අනුර ආවත් ලොකු දෙයක් වෙන්නෙ නෑ. ආවොත්, මුලින් ලොකුවට මොන මොනවා හරි කරයි දැනෙන්න. පහු පහු වෙනකොට ගෝටා පාර්ට් 2 නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔය කියන කතා නම් වෙන්නෙ නෑ ආවට පස්සෙ. අනිත් දේශපාලන නායකයො නිකන් ඉන්න එකකුත් නෑ මොකද සේරම ෆයිල් අදිනවනෙ එයාලගෙ. ඒවා වලක්වන්න මොනවම හරි කරයි.
මට අනුව නම් මේ පාර සජිත් 1 අනුර 2. හැබයි මම සජිත්ට ඡන්දෙ දෙන්නෙ නෑ.
මේ මට හිතෙන විදිය. මගේ දේශපාලන දැනුම 0%
මට අනුව නම් මේ පාර සජිත් 1 අනුර 2. හැබයි මම සජිත්ට ඡන්දෙ දෙන්නෙ නෑ.
මේ මට හිතෙන විදිය. මගේ දේශපාලන දැනුම 0%