කාන්තාවන් මහ ගගක් ගලයි
අනුරම ඉල්ලා පොරකයි !!
මරදානෙන් ඓතිහාසික smell rate එකක් වාර්තා වෙයි
ගුපියෝ දරාගත නොහැකිව බේරේ දෙසට මීක් කියමින් පැන යයි !
කාන්තාවන් මහ ගගක් ගලයි
අනුරම ඉල්ලා පොරකයි !!
මරදානෙන් ඓතිහාසික smell rate එකක් වාර්තා වෙයි
ගුපියෝ දරාගත නොහැකිව බේරේ දෙසට මීක් කියමින් පැන යයි !
ඇයි බන් හොඳට හිටපු උඹ පොලිටිකල් ත්‍රෙඩ් දාන එකෙක් උනේ?
ඇයි මීට කලින් ජෙප්පන්ට බලය නොදුන්නේ කියලා දුක හිතෙයි සහෝදරයාඌටත් මම හිතන්නෙ මට තියෙන ප්‍රශ්නෙම තමා තියෙන්නෙ. මේ වගේ ගොන් හුත්තිගෙ පුතෙක් ගෙනල්ලා අන්තිමට පැත්තක ඉන්න අපි වගේ උන්ට කට්ට් කන්න වෙයිද කියන බය.
ඉතින් ඉස්සර ඉරෝස්න් ඉද්දිත් මම දානවා නේ බයියෝ එකෙක් දෙන්නක් අල්ලන් ආතල් ගන්න .ඇයි බන් හොඳට හිටපු උඹ පොලිටිකල් ත්‍රෙඩ් දාන එකෙක් උනේ?
මයින්ද මාත්තියා යුද්ධ දින්න එක බයියෝ බෝ වෙන්න එක හේතුවක් විතරයි. අනික් හේතුව රූපවාහිනී, අයි.ටී.එන්, හිරු, දෙරණ එකතු වෙලා හදපු ඉමේජ් එක. මට මතකයි 2015 මහින්ද පැරදුණු දවස්වල උනත් , වත්තෙ පිටියෙ හැදෙන දෙයක් කාලා, අයි.ටී.එන් බලපු ගම්වල උන්ට රටේ ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරිලා තිබ්බෙ නෑ. තාමත් එහෙමද දන්නෙ නෑ. ඇත්තටම කඩවල් වලින් ලුණුයි,සබනුයි විතරක් ගන්න මිනිස්සු තාම ගම්වල ඉන්නවා. හැබැයි ගොඩක් අඩුයි.මේවා නම් ඔවර් කොන්ෆිඩන්ස්. තාමත් අනුරයියා ඉන්නේ වැට උඩ. රැස්වීම් වල සෙනග හිටියට ගමකට ගිහින් බැලුවාම සජිියට පොනිලට දෙන්න බලාගෙන ඉන්න සෑහෙන පිරිසක් ඉන්නවා. මම නම් කියන්නේ අනුරයියට මයින්ද මාත්තයගෙන් ඉගෙන ගන්න ගොඩක් ට්‍රික්ස් තියෙනවා. ඒවා නැතිව නූගත් ගං කබර බයින්ගේ කතිරෙ ගන්නවා බොරු
මේ පාර පොඩ්ඩක් වැඩී වගේ.ඉතින් ඉස්සර ඉරෝස්න් ඉද්දිත් මම දානවා නේ බයියෝ එකෙක් දෙන්නක් අල්ලන් ආතල් ගන්න .

රැස්වීම් වල සෙනග හිටියට ගමකට ගිහින් බැලුවාම සජිියට පොනිලට දෙන්න බලාගෙන ඉන්න සෑහෙන පිරිසක් ඉන්නවා.
ජෙප්පෝ ඔය කියන විදියටම කරනවා නම් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව හැමදාම JVP දිනන්න ඕනේ බංඇයි මීට කලින් ජෙප්පන්ට බලය නොදුන්නේ කියලා දුක හිතෙයි සහෝදරයා
දවසට එකයි , උපරිම දෙකයි නේ . ඒවත් ආතල් එකට නේ . ඉස්සර වගේ මරාගන්න දාන්නේ නෑ . තේරුමක් නෑ .මේ පාර පොඩ්ඩක් වැඩී වගේ.![]()
![]()
මට ෂුවර් නෑ ඕකගේ උගුරේ පොට යයි ද කියලා චන්දෙ ලංවෙලා .අනුරයියට තියෙන්නේ අන්තිම සතියේ ලොකු රැස්වීම් නැතුව සප්‍රයිස් විසිට් විදියට ගෙවල් වලට කැන්වසින් යන්න.
අනුර චුට්ටි බට්ටා වගේ ඉඳිද්දී ගෑනුන්ට වඩාගෙන හුරතල් කරන්න හිතෙනවා ඇති.
හරිම කියුට් හුරුබුහිටි පෙනුමක් තියෙන්නේ.
එහෙම කරන්න බෑ . වැරදි එකෙක්ගේ ගෙදරකට ගිහින් ඌට ස්ප්‍රයිස් වෙන්න උනොත් එහෙම .අනුරයියට තියෙන්නේ අන්තිම සතියේ ලොකු රැස්වීම් නැතුව සප්‍රයිස් විසිට් විදියට ගෙවල් වලට කැන්වසින් යන්න.
JVP එකෙන් 89 මරපු එකෙක් ගේ ගෙදරටම එහෙම ගියොත් පොලු පාරක් ශුවර්අනුරයියට තියෙන්නේ අන්තිම සතියේ ලොකු රැස්වීම් නැතුව සප්‍රයිස් විසිට් විදියට ගෙවල් වලට කැන්වසින් යන්න.