අධ්‍යාපනික ඊබුක් සහ තවත් විශාල පොත් එකතුවක නූලක් තිබ්බ අනේ ඒක හොයල දෙන්ටකෝ... මම හොයන්නෙ Electrical ක්ෂේත්රය ට අදාල පොත්පත් .... ඒ නූලේ ඒ පොත් තිබ්බා
බොහොම ස්තූතියි!!! වටිනවා බං! ජයෙන් ජය!!!Update එකෙන් පස්සේ ටැග් වැඩ කරන්නේ නෑ වගේ
thread නම් ගොඩක් දාල තියෙනවා. හැබැයි ඒවගේ donload links දැන් වැඩ නෑ.
මෙන්න මේ ත්‍රෙඩ් එකේ මැතකදී පොත් ගොඩක් හොයලා දුන්නා. ටිකක් බලන්න
https://elakiri.com/threads/free-pdf-books.1865406/
අවුරුදු 10-12කට කලින් ත්‍රෙඩ් එකක් තිබ්බ English Wedding song collection වගේ නමකින් දාපු.
හොයල දෙන්න පුලුවන්ද...
machan Learn English thread ekak thibuna , ENGLISH SOCIAL chat network ekakin igenaganna hati kiyala eka hoyala diyan
an ban eke thibune website ekak gana , Online speaking karanna puuwan loke inna anith eun ekka English igana gannaspoken english group ekada?
an ban eke thibune website ekak gana , Online speaking karanna puuwan loke inna anith eun ekka English igana ganna
eka loku social network ekak gana thibune banඒමද.
ත්‍රෙඩ් ටිකක් හොයාගන්න අමාරුයි අප්ඩේට් එකත් එක්ක
http://www.speaking24.com/
මේකත් හොදයි
https://elakiri.com/threads/elakiri-spoken-english-camp.1937116/
ගේ සෑදීම මුල සිට - මගේ අත්දැකීම් - Radical78ගෙවල් හදන 1 සම්බන්ද threads ටිකක් හොයලා දියන්කෝ...
eka loku social network ekak gana thibune ban
Ubala danna ew thiynawa nam ewapan
ගේ සෑදීම මුල සිට - මගේ අත්දැකීම් - Radical78
http://www.elakiri.com/forum/showthread.php?t=1875997
අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD - SHEHAN_GIWANTHA
http://www.elakiri.com/forum/showthread.php?t=1802585
එහෙමද හම්බුනොත් කියන්නම්.
https://elakiri.com/threads/කොලබට-ඩිජිටල්-ටීවී-දීලා.1900773/Help in finding "කොළඹට Digital TV" titled thread, Thanks in advance.......
Math hevva meka Tnx.ඒමද.
ත්‍රෙඩ් ටිකක් හොයාගන්න අමාරුයි අප්ඩේට් එකත් එක්ක
http://www.speaking24.com/
මේකත් හොදයි
https://elakiri.com/threads/elakiri-spoken-english-camp.1937116/
මේකේ thread එකක් තිබ්බා ඉගෙන ගන්න යන්න එක එක රටවල් වලට සහ සෙට්ල් වෙන්න පුලුවන් chance එක rate කරලා.. ඒක හොයලා දෙන්න පුලුවන් ද?