🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

baale

Active member
  • Nov 4, 2017
    243
    93
    28
    මහනුවර
    අධ්‍යාපනික ඊබුක් සහ තවත් විශාල පොත් එකතුවක නූලක් තිබ්බ අනේ ඒක හොයල දෙන්ටකෝ... මම හොයන්නෙ Electrical ක්ෂේත්‍රය ට අදාල පොත්පත් .... ඒ නූලේ ඒ පොත් තිබ්බා
     
    • Like
    Reactions: NK123

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අධ්‍යාපනික ඊබුක් සහ තවත් විශාල පොත් එකතුවක නූලක් තිබ්බ අනේ ඒක හොයල දෙන්ටකෝ... මම හොයන්නෙ Electrical ක්ෂේත්‍රය ට අදාල පොත්පත් .... ඒ නූලේ ඒ පොත් තිබ්බා

    Update එකෙන් පස්සේ ටැග් වැඩ කරන්නේ නෑ වගේ
    thread නම් ගොඩක් දාල තියෙනවා. හැබැයි ඒවගේ donload links දැන් වැඩ නෑ.

    මෙන්න මේ ත්‍රෙඩ් එකේ මැතකදී පොත් ගොඩක් හොයලා දුන්නා. ටිකක් බලන්න
    https://elakiri.com/threads/free-pdf-books.1865406/
     
    • Like
    Reactions: baale

    baale

    Active member
  • Nov 4, 2017
    243
    93
    28
    මහනුවර
    Update එකෙන් පස්සේ ටැග් වැඩ කරන්නේ නෑ වගේ
    thread නම් ගොඩක් දාල තියෙනවා. හැබැයි ඒවගේ donload links දැන් වැඩ නෑ.

    මෙන්න මේ ත්‍රෙඩ් එකේ මැතකදී පොත් ගොඩක් හොයලා දුන්නා. ටිකක් බලන්න
    https://elakiri.com/threads/free-pdf-books.1865406/
    බොහොම ස්තූතියි!!! වටිනවා බං! ජයෙන් ජය!!! 🙏🏾🤗
     
    • Love
    Reactions: NK123

    amalcw84

    Junior member
  • Aug 22, 2008
    186
    15
    18
    අවුරුදු 10-12කට කලින් ත්‍රෙඩ් එකක් තිබ්බ English Wedding song collection වගේ නමකින් දාපු.
    හොයල දෙන්න පුලුවන්ද...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අවුරුදු 10-12කට කලින් ත්‍රෙඩ් එකක් තිබ්බ English Wedding song collection වගේ නමකින් දාපු.
    හොයල දෙන්න පුලුවන්ද...

    ඔන්න පරණ ත්‍රෙඩ් සෙට් එකක්

    https://elakiri.com/threads/wedding-songs.1123446/
    https://elakiri.com/threads/wedding-mp3-amazing-collection.160667/
    https://elakiri.com/threads/ayyo-mata-giya-kala.178638/
    https://elakiri.com/threads/wedding-songs.1044432/
    https://elakiri.com/threads/slow-wedding-songs.1586112/
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    Wadak na..elakiri ya me thanata path karanna meke loku kumanthranayak karala thiyenawa godak aya..aparade hodata thibba site eka
     
    • Haha
    Reactions: Kevin_Fdo

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    ගෙවල් හදන 1 සම්බන්ද threads ටිකක් හොයලා දියන්කෝ...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගෙවල් හදන 1 සම්බන්ද threads ටිකක් හොයලා දියන්කෝ...
    ගේ සෑදීම මුල සිට - මගේ අත්දැකීම් - Radical78
    http://www.elakiri.com/forum/showthread.php?t=1875997

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD - SHEHAN_GIWANTHA
    http://www.elakiri.com/forum/showthread.php?t=1802585

    eka loku social network ekak gana thibune ban
    Ubala danna ew thiynawa nam ewapan

    එහෙමද හම්බුනොත් කියන්නම්.
     
    • Like
    Reactions: revox and Ozone4

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where

    sahan_swat2009

    Active member
  • Jun 2, 2009
    198
    124
    43
    මේකේ thread එකක් තිබ්බා ඉගෙන ගන්න යන්න එක එක රටවල් වලට සහ සෙට්ල් වෙන්න පුලුවන් chance එක rate කරලා.. ඒක හොයලා දෙන්න පුලුවන් ද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේකේ thread එකක් තිබ්බා ඉගෙන ගන්න යන්න එක එක රටවල් වලට සහ සෙට්ල් වෙන්න පුලුවන් chance එක rate කරලා.. ඒක හොයලා දෙන්න පුලුවන් ද?

    හරියටම එහෙම ත්‍රෙඩ් එකක් හොයාගන්න බැරිඋනා. අනිත් අයට හම්බවෙයිද බලමු

    https://elakiri.com/threads/පිටරට-න...oad-for-free-or-less-amount-of-money.1753910/

    https://elakiri.com/threads/europe-යුරෝපයේ-අධ්‍යාපනය-ලැබීමේ-වාසි.1791689/

    https://elakiri.com/threads/europe-study-job-faq-eurovisa.1880555/

    http://elakiri.com/threads/යුරෝප්-වල-study-work-හොදම-රට-sweden.1836811/