බා

    මම හිතනවා මල් පූජා කරන්න මල් කඩන එක පාපයක් මොකද මී මැස්සො සමනල්ලු ඔවායෙන් තමයි ජීවත් වෙන්නෙ
    ------ Post added on Nov 22, 2025 at 11:06 AM
    Buddhism is a fake relgion created by a very selfish man,
    Siddhartha was a prince who had everything, he had women everynight and he had individual castles for each seasons, then he got married fucked yashodara made her pregnant brfore abadoning her, SUch a selfish asshole, then came back stole her only child from her, being selfish again,

    Then taught everyone that living a luxurios lkife is a waste of time and follow middle path, what an asshole, He had everthing . he expericed everything then told us to to give up everything just becase he thought they were pointless, then he created monks, they dont have to do a job dont have to do nothing but inncoent poor people have to feed them everyday just becase they are monks while they live a happy life, He created buddhism for kalakanni, thats why India got rid of this buddhis cancer,
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438

    එහෙම නම් මොහොමඩ් ජිසස් ගැන තියෙන එවා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,888
    1
    60,807
    113
    Mother Earth
    මම නම් කියන්නේ බුද්ධා කැලේ ඉද්දි ගංජා හරි මොනා හරි පානය කරා. එයාට hallucination පේන්න ගද්දි එයා හිතුව එයා අනිත් අයට වඩා වෙනස් කෙනෙක් කියලා. පස්සේ ගංජා පානය කරලා එයාට හිතෙන දේවල් කිව්ව. 🤷🏻‍♂️

    මරු හැබැයි.

    "මේ ආත්මයේදී ඔබේ සියළු දෑ මට පුජා කරොත් උඹ ලබන ආත්මේ මීට වඩා දහස් ගුණයකින් ධනවත් සිටුවරයෙක් වෙලා උපදිනවා." 🫵
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මෙක මමත් අහන ප්‍රශ්නයක් හැබයි ඔයිට වඩා රෙස්පෙක්ටබල් විදියට අහන්න තිබ්බා

    මම හිතනවා මල් පූජා කරන්න මල් කඩන එක පාපයක් මොකද මී මැස්සො සමනල්ලු ඔවායෙන් තමයි ජීවත් වෙන්නෙ
    ------ Post added on Nov 22, 2025 at 11:06 AM

    1) ඒ සිදුහත්. බුදු වෙන්න කලින්.

    2) ඕන විදිහකට හිතන්න පුලුවන්. ඔයා හිතන විදිහ අදාල නැ. මල් පූජා කරන මනුස්සයා හිතන විදිහ විතරයි වැදගත් වෙන්නේ. මල් පූජා කරලා නිවන් දකින්න බැහැ. මල් පූජා කරපු මිනිස්සුන්ට එපා කිව්වෙත් නැහැ. මනුස්සයෙක් කාගේ හරි ගුණයකට පැහැදිලා කරන පූජාවක් තමයි මල් පූජාව. බුදු කෙනෙක්ට කරන පූජාවක් වෙන කෙනෙක් කරන පූජාවකට වැඩිය මහත්ඵලයි, මහාආනිශංස සහිතයි.
     
    • Like
    Reactions: Little Hulk

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    Siyalu budu rajanan wahansela upadinne usas kula 2 n ekaka (Brahmana ho kshathreeya) , ewagema vivaha wela puthek labenawa.

    meka karanne e kale samajaya piliagan ne ehama nathi aya kiyana dewal.
     
    • Like
    Reactions: Little Hulk

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Buddhism is a fake relgion

    කලින් ත්‍රෙඩ් එකකත් පුක පලාගත්තා නේද මට කියලා? 🤭
    දැන් ඉතින් පොන්නයෙක් නොවී කොන්ද පණ ඇතුව කියපන් කියපන් කොයි එකද හොඳ කියලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    මම නම් කියන්නේ බුද්ධා කැලේ ඉද්දි ගංජා හරි මොනා හරි පානය කරා. එයාට hallucination පේන්න ගද්දි එයා හිතුව එයා අනිත් අයට වඩා වෙනස් කෙනෙක් කියලා. පස්සේ ගංජා පානය කරලා එයාට හිතෙන දේවල් කිව්ව. 🤷🏻‍♂️

    මරු හැබැයි.

    "මේ ආත්මයේදී ඔබේ සියළු දෑ මට පුජා කරොත් උඹ ලබන ආත්මේ මීට වඩා දහස් ගුණයකින් ධනවත් සිටුවරයෙක් වෙලා උපදිනවා." 🫵
    Uba anithya poddak hari wadala tiyenawanan oka kiyanne ne.aye kagen wath ahanna one ne wena de balanna
     
    • Haha
    Reactions: Candid-B

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    වෙන දේ බලන්න කිව්වේ? උඹ කියන්නේ මම මැරෙනවා කියලද? 😭
    අන්න දැක්කානෙ. බුදුදහමට අපහාස කරන එවුන් සොබාදහමි ඇඹිරිලා යන්න දෙන්නෙ

    අන්න දැක්කානෙ. බුදුදහමට අපහාස කරන එවුන් සොබාදහමි ඇඹිරිලා යන්න දෙන්නෙ
    විහිලුවක් කරෙ, සාර්කෑසම්. සමහර බෞද්දයො ඉන්නවා මොකෙක් හරි එකෙක් ට දරුණු අනතුරක් වුනොත් ඒකා පන්සලෙ පින් කැටෙ කඩපු එකෙක් නම්, පන්සලෙ හොරකම් කරපු දෙයක් කරලා නම්, නැත්නම් ස්වාමිම් වහන්සෙට බැනලා නැත්නම් බුද්දාගමර ප්‍රසිද්දියෙ අපවාද කරා නම් මිනිස්සු කියන්නෙ "අන්න දැක්කානෙ විපාක". බුද්දාගමෙ එහෙම දෙයක් නෑ.
    @Candid-B
    ------ Post added on Nov 22, 2025 at 6:17 PM
     
    ❤️ දන්නේ නැ බන්. මම බුද්ධාට අපහස කරේ නෑ. එහෙම වෙන්න පුලුවන් නේද කියලා ඇහුව විතරයි. මොකද ගැලපෙන්නේ නැති තැන් ගොඩක් තියෙනවා බුද්ධාගමේ. Plot holes. 🤷🏻‍♂️ මම නම් කියන්නේ මේ ලෝකේ තියෙන එකම ධර්මය ස්වභාවධර්මය කියලා. අපිට හැම දේම දෙනවා. ඒ වගේම අපි එයාගෙන් ඒ දෙන දේවල් විනාස කරොත් එතකොට විනාස wenne අපිමයි. 🤷🏻‍♂️
     
    janith20030801

    Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    1000000631.jpg

    දැනුත් කරන ගමන් ඉන්නෙ පුජාවක්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    ගහ වටේ හත් පාරක් ගිහින් වතුර දැම්මද? 🙂 ගහ වටේ හත් පාරක් ගිහින් ගහට චූ කරොත්? එතකොට පවුද? 🤷🏻‍♂️
    අපිට අයහාපතක් වෙයි කියලා මම හිතන්නෙ නැ හැබයි ඔතන වැරද්ද වෙන්නෙ ගරු සරුව ඉන්න ඔනෙ තැනක එහෙම නොසිටීම
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ගැලපෙන්නේ නැති තැන් ගොඩක් තියෙනවා බුද්ධාගමේ. Plot holes. 🤷🏻‍♂️
    ගොඩක් තියෙනවා කියන්නෙ අපි හිතමුකො 100ක් තියෙනවා කියලා. එතනින් ලොකුම එක මොකද්ද කියන්නකො. (ඔක්කොම නෙවේ, එකයි. හැබැයි ඒ ලොකුම එක වෙන්න ඕනෙ. එතකොට ඒක විසඳුනොත් අනිත් ඒවා ඊට පහළින් තියෙන්නෙ)
    * මම මේ අහන්නෙ මේ කාලෙ මිනිස්සු කරන බහුබූත ගැන නෙවේ. ධර්මයේ තියෙන නොගැළපෙන තැන් කියලා ඔයා අදහස් කරන දේ ගැන.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,888
    1
    60,807
    113
    Mother Earth
    ගොඩක් තියෙනවා කියන්නෙ අපි හිතමුකො 100ක් තියෙනවා කියලා. එතනින් ලොකුම එක මොකද්ද කියන්නකො. (ඔක්කොම නෙවේ, එකයි. හැබැයි ඒ ලොකුම එක වෙන්න ඕනෙ. එතකොට ඒක විසඳුනොත් අනිත් ඒවා ඊට පහළින් තියෙන්නෙ)
    * මම මේ අහන්නෙ මේ කාලෙ මිනිස්සු කරන බහුබූත ගැන නෙවේ. ධර්මයේ තියෙන නොගැළපෙන තැන් කියලා ඔයා අදහස් කරන දේ ගැන.
    මට හිතෙන එකක් කියන්නම්. සමහරු කියනවනේ මම කියලා කෙනෙක් නෑ කියලා. එහේනම් ආයේ නැවත ඉපදීම ගැන කතා කරන්නත් බැහැනේ. 🤷🏻‍♂️ අනේ ඕවට වාද කරන් වැඩක් නෑ බන්. උඹයි මායි තරහ වෙන එක විතරයි වෙන්නෙ. 😭
     
    • Like
    Reactions: arunakr

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මොකද ගැලපෙන්නේ නැති තැන් ගොඩක් තියෙනවා බුද්ධාගමේ. Plot holes. 🤷🏻‍♂️

    එක්කෙනෙක්ට, දෙයක් ගැලපෙන්නැහැ.. වගේ පේන එකෙන් අදහස් වෙන්නැහැ, ඒක ගැලපෙන්නෙම නැහැ.. කියලා.

    ඇවිත් බලන්න.

    මට හිතෙන එකක් කියන්නම්. සමහරු කියනවනේ මම කියලා කෙනෙක් නෑ කියලා. එහේනම් ආයේ නැවත ඉපදීම ගැන කතා කරන්නත් බැහැනේ. 🤷🏻‍♂️ අනේ ඕවට වාද කරන් වැඩක් නෑ බන්. උඹයි මායි තරහ වෙන එක විතරයි වෙන්නෙ. 😭

    ලෞකිකව, සත්වයෙක්ගේ බව ගමනක් ගැන කියන්නේ.

    ඔව්, ලෝකෝත්තරව, නැවත ඉපදීමක් තියා, සත්වයෙක් ගැනවත් කතා කරන්න බැහැ. ඒක තමයි නිවන.
    ------ Post added on Nov 23, 2025 at 7:08 AM
     
    arunakr

    Active member
  • Jul 20, 2011
    205
    166
    43
    මට හිතෙන එකක් කියන්නම්. සමහරු කියනවනේ මම කියලා කෙනෙක් නෑ කියලා. එහේනම් ආයේ නැවත ඉපදීම ගැන කතා කරන්නත් බැහැනේ. 🤷🏻‍♂️ අනේ ඕවට වාද කරන් වැඩක් නෑ බන්. උඹයි මායි තරහ වෙන එක විතරයි වෙන්නෙ. 😭
    මටත් ඕක ලොකු ප්‍රශ්නයක් බන් මම කියල කෙනෙක් නැත්නම් කොහොමද බන් ආයිත් මම උපදින්නෙ.මොකටද සසරක් ගැන කතා කරන්නේ ??
     
    • Love
    Reactions: Candid-B