💖🎞️ මේවට තමයි නියම "Movie Trailers" කියලා කියන්නෙ. 🎞️💖

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    "Alien: Romulus" මේ සතියෙ රිලීස් වුණ හින්දා තමයි මේක මතක් වුණේ. මේ තියෙන්නෙ 1979 අවුරුද්දෙ රිලීස් කරපු පළවෙනි 'Alien' ෆිල්ම් එකට ආපු "Original theatrical trailer" එක. ට්‍රේලර් එකේ කිසිම dialogue එකක් නෑ, Sound editing, music, editing වලින් තමයි atmosphere එක, horror/mystery/suspence ගතිය තනිකරම අරන් තියෙන්නෙ.:):love: කිසිම දෙයක් spoil නොකර ට්‍රේලර් එක බලන මිනිස්සුන්ගෙ හිතේ ෆිල්ම් එක ගැන කුතුහලේ උපරිමෙම්ම හදනවා. දැන් කාලෙ නිකන් ආසාවකටවත් මේ වගේ movie trailer එකක් රිලීස් වෙනව ද? ෆිල්ම් එකේ ස්ටෝරි එකට හරි, මූඩ් එකට හරි ගැළපෙන්නෙ නැති බැක්ග්‍රවුන්ඩ් මියුසික් / සිංදු දාපු, dialogues heavy, මුළු කතාවම spoil කරන movie trailers නෙ දැන් කාලෙ රිලීස් වෙන්නෙ. 😐😑 ඕකට දෙන්න හොදම උදාහරණෙ තමයි පුළුවන් ළගදි රිලීස් කරපු "Gladiator 2" ෆිල්ම් එකේ ට්‍රේලර් එක. :sick:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,428
    75,143

    ඕකේ මොනාද උනේ කියල නම් මතක නෑ. ඒත් මතක එකම දේ ඕකේ ඉන්න ප්‍රදාන චරිතේ රඟපාන නංගි චූට් සුදු ජංගියක් ඇඳන් පස්ස හැරිලා හිටියා කියලා. ඒකත් හරියට උස්සලා නෑ. 🥴 🥴
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    what about this.
    Good bad who knows..

    ෆිල්ම් එකේ 3 rd act එක හුගක් අවුල් කියලා කියන්නෙ. අනවශ්‍ය විදිහට, ඕනවට වඩා පරණ alien films එක්ක මේ ෆිල්ම් එකේ කතාව සම්බන්ධ කරන්න ගිහිල්ලා අන්තිම හරියෙදි.