💡 අයිඩියා ගබඩාව - New Ideas for Researches / Software / Projects / Apps

Cyper

Well-known member
  • 💡 අයිඩියා ගබඩාව - New Ideas for Researches / Software / Projects / Apps

    අයිඩියා ගබඩාව - New Ideas for Researches / Software / Projects / Apps

    අපි හැමෝටම නොසිතු වෙලාවල්වල එක එක ideas 💡 එනවා.

    "මේ වගේ ඇප් එකක් මේ වැඩේට තිබ්බනම් මරු!"
    "මෙහෙම software එකක් තිබ්බනම් මේ වැඩේ කොච්චර ලෙසියෙන් කර ගන්න තිබ්බ ද? "
    "මේ විදිහට research එකක් කරල බැලුවනම් මේ ප්‍රශ්නෙට ලොකු විසදුමක් වෙයි."

    මේ වගේ එක එක අදහස් උබලාට ඇවිත් නැද්ද? එක්කො බස් එකේ යන කොට, නැත්තම් නාන ගමන්, නින්ද යන් නැති වෙලාවට? :yes::yes: සමහර ඒවා පට්ටම අදහස්. ඔව් සමහර ඒවා එක්කො හෙන ගොන් :sorry:, නැත්තම් ජීවිතෙට ඒවා හැබෑ වෙන්නැති ඒවා කියල හිතෙන්නත් පුලුවන් :baffled:.

    හැබයි එහෙම හිතලා ඒ අයිඩියා 💡 එක ඔහේ අමතක වෙන්න දෙන එක නම් පට්ට මෝඩ වැඩක්! ඒත් ඒ අයිඩියා එක තව එකක්ගෙ මොළෙන් දැක්කොත්, ඒක කරන්න උට දැනුම තිබ්බොත් ඒක කර ගන්න පුලුවන් :yes:. හිතහන්කො මේ වගේ එක එක අයිඩියා බෙදා ගත්තොත් ලොකු ලොකු දේවල් කරන්න පුලුවන් වෙයි. ලංකාවෙ කොල්ලොන්ට ටැලන්ට් එක තියනවා අලුත් දේවල් කරන්න. තමන්ට තමන්ගෙ අයිඩියා එක නිකම්ම අයිඩියා එකක් විතරක් වෙනකොට තව එකෙක්ට ඒක පට්ටම research project එකක් වෙන්න පුලුවන් :yes:.

    "මෙ විදිහෙ research එකක් කරොත් ලංකාවෙ මාර්ග තදබදය අඩු කරන්න පුලුවන් වෙයි ද...:confused: "
    "මෙහෙම කරොත් social media අවභාවිතය අඩු වෙයි...:eek:"
    "මේ විදිහට AI පාවිච්චි කරල music ජෙනරේට් කරන ඇප් එකක් හදන්න තිබ්බනම්...:rolleyes:"
    "මේ වගේ බල ශක්තිය කළමනාකරනය කරන්න තිබ්බනම්...:D"
    "මෙහෙම කරොත් සමාජ ප්‍රශ්න ගොඩක් විසදගන්න පුලුවන් වෙයි...:angry:"
    "මට time මැනේජ් කරගන්න ඇප් එකක් තිබ්බනම්...:rofl:"

    මේ වගේ තමන්ට එන එක එක අයිඩියා 💡 මේ thread එකේ දාමු. මොකක් හරි අමුතු අයිඩියා 💡 එකක් සෙට් උනාම, ඒක තමන්ට කරන්න පුලුවන් දේකුත් නෙවේ නම්, තව එකෙක් හරි ඒක කරයි කියලා හිතලා ලෝභ නැතිව අයිඩියා 💡 එක මේකෙ දාමු:yes:. Researches, Software, Projects, Apps මේ හැම අයිඩියා එකක්ම මේකෙ දාමු :yes:!

    businessman-with-great-idea_1012-219.jpg
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ...කලින් පහල වෙච්ච අයිඩියාස් නම් දැනට මතක නෑ අලුත් අයිඩියාවක් ආවම මේකට කියන්නම් මුලින්ම...

    :cool::cool::cool::cool::cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: thisarasu2

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    අයිඩියා ගබඩාව - New Ideas for Researches / Software / Projects / Apps

    අපි හැමෝටම නොසිතු වෙලාවල්වල එක එක ideas 💡 එනවා.

    "මේ වගේ ඇප් එකක් මේ වැඩේට තිබ්බනම් මරු!"
    "මෙහෙම software එකක් තිබ්බනම් මේ වැඩේ කොච්චර ලෙසියෙන් කර ගන්න තිබ්බ ද? "
    "මේ විදිහට research එකක් කරල බැලුවනම් මේ ප්‍රශ්නෙට ලොකු විසදුමක් වෙයි."

    මේ වගේ එක එක අදහස් උබලාට ඇවිත් නැද්ද? එක්කො බස් එකේ යන කොට, නැත්තම් නාන ගමන්, නින්ද යන් නැති වෙලාවට? :yes::yes: සමහර ඒවා පට්ටම අදහස්. ඔව් සමහර ඒවා එක්කො හෙන ගොන් :sorry:, නැත්තම් ජීවිතෙට ඒවා හැබෑ වෙන්නැති ඒවා කියල හිතෙන්නත් පුලුවන් :baffled:.

    හැබයි එහෙම හිතලා ඒ අයිඩියා 💡 එක ඔහේ අමතක වෙන්න දෙන එක නම් පට්ට මෝඩ වැඩක්! ඒත් ඒ අයිඩියා එක තව එකක්ගෙ මොළෙන් දැක්කොත්, ඒක කරන්න උට දැනුම තිබ්බොත් ඒක කර ගන්න පුලුවන් :yes:. හිතහන්කො මේ වගේ එක එක අයිඩියා බෙදා ගත්තොත් ලොකු ලොකු දේවල් කරන්න පුලුවන් වෙයි. ලංකාවෙ කොල්ලොන්ට ටැලන්ට් එක තියනවා අලුත් දේවල් කරන්න. තමන්ට තමන්ගෙ අයිඩියා එක නිකම්ම අයිඩියා එකක් විතරක් වෙනකොට තව එකෙක්ට ඒක පට්ටම research project එකක් වෙන්න පුලුවන් :yes:.

    "මෙ විදිහෙ research එකක් කරොත් ලංකාවෙ මාර්ග තදබදය අඩු කරන්න පුලුවන් වෙයි ද...:confused: "
    "මෙහෙම කරොත් social media අවභාවිතය අඩු වෙයි...:eek:"
    "මේ විදිහට AI පාවිච්චි කරල music ජෙනරේට් කරන ඇප් එකක් හදන්න තිබ්බනම්...:rolleyes:"
    "මේ වගේ බල ශක්තිය කළමනාකරනය කරන්න තිබ්බනම්...:D"
    "මෙහෙම කරොත් සමාජ ප්‍රශ්න ගොඩක් විසදගන්න පුලුවන් වෙයි...:angry:"
    "මට time මැනේජ් කරගන්න ඇප් එකක් තිබ්බනම්...:rofl:"

    මේ වගේ තමන්ට එන එක එක අයිඩියා 💡 මේ thread එකේ දාමු. මොකක් හරි අමුතු අයිඩියා 💡 එකක් සෙට් උනාම, ඒක තමන්ට කරන්න පුලුවන් දේකුත් නෙවේ නම්, තව එකෙක් හරි ඒක කරයි කියලා හිතලා ලෝභ නැතිව අයිඩියා 💡 එක මේකෙ දාමු:yes:. Researches, Software, Projects, Apps මේ හැම අයිඩියා එකක්ම මේකෙ දාමු :yes:!

    businessman-with-great-idea_1012-219.jpg

    මේකම හොඳ අයිඩියා එකක් නෙවෙයි ද ?.. හැමෝගෙම අයිඩියා Category කරලා එකම තැනක බලන්න පුළුවන් විදිහට හැදුවොත්... App or web ?
     
    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    මේකම හොඳ අයිඩියා එකක් නෙවෙයි ද ?.. හැමෝගෙම අයිඩියා Category කරලා එකම තැනක බලන්න පුළුවන් විදිහට හැදුවොත්... App or web ?

    IDEA HUB kiyala dialog eken karana ekak thiyenava me vage
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Uber kind of app for staff transport

    Staff transport vans/buses have a driver app in which transport driver can update how many seats available today from here to here

    Then user app can select pick up location & drop off location. So app check for available staff transports with seats & select one for you
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වැඩේ නියමයි.......වර්චුවල් ලෝකෙට විතරක් නෙමේ, සාමාන්‍ය වැඩ වලටත් වටිනා අදහස් වලා ඉඩක් දෙමු.

    :yes::yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අයිඩියා ගබඩාවට පොඩි අයිඩියා එකක් දෙන්නම්...මේක කාලෙකට කලින් හිතට ආපු අදහසක්.

    ඉලෙක්ට්‍රික් ෂොක් එකකින් පසේ නයිට්‍රජන් සංයුතිය වැඩි කරන්න පුලුවන්ද කියන දේ ගැන ......

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Cyper