අයිඩියා ගබඩාව - New Ideas for Researches / Software / Projects / Apps
අපි හැමෝටම නොසිතු වෙලාවල්වල එක එක ideas
එනවා.
"මේ වගේ ඇප් එකක් මේ වැඩේට තිබ්බනම් මරු!"
"මෙහෙම software එකක් තිබ්බනම් මේ වැඩේ කොච්චර ලෙසියෙන් කර ගන්න තිබ්බ ද? "
"මේ විදිහට research එකක් කරල බැලුවනම් මේ ප්රශ්නෙට ලොකු විසදුමක් වෙයි."
මේ වගේ එක එක අදහස් උබලාට ඇවිත් නැද්ද? එක්කො බස් එකේ යන කොට, නැත්තම් නාන ගමන්, නින්ද යන් නැති වෙලාවට?
සමහර ඒවා පට්ටම අදහස්. ඔව් සමහර ඒවා එක්කො හෙන ගොන්
, නැත්තම් ජීවිතෙට ඒවා හැබෑ වෙන්නැති ඒවා කියල හිතෙන්නත් පුලුවන්
.
හැබයි එහෙම හිතලා ඒ අයිඩියා
එක ඔහේ අමතක වෙන්න දෙන එක නම් පට්ට මෝඩ වැඩක්! ඒත් ඒ අයිඩියා එක තව එකක්ගෙ මොළෙන් දැක්කොත්, ඒක කරන්න උට දැනුම තිබ්බොත් ඒක කර ගන්න පුලුවන්
. හිතහන්කො මේ වගේ එක එක අයිඩියා බෙදා ගත්තොත් ලොකු ලොකු දේවල් කරන්න පුලුවන් වෙයි. ලංකාවෙ කොල්ලොන්ට ටැලන්ට් එක තියනවා අලුත් දේවල් කරන්න. තමන්ට තමන්ගෙ අයිඩියා එක නිකම්ම අයිඩියා එකක් විතරක් වෙනකොට තව එකෙක්ට ඒක පට්ටම research project එකක් වෙන්න පුලුවන්
.
"මෙ විදිහෙ research එකක් කරොත් ලංකාවෙ මාර්ග තදබදය අඩු කරන්න පුලුවන් වෙයි ද...
"
"මෙහෙම කරොත් social media අවභාවිතය අඩු වෙයි...
"
"මේ විදිහට AI පාවිච්චි කරල music ජෙනරේට් කරන ඇප් එකක් හදන්න තිබ්බනම්...
"
"මේ වගේ බල ශක්තිය කළමනාකරනය කරන්න තිබ්බනම්...
"
"මෙහෙම කරොත් සමාජ ප්රශ්න ගොඩක් විසදගන්න පුලුවන් වෙයි...
"
"මට time මැනේජ් කරගන්න ඇප් එකක් තිබ්බනම්...
"
මේ වගේ තමන්ට එන එක එක අයිඩියා
මේ thread එකේ දාමු. මොකක් හරි අමුතු අයිඩියා
එකක් සෙට් උනාම, ඒක තමන්ට කරන්න පුලුවන් දේකුත් නෙවේ නම්, තව එකෙක් හරි ඒක කරයි කියලා හිතලා ලෝභ නැතිව අයිඩියා
එක මේකෙ දාමු
. Researches, Software, Projects, Apps මේ හැම අයිඩියා එකක්ම මේකෙ දාමු
!
"මේ වගේ ඇප් එකක් මේ වැඩේට තිබ්බනම් මරු!"
"මෙහෙම software එකක් තිබ්බනම් මේ වැඩේ කොච්චර ලෙසියෙන් කර ගන්න තිබ්බ ද? "
"මේ විදිහට research එකක් කරල බැලුවනම් මේ ප්රශ්නෙට ලොකු විසදුමක් වෙයි."
මේ වගේ එක එක අදහස් උබලාට ඇවිත් නැද්ද? එක්කො බස් එකේ යන කොට, නැත්තම් නාන ගමන්, නින්ද යන් නැති වෙලාවට?

සමහර ඒවා පට්ටම අදහස්. ඔව් සමහර ඒවා එක්කො හෙන ගොන්
, නැත්තම් ජීවිතෙට ඒවා හැබෑ වෙන්නැති ඒවා කියල හිතෙන්නත් පුලුවන්
.හැබයි එහෙම හිතලා ඒ අයිඩියා
. හිතහන්කො මේ වගේ එක එක අයිඩියා බෙදා ගත්තොත් ලොකු ලොකු දේවල් කරන්න පුලුවන් වෙයි. ලංකාවෙ කොල්ලොන්ට ටැලන්ට් එක තියනවා අලුත් දේවල් කරන්න. තමන්ට තමන්ගෙ අයිඩියා එක නිකම්ම අයිඩියා එකක් විතරක් වෙනකොට තව එකෙක්ට ඒක පට්ටම research project එකක් වෙන්න පුලුවන්
."මෙ විදිහෙ research එකක් කරොත් ලංකාවෙ මාර්ග තදබදය අඩු කරන්න පුලුවන් වෙයි ද...
" "මෙහෙම කරොත් social media අවභාවිතය අඩු වෙයි...
""මේ විදිහට AI පාවිච්චි කරල music ජෙනරේට් කරන ඇප් එකක් හදන්න තිබ්බනම්...
""මේ වගේ බල ශක්තිය කළමනාකරනය කරන්න තිබ්බනම්...
""මෙහෙම කරොත් සමාජ ප්රශ්න ගොඩක් විසදගන්න පුලුවන් වෙයි...
""මට time මැනේජ් කරගන්න ඇප් එකක් තිබ්බනම්...
"මේ වගේ තමන්ට එන එක එක අයිඩියා
. Researches, Software, Projects, Apps මේ හැම අයිඩියා එකක්ම මේකෙ දාමු
!