බොන්නෙ නැත්තෙ නැනෙ බොනව ඔව්. ..උබලගෙ ආගම මිනිස්සුන්ට බීපන් කියනව අවුලක් නැ,, ඒත් බුදු දහමෙ මිනිස්සුන්ට බොන්ඩ එපා කියනව හේතු කාරනා නිසා.. ආගම පැත්තකින් තිබ්බොත් බොනව කියන්නෙ මිනිස්සු පිරිහෙනව කියන එක.. බොන්ඩ එපා කියන ආගමද හොද බීපන් කියන ආගමද හොද...?????
තියෙන්නෙ ආගමේ ගැටලුවක් නෙමේ මිනිස්සුන්ගෙ ගැටලුවක් , බුදු දහමෙ මූලික ඉගැන්වීමක් තමයි මනුස්සයෙක් රහත් වෙනකන් වැරදි කරනව කියන එක..වැරදි කරන මනුස්සයට හරි මග පෙන්නන්ඩයි ආගම තියෙන්නෙ.. බේබද්දෙක් සුරාවෙන් මත්වෙලා බුදු බණ කිය කියා යනව ඒක ඒ මිනිහගෙ හිත..
මිනිහා කරන කිසිම දෙයක් නිසා ආගම අහොසි වෙන්නෙ නැ, බියුවොත් ආගම අහෝසියි ආයෙ බෞද්ධයෙක් වෙන්ඩ බැ කියල බුදු දහමෙ කොහෙවත් නැ ඕක මහ මෝඩ තර්කයක් බුදු දහම නොදන්න මනුස්සයෙක්ගෙ..